වින්ඩොස් 8 pre beta එකක් දැන් තියෙනවා නෙ නම leaked 7955 නැත්නම් windows 8 pre milestone 3 build 7955 කියලා ,මෙක ඇතුලෙ හන්ගලා ලු ඔක්කොම වැඩ ටික තියෙන්නෙ ඇක්ටිවු කරගන්න දැන ගන ඔනෙ වෙබ් එකෙ තියෙනවා හොයලා බලන්න

ඇයි මේ ලින්ක් ඒක දාල තව ත්රෙඩ් එකක් දැම්මේ ?![]()
මාතර කිඹුලා;10297208 said:ඒකත් හොද ප්රශ්ණයක් තමා![]()
මේකනේ මේ දවස්වල හොට්ෆයිල් ලින්ක් පෝස්ට් කරන උන් පිරිලානේ ඉංග්රිසියෙන්නෙ උන් සේරම දාන්නේ එහෙම උනාම ගොඩක් උන් බලන්නේ නෑ ඒක මතක් වුනේ පස්සේ


මටත් පීඑම් කරපන් ලින්ක් එකක් හම්බුනාමමාතර කිඹුලා;10297048 said:මම තාම බැලුවේ නෑ මචන් හොයාලා බලන්ඩ ඕනි![]()

පික්සු කිඹුලා![]()



මටත් පීඑම් කරපන් ලින්ක් එකක් හම්බුනාම![]()
khewagee;10297619[SIZE="5" said:]ohh මන් වැරද්දක් කරෙ මෙ ත්රෙඩ් එකෙත් වින්ඩොස් 8 ගැන දාලා වෙනමත් ත්රෙඩ් එකක් දැම්මා ,සමාව බජනය කරන්න ඔනෙ මාතර කිබුලො මන් හිතුවා මන් වෙනම ත්රෙඩ් එකක් දැම්මොත් තවත් වැඩිපුර කට්ටියක් බලයි කියලා මොකද මෙක අපි කාලයක් බලන් හිටපු දෙයක් නිසා.කොහොම උනත් මෙ නිස උබට යම්කිසි අපහසු තාවයක් ඇති උනානම් සමාවෙයන් මචන්[/SIZE]


