ලක්ශ 35-40 කට බිස්නස් එකක්..

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබ කරන්න කැමති බිස්නස් එකක් තියෙනවද?
    ෆර්නිචර් වලට කැමතිනම් මන් හෙල්ප් එකක් දෙන්නම්. .
    හැබැයි මුලින්ම ඔයපැත්තේ ෆර්නිචර් ශොප්ස් කීයක් තියෙනවද ඒවල ගනන් කොහොමද වගේ දේවල් බලලා ඉදපන්. .
    හොද තැනක් රෙන්ට් එකට හරි ගත්තොත් ගොඩ යන්න පුලුවන්. .
     
    • Like
    Reactions: TheRockSays

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලක්ශ 40 කට කාර් එකක් අරන ටුවරිසම් කලොත්..ටුවර් ගයිඩ් ලයිසන් එකෙක් අරන් තමන්ම කලොත් ලාබයක් තියෙයි. ඊට පස්සෙ වෑන් එකකට පස්සෙ තමන්ගෙම ස්යිට් එකක් හදාගෙන වෙනම් කරන්න පුලුවන්. හැබැයි ටුවර් ගයිඩ්ලත් එක්ක බොන්නයි බඩු ගහ්න්නයි සෙට් වෙලා නාස්ති වෙන්නෙ නැත්නම්.
     
    • Like
    Reactions: TheRockSays

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    උබ කරන්න කැමති බිස්නස් එකක් තියෙනවද?
    ෆර්නිචර් වලට කැමතිනම් මන් හෙල්ප් එකක් දෙන්නම්. .
    හැබැයි මුලින්ම ඔයපැත්තේ ෆර්නිචර් ශොප්ස් කීයක් තියෙනවද ඒවල ගනන් කොහොමද වගේ දේවල් බලලා ඉදපන්. .
    හොද තැනක් රෙන්ට් එකට හරි ගත්තොත් ගොඩ යන්න පුලුවන්. .

    ඒකටනම් අකමැත්තක් නෑ බන්.. ඒත් අපේ පැත්තෙ කට්ටිය වැඩිපුර බඩු ගන්නෙ apico, damro එකෙන් වගේ.. පොඩියට හරි දානවනම් වැඩේ කොලිටියට කරන්න ඕනෙ මචන්.. මම තාම research එකක් දානගමන් ඉන්නෙ.. ඔය වගේ වැඩක් පටන් ගත්තොත් කියන්නම්.. පුලුවන්නම් හෙල්ප් එකක් දියන්..
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    karana onema saadhaarana business ekak saarthaka wewaa kiyala prarthana karanawa machan..

    Thanks machan :)

    ලක්ශ 40 කට කාර් එකක් අරන ටුවරිසම් කලොත්..ටුවර් ගයිඩ් ලයිසන් එකෙක් අරන් තමන්ම කලොත් ලාබයක් තියෙයි. ඊට පස්සෙ වෑන් එකකට පස්සෙ තමන්ගෙම ස්යිට් එකක් හදාගෙන වෙනම් කරන්න පුලුවන්. හැබැයි ටුවර් ගයිඩ්ලත් එක්ක බොන්නයි බඩු ගහ්න්නයි සෙට් වෙලා නාස්ති වෙන්නෙ නැත්නම්.

    බොන්නෙ නම් කොහ්මත් නැ මචන්.. එහෙම නාස්ති වෙන්න කාලයක් නෑ බන්.. ලබන අවුරුද්දේ මැරී කරන්නත් වෙයි වගේ.. අයිඩියා එකට thanks මචන්.. කොහොමහරි ගොඩයනවා..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එලකිරි මචන්.. උබ කොහෙද ඉන්නෙ.. උබත් හිතන් ඉන්න හැමදේම හරියයි.. පරිස්සමින් ඉඳල වරෙන්.. :)

    මම දැන් ඉන්නේ UAE මචන්... ලැබෙන පඩියෙන් පොඩි ගානක් ඉතුරුකරන් ලංකාවට ඇවිත් පොඩියට මොකක් හරි පටන් ගන්න තමයි හිතන් ඉන්නේ...

    අවුරුදු 10ක් ජොබ් කලා බන් වැඩක් නෑ.. මගේ කරුමෙටද මන්දා ලැබෙන හැම කම්පැනි එකක්ම මෙලෝ රහක් නෑ... හම්බවෙන හැම බොස් කෙනෙක්ම මෙලෝ වැඩක් නෑ...
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මම දැන් ඉන්නේ UAE මචන්... ලැබෙන පඩියෙන් පොඩි ගානක් ඉතුරුකරන් ලංකාවට ඇවිත් පොඩියට මොකක් හරි පටන් ගන්න තමයි හිතන් ඉන්නේ...

    අවුරුදු 10ක් ජොබ් කලා බන් වැඩක් නෑ.. මගේ කරුමෙටද මන්දා ලැබෙන හැම කම්පැනි එකක්ම මෙලෝ රහක් නෑ... හම්බවෙන හැම බොස් කෙනෙක්ම මෙලෝ වැඩක් නෑ...

    ඔව් බන් ජොබ් එකක් කරද්දී තියෙන එකම දේ risk එක අඩුයි.. එත් හැමදාම මේව කරලා හරියන්නේ නැ බන්. එහෙමනම් ඉතින් මාසෙකට එකහමාරක් දෙකක්වත් ලැබෙන්න ඕන.. මුල ඉදලාම පටන් ගන්න නම් ඒකත් මදි.. බොස්ල නම් එහෙම තමයි. මොනා උනත් හරියට අවස්ථාවක් ලැබෙනකම් ජොබ් එක අතාරින්න එපා. කොහොමහරි හරියයි කියල විශ්වාසය තියාගනින්.. උඹට හරියයි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    ලක්ශ 40 කට කාර් එකක් අරන ටුවරිසම් කලොත්..ටුවර් ගයිඩ් ලයිසන් එකෙක් අරන් තමන්ම කලොත් ලාබයක් තියෙයි. ඊට පස්සෙ වෑන් එකකට පස්සෙ තමන්ගෙම ස්යිට් එකක් හදාගෙන වෙනම් කරන්න පුලුවන්. හැබැයි ටුවර් ගයිඩ්ලත් එක්ක බොන්නයි බඩු ගහ්න්නයි සෙට් වෙලා නාස්ති වෙන්නෙ නැත්නම්.

    tourist la kohomada ban set wenne ithin :oo:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මම දැන් ඉන්නේ UAE මචන්... ලැබෙන පඩියෙන් පොඩි ගානක් ඉතුරුකරන් ලංකාවට ඇවිත් පොඩියට මොකක් හරි පටන් ගන්න තමයි හිතන් ඉන්නේ...

    අවුරුදු 10ක් ජොබ් කලා බන් වැඩක් නෑ.. මගේ කරුමෙටද මන්දා ලැබෙන හැම කම්පැනි එකක්ම මෙලෝ රහක් නෑ... හම්බවෙන හැම බොස් කෙනෙක්ම මෙලෝ වැඩක් නෑ...

    AED keeyada
    ? ubata padi ajman koheda kiwwe uba hariyatama :dull:
     
    • Like
    Reactions: TheRockSays

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Ade amma Doctor Kenek nam Pharmacy ekak dapan bn....pharmacy wala beheth wikunanne 1ta 3na 4k Labe thiyala....Mama adurana pharmacy karyek innawa u dan hena kotipathiyek.
     
    • Like
    Reactions: TheRockSays

    nbsnbs03

    Member
    Apr 19, 2007
    16
    0
    0
    පොඩි Distribution එකක් වගෙ පටන් ගනින්. ලක්ශ 10කින් විතර පටන් ගත්ත හැකි.

    ඔබට ජය.
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    A. සිරියා;20606022 said:
    Jaya wewa kollo..

    Thanks machan :)

    Ade amma Doctor Kenek nam Pharmacy ekak dapan bn....pharmacy wala beheth wikunanne 1ta 3na 4k Labe thiyala....Mama adurana pharmacy karyek innawa u dan hena kotipathiyek.

    ekathamai bun balapan gedara unta unanduwak na ne.. wale wal nathuwa dan inne.. ehema welath.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    it doesn't matter what you invest. i started my business just with 5000rs before 4 months and now my hourly rate is close to my invested value :) I'm doing IT happy to help if you have any queries
    3d9b60cbe3614c059d7e2965202a9e4f.png

    Just kidding! Only problem peoples will have will be what it is :P
    Ready for 100+ PM's asking all information's about your business :D
    Z
     
    Last edited:

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    3d9b60cbe3614c059d7e2965202a9e4f.png

    Just kidding! Only problem peoples will have will be what it is :P
    Ready for 100+ PM's asking all information's about your business :D
    Z

    yup already had them popping up :) theres nothing new or magic, i just provide SEO services, it was really painful with lack of money. even these days i work for almost 20 hours.

    Theres no such thing as easy money. if you have a lot of money things are easy but that doesnt mean its automated. Its hard to earn the first 100rs. next 1000 is hard as half that. thats the math.

    I do not have any hidden secrets of money making, nor do i have any affiliation with "as some people already accused" me pyramids or network marketing. Its just about having a product that people need and finding the right audience for them.

    I got around 15 full/half time employees now. and the company is really new. I got here with trying millions of combinations went wrong and just handful went right.

    Not gonna share all my eggs but i'll help the people as possible, but so far everybody is looking to put 5000 and click some stuff to get crazy money :D nobody can help them