microworks කරන අයගෙන් උදවුවක්?

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    microworks කරන අයගෙන් උදවුවක්?

    කොල්ලනේ කොල්ලනේ microworks වල අපිට මේ ජොබ්(පහත රූපයේ) කරන්න බෑ නේද? ඒ job ක්ලික් කරපුවහම Malformed URL කියල :(එනවා,මේ Malformed URL කියන එක microworksලා අපි පරණ member කෙනෙක් උනහම ඉවත් කරනවද?නැත්නම් මේ සදහා විකල්පයක් තියනවද?වල අපිට මේ ජොබ්(පහත රූපයේ) කරන්න බෑ නේද? ඒ job ක්ලික් කරපුවහම Malformed URL කියල එනවා,මේ Malformed URL කියන එක microworksලා අපි පරණ member කෙනෙක් උනහම ඉවත් කරනවද?නැත්නම් මේ සදහා විකල්පයක් තියනවද?
    [QUOTE
    picture.php
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Bump. ඇයි microworkers කරන්නේ..? බුල්ටෝ එකක් වත් ගන්න පුලුවන්ද ඕව කරලා..
    fiverr.com කරන්න..