මට ඕනා වෙලා තියනවා Excel Word වල තියන දේවල් ප්‍රින්ට් ටු PDF (Print to PDF) කරගන්න A2, A1 වගේ ලොකු සයිස් වලට.
ඒ සදහා ගැලපෙන PDF ප්‍රින්ටර් එකක් කියන්න මිත්‍රවරුනි.
Microsoft Print to PDF A3 විතරයි.
ස්තුතියි.
ඒ සදහා ගැලපෙන PDF ප්‍රින්ටර් එකක් කියන්න මිත්‍රවරුනි.
Microsoft Print to PDF A3 විතරයි.
ස්තුතියි.