MICROWORKERS කරන කට්ටිය (මෙගා)

lilman

Well-known member
  • May 10, 2009
    41,554
    55,668
    113
    Colombo
    Untitled.png



    ai ban me ? mokakda awla ? :(

    bmp
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,104
    17,234
    113
    Colombo
    මට මාර අවුලක් තියෙන්නෙ.
    මගේ එකවුන්ට් එක අවුරුදු 5ක් විතර පරණයි.
    ටික කාලෙකින් ඒකට ගියේ නෑ.
    දැන් මයික්‍රොවර්කර්ස් එක අලුත් වෙලා.
    මට දැන් පරණ එකවුන්ට් එකට යන්න බෑ.
    මොකද වෙලා තියෙන්නෙ.
    :confused:
    ​

    pw eka reset krnna ei. ehema aulak na