Midjourney AI එකෙන් පින්තුරයක් ඇද ගන්න

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Rs.1500 ක් ඉතුරු කරගන්න පැය 3ක් තිස්සේ මහ රෑ වැස්සේ තෙමි තෙමී පයින් කිලෝමීටර් 15ක් ඇවිදගෙන යන උන් ඉන්න රටක් මේක. :sorry:
    ඒ කොහෙද බං? නිව්ස් වල කිව්ව එකක්ද
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    පට්ට ආතල් එකක්ගන්න පුලුවත් අපේ photos දාලා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    midjourney bot thiyana server ekakata join welaa. /imagine kiyama command eka denna. ethakota uda watenawa /imagine prompt kiyala ..eka click karanna. eeta passe ithin draw karanna one pic eke details denna. echcharayi