මචන් මම දැන් microworkers එකේ reg වෙලා එක එක දේවල් කලා
tasks ගෙන ගොඩක්කලා
ඒත් එකම එක task එකකදි විතරයි complete උනා කියල approval pending කියල තියෙන්නෙ
අනිත් කරපු tasks ගැන කිසිම සදහනක් නැහැනෙ![]()
කාළ වර්ණ හෙළයා;13896459 said:අනේ පොන්නයෝ උන් එකවුන්ට් එක වැරිෆයි කරන්න ලියුමක් එවනවා! ඒක එවන්නෙ උඹ දාපු රටේ ඇඩ්‍රස් එකට... දැන් උඹ දැම්මෙ US නෙ?![]()

ආ එහෙමද
Sri Lanka කියල කැපිල්ලක් එහෙම නැහැනෙ
මම Hide Ip එකක් දාල යන්නෙ . මගෙ account එක නම් US





හික්හික් තාම address එක දුන්නෙ නැහැ මී හරකො![]()

......
කුරුල්ලා;13896532 said:machan uba koikatath aluthen account ekak patan ganin....uba karana hamadema un laga record wenawa....ubata wadakaranna dei....salli withdraw karana dawasata kiyay ube account eka ban karala kiyala...mata ehema wela thiyenawa......
emoney karanawanam hoda widihata karapan...horawada wadikalak karanna hambawenne naha....![]()
ඔයා සල්ලි ගන්න ගියාම මුලින්ම ඔයාට pin number එකක් එවනවා ඔයාලගේ ගෙදරට..එතනදි ඔයාට දෙන්නේ වෙන්නේ ලංකාවේ address එකනේ.. අන්න ඒ වෙලාවේදී ඔයා කරලා තියෙන ජොබ් චෙක් කරන්නවද දන්නේ නෑ.එහෙම උනොත් නම් කෙලවෙනවා පුතා...



