හෙලෝ මචන්ලා.... පොඩි හෙල්ප් එකක් ඉල්ල ගන්න ආවෙ:sorry: Middle East country එකකට පොඩි parcel එකක් දවස් දෙක තුනකින් යවන්න පුලුවන් shipping service මොනවද? එහෙම ඩවස් දෙක තුනකින් බැරි නම් අඩුම කොච්චර දවස් යාවිද? රුපියල් කීයක් විතර යාවිද?:confused: