Middle mouse click opens two tabs instead of one

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    When I'm click Middle mouse button opens two tabs instead of one on Chrome & Firefox both in windows 7, how do I resolve this?:confused::confused::confused::(:(

    මවුස් එකේ මැද බටන් එක එබුවම
    Chrome & Firefox දෙකේම ටැබි 02ක් ඇරෙනවා. මට එපා වෙලා තියෙන්නේ කෝමද බං ඒක හඳන්නෙ....
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබේ Mouse Button එක කැඩිලා ඇති. ඒක Double Click වෙනවා ඇති Single Click වුනාම. Mouse එකේ ප්‍රශ්නයක්. අළුත් එකක් ගනින් රුපියල් 900 යක් වෙයි හොද එකක්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    උබේ Mouse Button එක කැඩිලා ඇති. ඒක Double Click වෙනවා ඇති Single Click වුනාම. Mouse එකේ ප්‍රශ්නයක්. අළුත් එකක් ගනින් රුපියල් 900 යක් වෙයි හොද එකක්.

    අඩෝ එහෙමද අපරාදේ මගෙ වයර්ලස් මවුස් එක :(:(:(

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අඩෝ එහෙමද අපරාදේ මගෙ වයර්ලස් මවුස් එක :(:(:(

    මගෙත් ඔහොම වුනා. Left Mouse Button එක Double Click වෙනවා නිකම් Single Click කරත්. මාර වදේ ඊට පස්සේ ගලවලා බැලුවම Button එකේ ප්‍රශ්ණයක් පස්සේ අළුත් එකක් ගත්තම හරි ගියා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    මගෙත් ඔහොම වුනා. Left Mouse Button එක Double Click වෙනවා නිකම් Single Click කරත්. මාර වදේ ඊට පස්සේ ගලවලා බැලුවම Button එකේ ප්‍රශ්ණයක් පස්සේ අළුත් එකක් ගත්තම හරි ගියා.

    මගෙ එකත් ගලවලා බලන්න ඔනේ එහෙනම්. අනික මචන් ඒක වෙන්නේ නෙට් යන කොට විතරයි නේ. අනික් වැඩ වලදී හොඳට මවුස් එක වැඩ කරනවා. ගේම්ස් එහෙම ගසනකොට මැද බටන් එකෙන් වෙන දේ හරියටම වෙනවා.....
     
    Last edited:

    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    මගෙ එකත් ගලවලා බලන්න ඔනේ එහෙනම්. අනික මචන් ඒක වෙන්නේ නෙට් යන කොට විතරයි නේ. අනික් වැඩ වලදී හොඳට මවුස් එක වැඩ කරනවා. ගේම්ස් එහෙම ගසනකොට මැද බටන් එකෙන් වෙන දේ හරියටම වෙනවා.....

    Games wala eka parama click dekak awata action 2k wenne naha godak welawata. Oya shoot key ekata m3 dala test karala balanna