~~-\ MicroWorkers කරන අයට Bot එකක් /-~~
MW කරන අයට දැන් තියෙන ලොකුම ප්රශ්නෙ තමා ජොබ් නැති එක! ඉස්සර නම් හෝ ගාලා තිබ්බට දැන් නිකම් අවාරෙට පොල් වගේ නෙ ජොබ් තියෙන්නෙ. මෙන්න මේ විදිහට කරලා ජොබ් ගොඩක් කරන්න පුළුවන්. මමත් මේ විදිහට තමා කරන්නෙ.
මේක වැඩ කරන්නෙ ෆයර්ෆොක්ස් එකට විතරයි. මුළින්ම මෙන්න මේක බා ගන්න එකයි තියෙන්නෙ Download
ඊට පස්සෙ microworkers සයිට් එකට ගිහින් අර 0 jobs available to you කියන එක හයිලයිට් කරලා රයිට් ක්ලික් කරන්න. එන මෙනු එකේ Check4change කියන එක Custom තෝරන්න.
ඒකේ මෙන්න මේ සෙටින්ග්ස් ටික දාලා ඕකේ කරන්න.
දැන් ඉතින් අළුතෙන් ජොබ් එකක් ආපු ගමන් පොඩි සද්දයක් එනවා. සයිට් එකේ ටැබ් එකත් පට ගාලා උඩට එනවා
තනියම ලියපු එකක්! මටත් සලකලා පලයල්ලා.

rep+