Mid-Air Collision Avoidance - ප්ලේන් එකක් හප්පගනෙනේ නැතුව බේරගමු.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔය system එක එච්චර සාර්තක එකක් නෙමෙයි.

    ඕක හරියට වැඩ කරන්න නම් හැම aircraft එකේම TCAS තියෙන්න ඕන.,
    ඕකට process කරන්න පුලුවන් aircraft ගානක් තියෙනව.. ඊට වඩා vicinity එකේ තිබ්බොත් අහු වෙන්නෙ නෑ..

    TA නිතරම එනව.
    ප්ලේන් 2ක් එකම track එකේ විරුද්ධ දිශාවට යන අවස්තාවක් ගන්න..

    එක ප්ලේන් එකක් අඩි 15000ට බහිනව..
    අනික අඩි 14000ට නගිනව..
    ඒත් system එකෙන් හිතන්නෙ හැප්පෙන්න එනව කියල

    අපි pilot දෙන්නටම traffic information දීල තිබ්බෙ නැත්තන් ඒගොල්ලො කරන්නෙ TCAS RA එකේ විදිහට උඩ එකා descend වෙන එක නවත්තල climb කරනව.. යට එකා climb එක නවත්තල descend කරනව..

    එතකොට ATC ගෙ ප්ලෑන් ඔක්කොම ඉවරයි..

    ඒ මදිවට inquiry යන්න ඕන.

    අදහස් වලට බොහොම ඉස්තුතියි. එවියේෂන් ගැන ගොඩක් දන්නා කෙනෙක් වගේ පේනවා.. අපේ ත්‍රෙඩ් එක පැත්තේ ඇවිත් අදහස් බෙදාගන්න.. වැදගත් වෙයි කට්ටියටම....

    http://www.elakiri.com/forum/showthread.php?t=1658167
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    දන්නා කෙනෙක් කියල දෙනවද ඇයි flight දෙක මාරුවෙන අවස්ථාවේ අඩි 1000 ක වගේ පරතරෙකට ගේන්නේ ATC .. එයාට පුළුවන් නේද උපරිම පරතරයක් ඇතුව මේ flight දෙක මාරු කරන්න.. මේ වීඩියෝ එකේ තියන දත්ත වලට අනුව උඩින් යන එක 15000 ට ගෙනල්ල පහලින් යන එක 14000 ට ගෙනත් තියනවා.. ඇයි ATC ඊට වැඩි පරතරයක් ඇතුව ගමන් කරන්න කියන්නේ නැත්තෙ ???
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    දන්නා කෙනෙක් කියල දෙනවද ඇයි flight දෙක මාරුවෙන අවස්ථාවේ අඩි 1000 ක වගේ පරතරෙකට ගේන්නේ ATC .. එයාට පුළුවන් නේද උපරිම පරතරයක් ඇතුව මේ flight දෙක මාරු කරන්න.. මේ වීඩියෝ එකේ තියන දත්ත වලට අනුව උඩින් යන එක 15000 ට ගෙනල්ල පහලින් යන එක 14000 ට ගෙනත් තියනවා.. ඇයි ATC ඊට වැඩි පරතරයක් ඇතුව ගමන් කරන්න කියන්නේ නැත්තෙ ???

    අය්යේ ප්ලේන් වලටත් උඩදි යන්න වෙනම පාරවල් තියනවා.. එ කියන්නේ කොරිඩොර්... එ පාර ඇතුලේ තමා යන්න ඕනෙ..
    හිතන්න අඩි 1000 උඩින් ප්ලෙන් එකක් එනවා ලංකාවට ඉන්දියාවෙ ඉඳන්, ඒ වෙලාවෙම ඉන්දියාවට ලංකාවෙ ඉඳන් ප්ලෙන් එකක් යනවනම්, ඒකත් යන්න ඔනේ ඔය පාරෙම තමා.. එත් එක යන්න ඕනේ එන ප්ලේන් එකට වඩා අඩි 3000ක් ද කොහෙද උඩින්. මට මතක විදියට අඩුම ගානේ ප්ලේන් අතර ගැප් එක අඩුම අඩි 1000ක් සහ වැඩිම 3000ක් වගේ වෙන්න ඔනෙ.. හරියටම මතක නෑ...
    ඕකෙදි සමහරවිට ගැප් එක තව වැඩි නොකරන්නේ 16000 උසින් තව ප්ලෙන් එකක් යනවද දන්නේ නෑ.. (Video එක බලන්න විදියක් නෑ ඔෆිස් එකේ ඉන්නෙ :( )
    මේ ත්‍රෙඩ් එකේ අහන්න මීටවඩා හොඳට කියල දෙයි

    පැහැදිලි කිරීමට ස්තුතියි.. ඔයා ඒ ත්‍රෙඩ් එකටත් දාල තිබ්බ.. හුඟක් ස්තුතියි ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දන්නා කෙනෙක් කියල දෙනවද ඇයි flight දෙක මාරුවෙන අවස්ථාවේ අඩි 1000 ක වගේ පරතරෙකට ගේන්නේ ATC .. එයාට පුළුවන් නේද උපරිම පරතරයක් ඇතුව මේ flight දෙක මාරු කරන්න.. මේ වීඩියෝ එකේ තියන දත්ත වලට අනුව උඩින් යන එක 15000 ට ගෙනල්ල පහලින් යන එක 14000 ට ගෙනත් තියනවා.. ඇයි ATC ඊට වැඩි පරතරයක් ඇතුව ගමන් කරන්න කියන්නේ නැත්තෙ ???

    සාමානයෙන් අඩි 1000 කියන්නෙ සිමානයෙන් ආර්ක්ශිත උසක්. ඒ නිසයි ඒ වගේ දුර වෙනසකින් තියන්නෙ. ඊට වඩා ගැප් එක වැඩි නොකරන්න ඉතින් අවට පරිසරේ සාධක තමයි බලපාන්නෙ. මේ අනතුර වෙන්නෙ ගුවන් තොටුපල කිට්ටුව නිසා තමයි අර වගේ අඩු උසක් දෙන්න ඇත්තෙ. ගුවන් තොටුපල ඒරියා එක ක්ලියර් කලාට පස්සෙ ඔය වගේ හැප්පෙන්න ප්ලේන් එන්නෙ නැහැ බන්.

    ඔය ඇක්සිඩන්ට් එක වෙන්නෙ කසාක් එකේ හිටපු රශියන් කාරයාට ඉන්ග්රීසි හරියට බැරිවෙච්ච නිසා කියලයි මන් අහලා තියෙන්නෙ....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔකට මූලික හේතුව සෙකන්ඩ්‍රි රේඩාර් එකක් ඔය එයාර්පොට් එකේ ඒ කාලේඔ තිබුනේ නැතුකම. ට්‍රැෆික් කන්ට්‍රොලර්ට කියන්න බැ අල්ටිටියුට් එක රේඩාර් එක බලලා.. රේඩාර් එක පෙන්නන්නේ දල තිරස් ලක්ශයක් විතරයි.

    උබ කිව්ව අනික් හේතුව නම් මම හිතන්නේ ගොඩක් දුරට ඇත්ත නෙමෙයි. ඒක ඉන්දියාවේ උන් වැහුවා.. කසක්ස්තාන් එකාට ඉන්ග්‍රීසි බැරිව ඇති, ඒත් ඌ පලවෙනි සැරේ නෙමෙයිනේ ඔය ඉන්ඩිරා ගාන්ඩි එකට ආවේ.. ඒ නිසා ඌට ඇක්සන්ට් එකේ අවුලක් තියෙන්න බැ. අහලා බලහන් නිව් යොක් ATC රෙකොර්ඩ්ස්.. ජපන්, කොරියන් පයිලට්ලා අනාතයි.. උන්ට ඉන්ග්‍රීසියෙන් ඇල්ෆා පපා කියන එකවත් තෙරෙන්නේ නැ. ලොල්. තාමත් මැන්ඩේටරි රික්වයමන්ට් එකක් උනත් ඉන්ග්‍රීසි බැරි රුසියන් එරොෆ්ලොට් පයිලට්ලා ඔනා තරම් ඉන්නවා..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔකට මූලික හේතුව සෙකන්ඩ්‍රි රේඩාර් එකක් ඔය එයාර්පොට් එකේ ඒ කාලේඔ තිබුනේ නැතුකම. ට්‍රැෆික් කන්ට්‍රොලර්ට කියන්න බැ අල්ටිටියුට් එක රේඩාර් එක බලලා.. රේඩාර් එක පෙන්නන්නේ දල තිරස් ලක්ශයක් විතරයි.
    [/QUOTE]

    transponder එකෙන් දෙනවනේද altitude එක ATC එක‍ට?

    ඒක හරි බන්. අනතුරැ හැමදාම වෙන්නෙත් නැහැනේ. අනික කවුරැවත් හිතාමතා ප්ලේන් දෙකක් හැප්පෙන ලයින් එකක එවන්නෙත් නැහැ. මොකක් හරි මිස්කම්යුනිකේශන් එකක වෙලා තියෙනවා ඔතන.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    transponder එකෙන් දෙනවනේද altitude එක ATC එක‍ට?

    ඒක හරි බන්. අනතුරැ හැමදාම වෙන්නෙත් නැහැනේ. අනික කවුරැවත් හිතාමතා ප්ලේන් දෙකක් හැප්පෙන ලයින් එකක එවන්නෙත් නැහැ. මොකක් හරි මිස්කම්යුනිකේශන් එකක වෙලා තියෙනවා ඔතන. [/QUOTE]
    ඒ කාලේ මම හිතන්නේ ADS-B ට්‍රාන්ස්පොන්ඩර් තිබිලා නැලු බන්..

    හිතලා නම් කරපු එකක් නෙමෙයි. ඒත් ට්‍රැෆික් කන්ට්‍රොලර්ගේ වැරැද්ද තමා මම හිතන හැටියට.. ඔය වගේම සීන් එකක් DHL ෆ්ලයිට් එකකට උනාලු ජර්මනියෙදි. ඉස්කොලේ ලමයි බර ගානක් මැරුනලු.. පවුලම මැරුන මිනිහෙක් අන්තිමට එයාර්ටැෆික් කන්ට්‍රොලර්ව පිහියෙන් ඇනලා මැරුවලු..
    2.gif
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    transponder එකෙන් දෙනවනේද altitude එක ATC එක‍ට?

    ඒක හරි බන්. අනතුරැ හැමදාම වෙන්නෙත් නැහැනේ. අනික කවුරැවත් හිතාමතා ප්ලේන් දෙකක් හැප්පෙන ලයින් එකක එවන්නෙත් නැහැ. මොකක් හරි මිස්කම්යුනිකේශන් එකක වෙලා තියෙනවා ඔතන.
    ඒ කාලේ මම හිතන්නේ ADS-B ට්‍රාන්ස්පොන්ඩර් තිබිලා නැලු බන්..

    හිතලා නම් කරපු එකක් නෙමෙයි. ඒත් ට්‍රැෆික් කන්ට්‍රොලර්ගේ වැරැද්ද තමා මම හිතන හැටියට.. ඔය වගේම සීන් එකක් DHL ෆ්ලයිට් එකකට උනාලු ජර්මනියෙදි. ඉස්කොලේ ලමයි බර ගානක් මැරුනලු.. පවුලම මැරුන මිනිහෙක් අන්තිමට එයාර්ටැෆික් කන්ට්‍රොලර්ව පිහියෙන් ඇනලා මැරුවලු..
    2.gif
    [/QUOTE]

    matath mathakayi oya siddiya...controller job eken ayin wela iddi awilla maranne :oo:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔකට මූලික හේතුව සෙකන්ඩ්‍රි රේඩාර් එකක් ඔය එයාර්පොට් එකේ ඒ කාලේඔ තිබුනේ නැතුකම. ට්‍රැෆික් කන්ට්‍රොලර්ට කියන්න බැ අල්ටිටියුට් එක රේඩාර් එක බලලා.. රේඩාර් එක පෙන්නන්නේ දල තිරස් ලක්ශයක් විතරයි.

    උබ කිව්ව අනික් හේතුව නම් මම හිතන්නේ ගොඩක් දුරට ඇත්ත නෙමෙයි. ඒක ඉන්දියාවේ උන් වැහුවා.. කසක්ස්තාන් එකාට ඉන්ග්‍රීසි බැරිව ඇති, ඒත් ඌ පලවෙනි සැරේ නෙමෙයිනේ ඔය ඉන්ඩිරා ගාන්ඩි එකට ආවේ.. ඒ නිසා ඌට ඇක්සන්ට් එකේ අවුලක් තියෙන්න බැ. අහලා බලහන් නිව් යොක් ATC රෙකොර්ඩ්ස්.. ජපන්, කොරියන් පයිලට්ලා අනාතයි.. උන්ට ඉන්ග්‍රීසියෙන් ඇල්ෆා පපා කියන එකවත් තෙරෙන්නේ නැ. ලොල්. තාමත් මැන්ඩේටරි රික්වයමන්ට් එකක් උනත් ඉන්ග්‍රීසි බැරි රුසියන් එරොෆ්ලොට් පයිලට්ලා ඔනා තරම් ඉන්නවා..

    Kazakhstan pilot ta atc eken kiyala thiynne 15000ft descend karanna kiyala..but pilot 14000ft walatath wada descend karala..controller dakala thiynneth passe..ethakota late wadi..waradda degollangema thiyenawa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Kazakhstan pilot ta atc eken kiyala thiynne 15000ft descend karanna kiyala..but pilot 14000ft walatath wada descend karala..controller dakala thiynneth passe..ethakota late wadi..waradda degollangema thiyenawa
    දෙගොල්ලොම අරයට මෙයාට ඇගිල්ල දිග් කරලා වැඩේ ශේප් කරලා. ඔය සීන් එක වෙනකොටත් සෙකන්ඩ්‍රි රේඩාර් එකට ඔනා බඩු එයාර් පොට් එකේ තිබ්බලු. දේශපාලන කේස් නිසා ඉන්ස්ටොල් කරලා නැ. ඉන්දියාවත් ඔය වගේ කේස් වලට කොලේ වහලා ගහන්න මාර දක්ශයි. බොපාල් යුනියන් කාබයිඩ් කේස් එකත් ඒ වගේ.. වොරන් ඇන්ඩසන් කියන ඇමරිකන් බුවා මුලු ගමක්ම මරලා හිමීට ශේප් උනා. දැන් වගේ ඉන්ටනැශනල් ලොව් ඒ කාලේ තදේට තියෙන්න නැතුව ඇති මගේ හිතේ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දෙගොල්ලොම අරයට මෙයාට ඇගිල්ල දිග් කරලා වැඩේ ශේප් කරලා. ඔය සීන් එක වෙනකොටත් සෙකන්ඩ්‍රි රේඩාර් එකට ඔනා බඩු එයාර් පොට් එකේ තිබ්බලු. දේශපාලන කේස් නිසා ඉන්ස්ටොල් කරලා නැ. ඉන්දියාවත් ඔය වගේ කේස් වලට කොලේ වහලා ගහන්න මාර දක්ශයි. බොපාල් යුනියන් කාබයිඩ් කේස් එකත් ඒ වගේ.. වොරන් ඇන්ඩසන් කියන ඇමරිකන් බුවා මුලු ගමක්ම මරලා හිමීට ශේප් උනා. දැන් වගේ ඉන්ටනැශනල් ලොව් ඒ කාලේ තදේට තියෙන්න නැතුව ඇති මගේ හිතේ.

    ow oya kiyana seen eka mama baluwa nat geo eke.. Seconds from disaster ekata giya..
    gamakma kela una neda