Microsoft's Answer for Apple iMac

2osama

Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    පට්ටම ලස්සනයි.
    බොරුවට ෆෝන් ගහන්නේ නැතුව මේ වගේ PC ගැහුවනම්
    microsoft එකට ගොඩයන්න පුළුවන්.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    පට්ටම ලස්සනයි.
    බොරුවට ෆෝන් ගහන්නේ නැතුව මේ වගේ PC ගැහුවනම්
    microsoft එකට ගොඩයන්න පුළුවන්.

    un watila na ban,kohomath goda.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    විඩියො එකෙ වගෙම සුපිරි ඇති කියාලා හිතෙනවා. කීයක් වෙයිද දන්නෙ නැහැ. මන් හිතන්නෙ මැක් එකට වැඩිය ගණන්.
    මන් හිතන්නෙ මෙකෙන් ඉලක්ක කරලා තියෙන්නෙ ග්‍රැෆික් සයිඩ් එකෙ කට්ටියට වගෙ .
    ගෙමින්ග් වලට වින්ඩොස් නෙ කොහොමත් .මෙකෙ ගෙමින්ග් වලට කොහොමද දන්නෙ නැහැ නෙ? මොකද මෙච්චර කල් ගෙමින්ග් වලට ආවෙ වින්ඩොව්ස් රන් වෙන අනෙක් මැෂින්ස් නෙ. මයික්‍රොසොෆ්ට් එකෙම මැෂින් එක කොහොමද දන්නෙ නැහැ .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    පට්ටම ලස්සනයි.
    බොරුවට ෆෝන් ගහන්නේ නැතුව මේ වගේ PC ගැහුවනම්
    microsoft එකට ගොඩයන්න පුළුවන්.
    මයිකොර්‍රොසොෆ්ට් වැටුනෙ නැහැ බන් කවදාකවත් ඇපල් එක වැටුනත්. ඇපල් එකෙන් ස්ටිව් ජොබ්ස් ව එලෙව්වාහම වැටුනාළු කම්පැණි එක. පස්සෙ තමා ආයෙ මිනිහා ආවාම ගොඩ අරන් තියෙන්නෙ. මයිකොසොෆ්ට් එක එදා ඉඳන් තියෙනවා උඩින්ම. එකනෙ බිල් ගෙට්ස් හැමදාම අංක එකෙ ඉන්නෙ.
    මයික්‍රො සොෆ්ට් එකෙ ගොන් කම් වලින් කිහිපයක් තමා එකක් ෆොන්ස් ,අනෙක් එව්වා වින්ඩොස් විස්ටා, වින්ඩොස් 8 ,වින්ඩොස් 10.
    ඒ ඇරෙන්න එක්ස් බොක්ස් මාර්කට් එක ඔෆිස් මාකට් එක තාම තියෙනවා .

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,656
    113
    පට්ටම ලස්සනයි.
    බොරුවට ෆෝන් ගහන්නේ නැතුව මේ වගේ PC ගැහුවනම්
    microsoft එකට ගොඩයන්න පුළුවන්.

    U$4200:)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    මෙකෙ ස්පෙක්ස් වලට අනුව ගෙමින්ග් සුපිරි ඇති නෙ ??

    • Display: 28-inch 4500 x 3000 PixelSense LCD (192 PPI), 3:2 aspect
    • ratio, Adobe sRGB and DCI-P color settings, 10-point multitouch
    • Processor: sixth-generation Intel Core i5 or Core i7
    • Storage: 1TB or 2TB hybrid drive
    • Memory: 8GB, 16GB, or 32GB of RAM
    • Graphics: GeForce GTX 965M 2GB (in Core i5 Studio) or GTX 980M 4GB (in Core i7 Studio)
    • I/O: 4 USB 3.0 (one high power), 3.5mm headphone jack, SD card slot, Ethernet, Mini DisplayPort
    • Wireless: 802.11ac Wi-Fi, Bluetooth 4.0
    • Cameras: 5MP front camera with Windows Hello support, 1080p video rear camera
    • Sound: Stereo 2.1 Dolby audio
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442

    Game gahan 3000$ deela okak ganna onada bn ... :D
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    arrow eke thiyenne oya wage ewane ban. felicity kella use karanne. arrow eken concept 1 ussala wenda athi :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    Game gahan 3000$ deela okak ganna onada bn ... :D
    ගෙම් ගහන්න නම් ඔකම ගන්න ඕනෙ නැහැ මචං. එත් උඹ හොයලා බලපන් ලොකෙ පවර්ෆුල් ගෙමින්ග් පි සී සහ ලැප්ටොප් වල ගාණ එහෙම. එව්වා ගෙම්ස් වලටම හදපුවා. එත් මෙකෙ ගෙමින්ග් වගෙම ග්‍රැෆික් ඩිසයින් වලට ඔෆිස් එකෙ වැඩ වලටත් හොඳයි. ඉතිං ඩොලර් 3000 ට ඔක වටිනවා සාමාන්‍ය ගෙමින්ග් පී සී එකකට වැඩිය.