miggrain හෙවත් ඉරුවාරදයට බෙහෙත් දන්නවාද

K.A.Udara indika

Junior member
  • Sep 14, 2010
    97
    4
    18
    ශ්‍රීලංකාව
    miggrain හෙවත් ඉරුවාරදයට බෙහෙත් දන්නවාද

    miggrain හෙවත් ඉරුවාරදයට බෙහෙත් දන්නවාද?

    දන්නවානම් යාළුවෝ මෙතනට දාමුද ඔක්කෝටම බලන්න....
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපේ අක්ක කෙනෙක්ටත් තියෙනවා මහ අපත ලෙඩක් බන්
     
    samee1987

    Member
    Sep 22, 2006
    184
    0
    0
    usually what u need is propranalol 10mg ..twice a day..
    But u better consult a doc befor u take it...in case u hav asthma or smthng it cud very well kill u :P
     
    Uni1

    Member
    Dec 21, 2013
    36
    1
    0
    Apo oka amaru ledak neda,Ape ammata thibba oka,passe Sinhala weda hamuduruwo kenek gen beheth aran honda una,Amma langadi kawudo arinna e hamuduruwo gana hewwa dan e hamuduruwo apawath wela lu :(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    9k=

    zigzags-migraine-aura.jpg

    මෙහෙම පේන්න ගන්නකොට පට්ට සනීපයක් තියෙන්නේ නේහ්... :(
     
    Last edited:

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    8 hours sleep
    Drink plenty of water
    Avoid direct sunlight
    Don't be in hunger
    if ur using a computer take 5 minutes break in every 1:cool: hour
     
    Aug 18, 2011
    6,147
    788
    0
    (A) Acute Episode එකක් නම් මෙන්න මේවා දෙන්න ඕන
    1. Analgesics - වේදනා නාශක
    උදා- NSAIDS ( Aspirin/Ibuprofen etc ) , Paracetamil, Penadeine

    2. Anti-emetics මේවා දෙන්න ඕනා වමනේ යනවා නම්
    උදා Metoclopramide, Domperidone

    3. Anti-migraine drugs මෙව්වා තමයි මිග්‍රේන් හැදුනම ඒක නවත්තන්නේ
    උදා - Serotonin receptor agonists - Triptans
    Ergot Alkaloids - Ergotamine

    (B) acute attack එක කන්ට්‍රෝල් වුනාම ආයෙත් මිග්‍රේන් එන එක නවත්තන්න prophylaxis දෙන්න ඕන.
    උදා - Propranolol, flunarizine etc

    (C)වැදගත්ම දේ මිග්‍රේන් හදන stimuli මග ඇරලා ඉන්න ඕන

    සැ.යු - මේවා අදාල ලෙඩේට දෙන බෙහෙත් ගැන දැනුමක් ලබා ගැනීම උදෙසා පල කරන ලදී. හිතෙන හිතෙන විදියට හිතෙන හිතෙන Doses අරගෙන බීලා වැඩේ අල වුනොත් වග කියනු නොලැබේ.migraine තියෙනවා නම් සුදුසුකම් සපිරූ ඩොකෙක් හමුවී හරියට රෝග ලක්ශන කියලා, ලෙඩේ මිග්‍රේන් කියලා තහවුරු කර ගත්තට පස්සේ බෙහෙත් අරගන්න

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16164845 said:

    උබ සාපෙ කරන ගමන් බෙහෙතුත් දෙනවද ?:baffled::baffled::baffled::baffled::baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Doses අරගෙන බීලා වැඩේ අල වුනොත් වග කියනු නොලැබේ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මතක් කරන්න එපා බන් ජරා ලෙඩක්. මටත් තියෙනවා. මම ගිහිල්ලා බෙහෙත් ගත්තා. දිගටම 1 year විතර පාවිච්චි කලා. දැන් නම් එහෙමටම හැදෙන්නේ නෑ. ඒත් ඉදලා හිටලා හැදෙනවා.මට ඩොකා දුන්නේ TOPIROL කියලා tablet එකක්
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    8 hours sleep
    Drink plenty of water
    Avoid direct sunlight
    Don't be in hunger
    if ur using a computer take 5 minutes break in every 1:cool: hour

    -Ginger is said to be good medicine for this...
    -Regular exercise also helps

    -also do not take food that contain ajino-moto/MSG etc.. they are said to cause migraine.
     
    K.A.Udara indika

    Junior member
  • Sep 14, 2010
    97
    4
    18
    ශ්‍රීලංකාව
    බින්දු;16164845 said:
    (A) Acute Episode එකක් නම් මෙන්න මේවා දෙන්න ඕන
    1. Analgesics - වේදනා නාශක
    උදා- NSAIDS ( Aspirin/Ibuprofen etc ) , Paracetamil, Penadeine

    2. Anti-emetics මේවා දෙන්න ඕනා වමනේ යනවා නම්
    උදා Metoclopramide, Domperidone

    3. Anti-migraine drugs මෙව්වා තමයි මිග්‍රේන් හැදුනම ඒක නවත්තන්නේ

    උදා - Serotonin receptor agonists - Triptans
    Ergot Alkaloids - Ergotamine

    (B) acute attack එක කන්ට්‍රෝල් වුනාම ආයෙත් මිග්‍රේන් එන එක නවත්තන්න prophylaxis දෙන්න ඕන.
    උදා - Propranolol, flunarizine etc

    (C)වැදගත්ම දේ මිග්‍රේන් හදන stimuli මග ඇරලා ඉන්න ඕන

    සැ.යු - මේවා අදාල ලෙඩේට දෙන බෙහෙත් ගැන දැනුමක් ලබා ගැනීම උදෙසා පල කරන ලදී. හිතෙන හිතෙන විදියට හිතෙන හිතෙන Doses අරගෙන බීලා වැඩේ අල වුනොත් වග කියනු නොලැබේ.migraine තියෙනවා නම් සුදුසුකම් සපිරූ ඩොකෙක් හමුවී හරියට රෝග ලක්ශන කියලා, ලෙඩේ මිග්‍රේන් කියලා තහවුරු කර ගත්තට පස්සේ බෙහෙත් අරගන්න

    හරියට හරි thanks....