Migrate කරන්නේ නැත්තේ ඇයි?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    mama witharaiyi bung inne dan . akkath Canada yanawa next year mula

    ammala dala yanna wenne naa, innama wenawa mata nam

    lanakwe idan LKR walin nam earn karala surivive wenna ba aniwa USD hoyanna puluwan deyak ma karanna wenawa
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    1. Amma thaththa mehe , eyala aye hellennewath ne kiyala dannawa.
    2. Upan da indan mehe, mama Colombo ennawath kemathi une ne gama dala, ona dekata ona kenek innawa
    3. Giyoth hadisiyenwath ammata hari thaththata hari mukuth unoth atharameda, eke pasuthewimak tyenawa, eka ganna kemathi ne mama
    4. Lankawa jeewath wenna honda ratak mata nam, pissu hu*nno tikak rata palane karata. Ona tharam rupiyak 2000ka thel unath gahan wahanekin awidinna then tyenawa
    5. Oya prashna tikama nisa postgrad ekath mehema dagaththa, ekath honda widiyakata set wenawa. Samaharawita final year ekakata Aus yanna wei
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    dan oz wala pr danna kramayk ndda bn..habai kattiya ynwa pollimata
    seen eka danna nathuwa yanne bung. godak un Canada danawa Master ekan passe Aussie idan dan

    PR eka sure nathuwa risk eka ganna ba bung

    kohomath lanakwe unta hondata rata Aussie thama
     
    • Like
    Reactions: mesua90

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාව අද තත්වේ නෙමෙයි හෙට තියෙන්නේ. හෙට තවත් අකුලෝලා යනවා.
    ඉන්න උන් දැන් හොඳට හිටියත් පරම්පරාව අනාත වෙනවා හිතට දැනෙනවා.

    ඩොලර් එක වැඩිවුනාට සතුටු වුනාට, ලොකු සතුටක් ඒකේ නෑ මොකද හැම දේම වගේ පිටරට ගානටම ගනං වැඩිවේගෙන එනවා.
    ඉස්සරහට ඩොලර් හම්බුකරලා ලංකාවේ ජීවත්වෙන්න වෙන ගානට එයි. 😑
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ ඉන්නේ ඇයි අහන්නේ
    ඉපදිලා හැදිලා වැදුන රට දාල යන්නේ මොන කොන්ද පන නැති එකෙක්ද බන්
    අනික් රටවල් එක්ක බලනකොට ලාබෙටම ඉන්න ජිවත් වෙන්න පුළුවන් රටක් ලංකාව

    ලංකාවේ ඉන්න බැරි නම් ඊට අඩුවෙන් ජිවත් වෙන්න වෙන්නේ ඉන්දියාවේ තමා කොහේ හරි මුඩුක්කුවක
    ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටක ගිහින් බලපන් වියදම් කොහොමද කියල
    මෙහෙ හැම මගුලම නිකන් දෙනවා බෙහ්ත් ටික අද්‍යාපනය
    බලන්න කියපන් වෙන රටකට ගිහින්

    රු 10000 මාසේ කන මිනිස්සු ඉන්නවා
    තමන්ගේ අතේ තමා තමන් ජිවත් වෙන විදිහැ තියෙන්නේ

    මෙහෙමයි බං,
    උබලට නූගත්, මෝඩ , ලිංමැඬියො ටික ගොනාට අන්දන්න මේ වගේ ගොන්පාට් ලියලා තව චිරාත් කාලයක් ස්වයං වින්දනය කරන්න පුළුවන් ලංකාව තමයි හොඳම කිය කිය.

    වෙන රටවල් වල වියදම කතා කරන්න කලින් අඩුම මාස 2ක් වත් ඉඳලා එන්න. නැත්නං අපි ඉන්නෙ වෙන රටකද කියලා මම හොයලා බලන්නං.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙමයි බං,
    උබලට නූගත්, මෝඩ , ලිංමැඬියො ටික ගොනාට අන්දන්න මේ වගේ ගොන්පාට් ලියලා තව චිරාත් කාලයක් ස්වයං වින්දනය කරන්න පුළුවන් ලංකාව තමයි හොඳම කිය කිය.

    වෙන රටවල් වල වියදම කතා කරන්න කලින් අඩුම මාස 2ක් වත් ඉඳලා එන්න. නැත්නං අපි ඉන්නෙ වෙන රටකද කියලා මම හොයලා බලන්නං.
    රටක් හැටියට හොඳයි බං. සිස්ටම් අව්ල තමයි තියෙන්නේ. මේ වෙනකං සුද්දා යටතේ හිටියනං අඩුගානේ හොංකොං ගානටවත් ඉන්නවා.
     
    • Like
    Reactions: HmNRazor and shenat