Microworkers help.....

kirihodi

Junior member
  • May 15, 2007
    447
    5
    18
    danna kenek innawanum mata yahoo answer jobs karana hati kiyala denawada ?

    mula idalama yahoo 1 2nd Rank wenne kohomada kiyana ekath ekkama
    meke inna anith ayatath meka loku help 1k wei
     

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    යාහූ එකවුන්ට් 2ක් හදපන්! ඊළඟට එක එකවුන්ට් එකකින් ප්‍රශ්න අහලා අනිත් එකෙන් උත්තර දීපන්. ආයෙත් ප්‍රශ්න අහපු එකෙන් ලොග් වෙලා උඹේ උත්තරේ බෙස්ට් එක තෝරපන්. එහෙම කරලා දවස් දෙකෙන් රෑන්ක් 2 එකවුන්ට් එකක් හදපන්. ඊළඟට අර ජොබ් වලදි උඹම ප්‍රශ්නයක් අහලා/ උඹම උත්තර දීලා/ උඹම බෙස්ට් අන්ස්වර් කියලා දාපන්. මම නම් කරන්නෙ එහෙමයි! ප්‍රශ්න / උත්තර දාන කොට රෑන්ක් 2ක වෙන කල් අයි.පී වෙනස් කරපන්. පස්සෙ ජොබ් කරද්දි ඕන නැහැ!
     
    • Like
    Reactions: ♥-Aurora-♥