~~-\ MicroWorkers කරන අයට Bot එකක් /-~~

ElectroZ

Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    ~~-\ MicroWorkers කරන අයට Bot එකක් /-~~

    MW කරන අයට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා ජොබ් නැති එක! ඉස්සර නම් හෝ ගාලා තිබ්බට දැන් නිකම් අවාරෙට පොල් වගේ නෙ ජොබ් තියෙන්නෙ. මෙන්න මේ විදිහට කරලා ජොබ් ගොඩක් කරන්න පුළුවන්. මමත් මේ විදිහට තමා කරන්නෙ.

    මේක වැඩ කරන්නෙ ෆයර්ෆොක්ස් එකට විතරයි. මුළින්ම මෙන්න මේක බා ගන්න එකයි තියෙන්නෙ
    Download

    ඊට පස්සෙ microworkers සයිට් එකට ගිහින් අර 0 jobs available to you කියන එක හයිලයිට් කරලා රයිට් ක්ලික් කරන්න. එන මෙනු එකේ Check4change කියන එක Custom තෝරන්න.
    91902232.jpg


    ඒකේ මෙන්න මේ සෙටින්ග්ස් ටික දාලා ඕකේ කරන්න.
    16561803.jpg


    දැන් ඉතින් අළුතෙන් ජොබ් එකක් ආපු ගමන් පොඩි සද්දයක් එනවා. සයිට් එකේ ටැබ් එකත් පට ගාලා උඩට එනවා:)


    තනියම ලියපු එකක්! මටත් සලකලා පලයල්ලා.
     

    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    ela machan patta.man nan nikan inna gaman kohomahari karala $1 withara jobs karanawa ban podi podi ewa :)

    anyway patta machan mekath.dala balamu ;) rep+

    Dawasakata $2.50 ka wage job karanawa mamath! meka dhan try karapan machan. $20ka wage job enawa mahansi wela karanawa nam:D
     

    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    welawakata mata kammali ban.hehe:baffled:
    a madiwata dan hire group 1ta ena sign up clicks ehema enne satha 5tane ban:growl:
    ewa karana 1 hena padui apita

    mama nam dhan HG karanne naha bun. $0.05 kata hena lot ekak karanna baha ne bun.. $0.05k kiyanne Rs.5k wage ne ban