ඔව් බන්![]()

සිරිබිරිල්ලා;12084857 said:මචන් ඕක 6.5%ක් ! උඹ 9ක් ගත්තත් 1000ක් ගත්තත් 6.5%ක් කැපෙනවා! මනී බුකර්ස් නම් $2.28යි යන්නෙ බැංකුවට සල්ලි දාන්න. ඒක නිසා $100ක් වගේ එතතු කරලා විත්ඩ්රෝ කරපන්!

එක එක ඒවා ඒන නෑ. ඕල් ජොබ්ස් කියන එක ක්ලික් කලාම රිරෛෂ් වෙනව

ක්ලික් කරන ඒවා විතරක් කරන්න එපා බන්. පොඩ්ඩක් මහන්සි වෙලා සයිනප්/ෆෝරම් ජොබ්/යාහූ ජොබ් කරපන්. මමත් දවස්3ක් මහන්සි වෙලා යාහූ එකයුන්ට් එකක් හැදුවා. දැන් අනිවා දවසට $0.60ක් වත් හොයනවා යාහූ ජොබ් වලින් විතරක්.
දවස් 3ක වැඩක් නෙyahoo account ekak thibunata jobs karanna be neda.
mama danna widihata yahoo account ekata rank ekak thiyenna ona

machan, meke api job 500 k kalahama gewana gana wadi karanawa kiyana kathawa aththada???
Bank book eke mehema thiyenne (People's bank) 

mage thiyenawa moneybookers eke acc ekak. bt machan eke names wenas mage bank book eke thiyena widihata neme dala thiyenne.Bank book eke mehema thiyenne (People's bank)
" 1. MR NELIK HARSHANA FERNANDO WARNAKULASURIYA "
OYA WIDIHATAMA NAME ENNA ONEDA MACHANLA MONEYBOOKERS EKETH ?
mata dan one new moneybookers acc ekak open karagannai.
eyalgen maata letter ekath awa verfy karana. bt mama verfy kareth naha![]()
delet karanna karamayakwath nadda ape acc eka ???![]()
උබ බොරු නමක් දලාද moneybookers account එක හැදුවේ. ඒකේ තියන නම මොකද්ද?


okane case eka eke thiyenne Chamika Fernando
oka mage Bro name eka ... mama danagena unne naha machan
mata one dan salli ganna puluwan widihata name dagena acc eka hadagannai,
nathnam awe nathnam aparade ne
thawa deyak danaganna one machanla ... MW karana / salli ganna kenekge moneybookers
ekata mage sallith yawanna puluwanda?
එහෙමනම් පොඩි කේස් එකක් තියනවා. verifcation එක කරේ නැත්නම් තව එකවුන්ට් එකක් හදලා බලන්න හරි නම දාල. ඔනේම moneybookers එකවුන්ට් 2ක් අතරේ සල්ලි හුවමාරු කරන්න පුලුවන්.

බොරුවට ප්රශ්න ගොඩක් කර ගන්නෙ නතුව අළුත් එකවුන්ට් එකක් හැදුවා නම් හරි නෙ මචන්?![]()
