Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඔව් බන් :yes::yes:

    Thanks !! :)

    සිරිබිරිල්ලා;12084857 said:
    මචන් ඕක 6.5%ක් ! උඹ 9ක් ගත්තත් 1000ක් ගත්තත් 6.5%ක් කැපෙනවා! මනී බුකර්ස් නම් $2.28යි යන්නෙ බැංකුවට සල්ලි දාන්න. ඒක නිසා $100ක් වගේ එතතු කරලා විත්ඩ්‍රෝ කරපන්!

    ow machan ... mamath e gana hithuwa. mokada sochchamak
    aragena ekenuth ganak kapenakota wadak naha ne :)

    Thanks macho !!

    එක එක ඒවා ඒන නෑ. ඕල් ජොබ්ස් කියන එක ක්ලික් කලාම රිරෛෂ් වෙනව

    namuth macho oka click kara kara innawa kiyanne epa wena wadak ne :)

    ara Frnd dipu add-one ekanam patta ... :)
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    mama jobs 100kata wada karala thiyanawa.langadi 1st 10$ pay out eka gatta..dan sathi ganak thisse jobs 3i 4i enne.ewath karanna bari ewa.epa wenawa..Ogollantath ehemada???:no::no::no::no::no::baffled::baffled::baffled::oo::oo::oo::sorry::sorry::sorry::sorry::sorry:

    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    mama jobs 100kata wada karala thiyanawa.langadi 1st 10$ pay out eka gatta..dan sathi ganak thisse jobs 3i 4i enne.ewath karanna bari ewa.epa wenawa..Ogollantath ehemada???:no::no::no::no::no::baffled::baffled::baffled::oo::oo::oo::sorry::sorry::sorry::sorry::sorry:

    ypp same here broo..දැන් ඉස්සර වගේ ජොබ් නැ බන්:(
     
  • Feb 12, 2012
    70
    7
    8
    mama jobs 100kata wada karala thiyanawa.langadi 1st 10$ pay out eka gatta..dan sathi ganak thisse jobs 3i 4i enne.ewath karanna bari ewa.epa wenawa..Ogollantath ehemada???:no::no::no::no::no::baffled::baffled::baffled::oo::oo::oo::sorry::sorry::sorry::sorry::sorry:

    ක්ලික් කරන ඒවා විතරක් කරන්න එපා බන්. පොඩ්ඩක් මහන්සි වෙලා සයිනප්/ෆෝරම් ජොබ්/යාහූ ජොබ් කරපන්. මමත් දවස්3ක් මහන්සි වෙලා යාහූ එකයුන්ට් එකක් හැදුවා. දැන් අනිවා දවසට $0.60ක් වත් හොයනවා යාහූ ජොබ් වලින් විතරක්.
     
  • Feb 12, 2012
    70
    7
    8
    1. Yahoo Answers + Link to Starbucks - උඹ රෑන්ක් 2 එකවුන්ට් එකක් හදන් අරුන් අහන එකට අදාලා ප්‍රශ්නයක් හොයලා උත්තර දියන්. යටින් උන්ගේ ලින්ක් එක දාපන්

    2. Forum: Post + Link to the QR Code - උඹ මේ ෆෝරම් එකේ පෝස්ට් දානවා වගේ උන් කියන එකත් මේකෙම දාපන්. උන්ට ලින්ක් එක දියන්

    3. Comment + Link to Nil Tips - උන් කියන එක ගූගල් කරලා එන පලවෙනි සයිට් එකේ කොමෙන්ට් එකක් දාපන් උන්ගේ ලින්ක් එකත් එක්කම

    4. Blog - බ්ලොග් වලට නම් ඉතින් බ්ලොග් එකක් හදන්න ඕන. ඒක අමාරු වැඩක්!

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mage thiyenawa moneybookers eke acc ekak. bt machan eke names wenas mage bank book eke thiyena widihata neme dala thiyenne. :( Bank book eke mehema thiyenne (People's bank)
    " 1. MR NELIK HARSHANA FERNANDO WARNAKULASURIYA "

    OYA WIDIHATAMA NAME ENNA ONEDA MACHANLA MONEYBOOKERS EKETH ? :sorry:

    mata dan one new moneybookers acc ekak open karagannai.

    eyalgen maata letter ekath awa verfy karana. bt mama verfy kareth naha :no:

    delet karanna karamayakwath nadda ape acc eka ??? :(
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,971
    1,265
    113
    මගේ කාමරේ

    උබ බොරු නමක් දලාද moneybookers account එක හැදුවේ. ඒකේ තියන නම මොකද්ද?
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    උබ බොරු නමක් දලාද moneybookers account එක හැදුවේ. ඒකේ තියන නම මොකද්ද?

    okane case eka eke thiyenne Chamika Fernando
    oka mage Bro name eka ... mama danagena unne naha machan :(

    mata one dan salli ganna puluwan widihata name dagena acc eka hadagannai,
    nathnam awe nathnam aparade ne :(

    thawa deyak danaganna one machanla ... MW karana / salli ganna kenekge moneybookers
    ekata mage sallith yawanna puluwanda?

    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,971
    1,265
    113
    මගේ කාමරේ
    okane case eka eke thiyenne Chamika Fernando
    oka mage Bro name eka ... mama danagena unne naha machan :(

    mata one dan salli ganna puluwan widihata name dagena acc eka hadagannai,
    nathnam awe nathnam aparade ne :(

    thawa deyak danaganna one machanla ... MW karana / salli ganna kenekge moneybookers
    ekata mage sallith yawanna puluwanda?

    එහෙමනම් පොඩි කේස් එකක් තියනවා. verifcation එක කරේ නැත්නම් තව එකවුන්ට් එකක් හදලා බලන්න හරි නම දාල. ඔනේම moneybookers එකවුන්ට් 2ක් අතරේ සල්ලි හුවමාරු කරන්න පුලුවන්.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    එහෙමනම් පොඩි කේස් එකක් තියනවා. verifcation එක කරේ නැත්නම් තව එකවුන්ට් එකක් හදලා බලන්න හරි නම දාල. ඔනේම moneybookers එකවුන්ට් 2ක් අතරේ සල්ලි හුවමාරු කරන්න පුලුවන්.

    machan mata danaganna puluwan da mage Microwokers eke Salli Thawa kenek ge MoneyBookers Ekata yawanna ? :nerd:

    Ex : oyage MoneyBookers ekata mage microwokers eke Money Withdraw karanna puluwanda? eka aulak nadda??

    me widihatanam "
    NELIK HARSHANA FERNANDO WARNAKULASURIYA" bank book eke name thiyenne
    oya widihatama moneybookers eketh enna oneda?
     
    Last edited:

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    බොරුවට ප්‍රශ්න ගොඩක් කර ගන්නෙ නතුව අළුත් එකවුන්ට් එකක් හැදුවා නම් හරි නෙ මචන්?;)
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    බොරුවට ප්‍රශ්න ගොඩක් කර ගන්නෙ නතුව අළුත් එකවුන්ට් එකක් හැදුවා නම් හරි නෙ මචන්?;)

    ow machan prob eka ekama address ekata hadala sallith ekka badu banis wei kiyalai baya :(