mid journey premium එකක් නම් නැ. මට ඕන මේ වගේ දෙයක් කරගන්න.
හිතපං කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා. මට ඕන වෙන වෙන pose එක්ක බැක්ග්‍රවුන්ඩ් වෙනස්ව ෆොටෝ ටිකක් ගන්න (ex: beach, playground etc..) එහෙම නැත්නම් කරන්න වෙන්නේ ෆොටෝ එක අරගෙන ඒ වගේ ෆොටෝ තියෙන කෙනෙක්ගේ face swap කරන එකද?