






අනික මයික්රෝවර්කර්ස් පොඩි රටවල් වලට ලොකු තැවක් දිල තබිබ සයිටි එකක් අඩු ගානට වැඩේ කරගන්න පුලුවන් නිසා උන් ටගට් කරල තිබිබේ එ රටවල් ඒ වතරක් නෙවේ ලංකාවේත් සැලකිය යුතැ තරමි ප්රමාණයේ හොදමටිටමේ වර්කර්ස්ලා හිටිය එහෙම එකේ උන්ට ලංකාව බිලොක් කරන්න කිසිම හේතුවක් නැ මගේ ගිනුමෙත් හරියටම $8 තිබුන