Still microsoft
Still windows
Blue screen can still be expected
I never had blue screen issue in win 10
ඇපල් එකෙ ඕ එස් එක ඇපල් මැෂින් එකටම හදපු එකක් නෙ බන්.Ape office eke keepa denekta awilla thiyanawa,
google karala balapanko
මෙකෙ ස්පෙක්ස් වලට අනුව ගෙමින්ග් සුපිරි ඇති නෙ ??
- Display: 28-inch 4500 x 3000 PixelSense LCD (192 PPI), 3:2 aspect
- ratio, Adobe sRGB and DCI-P color settings, 10-point multitouch
- Processor: sixth-generation Intel Core i5 or Core i7
- Storage: 1TB or 2TB hybrid drive
- Memory: 8GB, 16GB, or 32GB of RAM
- Graphics: GeForce GTX 965M 2GB (in Core i5 Studio) or GTX 980M 4GB (in Core i7 Studio)
- I/O: 4 USB 3.0 (one high power), 3.5mm headphone jack, SD card slot, Ethernet, Mini DisplayPort
- Wireless: 802.11ac Wi-Fi, Bluetooth 4.0
- Cameras: 5MP front camera with Windows Hello support, 1080p video rear camera
- Sound: Stereo 2.1 Dolby audio
ඇපල් එකෙ ඕ එස් එක ඇපල් මැෂින් එකටම හදපු එකක් නෙ බන්.
වින්ඩොස් හැම මැෂින් එකකටම හදන එකක් නෙ.
දැන් මෙතන මැෂින් එකයි ඕස් එකයි දෙකම එකම එක්කෙනානෙ හදන්නෙ.
මන් හිතන්නෙ අනෙක් මැෂින්ස් වල අපි දැක්ක වින්ඩොස් දොෂ මෙකෙ අඩු වෙවි. එත් ඉතිං පාවිච්චි කරලාම බලන්න ඔනෙ.
4K gaming witg gtx 980M I dont think so.
GTX 980M = GTX 750
So its not enough. Event GTX 1080 can't handle GTA V 4K Maxxed. So for gaming this is suck. not worth for money. You can build custom build pc for half of this price




All in one workstation එකක්ද?.. මොනවා උනත් රෙටිනා ඩිස්ප්ලේ එකට ගහන්න එකක් තවම නෑ බන්
පට්ටම ලස්සනයි.
බොරුවට ෆෝන් ගහන්නේ නැතුව මේ වගේ PC ගැහුවනම්
microsoft එකට ගොඩයන්න පුළුවන්.