Microsoft_වින්ඩෝස්_8 මෙන්න

වින්ඩොස් 8 pre beta එකක් දැන් තියෙනවා නෙ නම leaked 7955 නැත්නම් windows 8 pre milestone 3 build 7955 කියලා ,මෙක ඇතුලෙ හන්ගලා ලු ඔක්කොම වැඩ ටික තියෙන්නෙ ඇක්ටිවු කරගන්න දැන ගන ඔනෙ වෙබ් එකෙ තියෙනවා හොයලා බලන්න

මම තාම බැලුවේ නෑ මචන් හොයාලා බලන්ඩ ඕනි :)
 
ඇයි මේ ලින්ක් ඒක දාල තව ත්‍රෙඩ් එකක් දැම්මේ ? :nerd:


ඒකත් හොද ප්‍රශ්ණයක් තමා :baffled:

මේකනේ මේ දවස්වල හොට්ෆයිල් ලින්ක් පෝස්ට් කරන උන් පිරිලානේ ඉංග්‍රිසියෙන්නෙ උන් සේරම දාන්නේ එහෙම උනාම ගොඩක් උන් බලන්නේ නෑ ඒක මතක් වුනේ පස්සේ
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාතර කිඹුලා;10297208 said:
    ඒකත් හොද ප්‍රශ්ණයක් තමා :baffled:

    මේකනේ මේ දවස්වල හොට්ෆයිල් ලින්ක් පෝස්ට් කරන උන් පිරිලානේ ඉංග්‍රිසියෙන්නෙ උන් සේරම දාන්නේ එහෙම උනාම ගොඩක් උන් බලන්නේ නෑ ඒක මතක් වුනේ පස්සේ


    පික්සු කිඹුලා :P:rofl:
     
    • Like
    Reactions: sudu pusa
    පික්සු කිඹුලා :P:rofl:

    :baffled::rofl::P
    මටත් පීඑම් කරපන් ලින්ක් එකක් හම්බුනාම:)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ohh මන් වැරද්දක් කරෙ මෙ ත්‍රෙඩ් එකෙත් වින්ඩොස් 8 ගැන දාලා වෙනමත් ත්‍රෙඩ් එකක් දැම්මා ,සමාව බජනය කරන්න ඔනෙ මාතර කිබුලො මන් හිතුවා මන් වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් තවත් වැඩිපුර කට්ටියක් බලයි කියලා මොකද මෙක අපි කාලයක් බලන් හිටපු දෙයක් නිසා.කොහොම උනත් මෙ නිස උබට යම්කිසි අපහසු තාවයක් ඇති උනානම් සමාවෙයන් මචන්
     
    khewagee;10297619[SIZE="5" said:
    ]ohh මන් වැරද්දක් කරෙ මෙ ත්‍රෙඩ් එකෙත් වින්ඩොස් 8 ගැන දාලා වෙනමත් ත්‍රෙඩ් එකක් දැම්මා ,සමාව බජනය කරන්න ඔනෙ මාතර කිබුලො මන් හිතුවා මන් වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් තවත් වැඩිපුර කට්ටියක් බලයි කියලා මොකද මෙක අපි කාලයක් බලන් හිටපු දෙයක් නිසා.කොහොම උනත් මෙ නිස උබට යම්කිසි අපහසු තාවයක් ඇති උනානම් සමාවෙයන් මචන්[/SIZE]

    අය්යෝ මට ගාණක් නෑ බන් :):):)