ලක්ශ 35-40 කට බිස්නස් එකක්..

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
yup already had them popping up :) theres nothing new or magic, i just provide SEO services, it was really painful with lack of money. even these days i work for almost 20 hours.

Theres no such thing as easy money. if you have a lot of money things are easy but that doesnt mean its automated. Its hard to earn the first 100rs. next 1000 is hard as half that. thats the math.

I do not have any hidden secrets of money making, nor do i have any affiliation with "as some people already accused" me pyramids or network marketing. Its just about having a product that people need and finding the right audience for them.

I got around 15 full/half time employees now. and the company is really new. I got here with trying millions of combinations went wrong and just handful went right.

Not gonna share all my eggs but i'll help the people as possible, but so far everybody is looking to put 5000 and click some stuff to get crazy money :D nobody can help them

But peoples will need a A to Z guide with all information's from you
and few others who like to invest 5000 on your business and get same hourly rate from you :P
So you work offline or online? guess you work online
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
But peoples will need a A to Z guide with all information's from you
and few others who like to invest 5000 on your business and get same hourly rate from you :P
So you work offline or online? guess you work online

Both actually. There's a saying that "don't put all your eggs in to one basket" right :) , Frankly i do anything like reselling, going to auctions, sub contracting if i can see some money can be made.
 

Mozilla

Well-known member
  • ලක්ශ 40 කට කාර් එකක් අරන ටුවරිසම් කලොත්..ටුවර් ගයිඩ් ලයිසන් එකෙක් අරන් තමන්ම කලොත් ලාබයක් තියෙයි. ඊට පස්සෙ වෑන් එකකට පස්සෙ තමන්ගෙම ස්යිට් එකක් හදාගෙන වෙනම් කරන්න පුලුවන්. හැබැයි ටුවර් ගයිඩ්ලත් එක්ක බොන්නයි බඩු ගහ්න්නයි සෙට් වෙලා නාස්ති වෙන්නෙ නැත්නම්.

    මෙන්න මේකනම් හොදයි..හැබැයි කන්ටක්ස් හොයා ගන්න වෙනවා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එක පාර ලොකු ගානක් යොදවල බිසනස් කරන්න එබා මචෝ.හොඳ අවබොදයක් පලපුරුද්දක් නැතිව ලොකුවට පටන් ගන්නෙපා.ඒක සල්ලි දැන දැනම අපතේ යැවීමක්.පොඩියට දෙයක් කරපන් පොඩි ගානක් දාලා.එතනින් දියුනු වෙයන්.අනිත් සල්ල බැන්කුවේ fd එකක වගේ දාපන්

    do a market research or something before you start doing anything..

    ලක්ශ 40 කට කාර් එකක් අරන ටුවරිසම් කලොත්..ටුවර් ගයිඩ් ලයිසන් එකෙක් අරන් තමන්ම කලොත් ලාබයක් තියෙයි. ඊට පස්සෙ වෑන් එකකට පස්සෙ තමන්ගෙම ස්යිට් එකක් හදාගෙන වෙනම් කරන්න පුලුවන්. හැබැයි ටුවර් ගයිඩ්ලත් එක්ක බොන්නයි බඩු ගහ්න්නයි සෙට් වෙලා නාස්ති වෙන්නෙ නැත්නම්.

    :yes::yes:

    එකපාරටම රස්සාව නැති කරගන්න එපා.රස්සාවල risk එක අඩුයි.බිස්නස් වල risk එක වැඩියි.කරන දෙයක් හොද දැනුමක් ඇතුව කරන්න.tanujaprabath.කියන විදියට පොඩි මුදලකින් පටන් ගන්න..රස්සාව කරන ගමන් ටිකක් හොයලා බලන්න,කල්පනා කරලා බලන්න මොනවද ඔයාට කරන්න පුලුවන් බිස්නස් කියලා.බිස්නස් පටන් ගන්න කලින් එක ගැන හරි දැනුම ලබාගන්න.Business management/marketing සමිබන්ධව හරි මොනවහරි course එකක් හරි කරලා ඉන්න.දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග.:yes:

    ඔයාට මගෙන් හදවතින්ම සුභ පැතුමි.!! :)
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මෙන්න මේකනම් හොදයි..හැබැයි කන්ටක්ස් හොයා ගන්න වෙනවා

    ඔව් බන්.. idea එක නම් එල. පොඩ්ඩක් හොයල බලන්න ඕන.

    Massage spot ekak daapan- anna salli.

    :baffled::baffled:

    :yes::yes:

    එකපාරටම රස්සාව නැති කරගන්න එපා.රස්සාවල risk එක අඩුයි.බිස්නස් වල risk එක වැඩියි.කරන දෙයක් හොද දැනුමක් ඇතුව කරන්න.tanujaprabath.කියන විදියට පොඩි මුදලකින් පටන් ගන්න..රස්සාව කරන ගමන් ටිකක් හොයලා බලන්න,කල්පනා කරලා බලන්න මොනවද ඔයාට කරන්න පුලුවන් බිස්නස් කියලා.බිස්නස් පටන් ගන්න කලින් එක ගැන හරි දැනුම ලබාගන්න.Business management/marketing සමිබන්ධව හරි මොනවහරි course එකක් හරි කරලා ඉන්න.දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග.:yes:

    ඔයාට මගෙන් හදවතින්ම සුභ පැතුමි.!! :)

    ඔව් බන් මම දන්නව මේක සෙල්ලමක් නෙමේ.. කෙල උනොත් බඩුම තමයි. තාම ඉතින් සල්ලිවත් සෙට් උනේ නැ.. කොහොම උනොත් කල්පනා කරලා ගන්න ඕන තීරණ ගොඩක් තියෙනවා..

    Thanks මචන්.. :)
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මොකද ඉතින් උනේ.. මොකක් හරි එහෙම ආසාවක් ආවනම් හැමදාම ඒක ගැන හීන බලපන්.. නවත්තන්න එපා.. හරියයි..
    35-40 කින් එහෙම එකක් පුලුවන් වෙයිද මචන්..

    යුනිටි එකේ දැනට AMD කරන්නෙ මයි ටෙක් කම්පුටර්ස් විතරයි , මම AMD දාන්න බැලුවෙ, ගොඩක් වෙලාවට AMD ඉන්ටේල් තරං බොට්ල්නෙක් වෙන්නෙ නෑ ඒකයි ඔය නම දැම්මෙ උදා:- DDr3 වලට AM2,AM2+,AM3, AM3+ සපෝර්ට් කරනවා,ඔය ගාණට උන්ගෙ රෙන්ට් එක ගෙවාගෙන කරනවනන් කරතැහැකි.:P