ekek innawa set karannada umba kiyanne siranam![]()
ekek innawa set karannada umba kiyanne siranam![]()
Hardware ekak demmoth moko. Gal weli hardware items moko parana wenawa kiyalaye.
පෝරිසාදයා;20604487 said:service ekak dapan podiyata
දැනට මොනවාද IT කියලා කරන්නේ?![]()


it doesn't matter what you invest. i started my business just with 5000rs before 4 months and now my hourly rate is close to my invested valueI'm doing IT happy to help if you have any queries
idea ekak nathuwa business walata athadanna epa. mulin ubata set wena deyak karapan.
mokadda wenna orne ?
ela good luck
Bump..
Aluthin mokak hari patan gaththoth Job ekek diyan mata methana epa vela thiyenne....
Goog Luck..


okkoma salli danna epa. adu risk ekak aran patan ganna. good luck![]()

BUMP,
Start business in, what you're good at. Listen to inner/deep mind...

එක පාර ලොකු ගානක් යොදවල බිසනස් කරන්න එබා මචෝ.හොඳ අවබොදයක් පලපුරුද්දක් නැතිව ලොකුවට පටන් ගන්නෙපා.ඒක සල්ලි දැන දැනම අපතේ යැවීමක්.පොඩියට දෙයක් කරපන් පොඩි ගානක් දාලා.එතනින් දියුනු වෙයන්.අනිත් සල්ල බැන්කුවේ fd එකක වගේ දාපන්
උඹේ හීන හැබෑවෙයන්.. උඹට පුළුවන්..

motorbike parts import karapan
do a market research or something before you start doing anything..
good luck business thamai hariyanne !
Laksha 35 uba save karagaththa money ? naththam ekath loan ekak dala gaththa ekak ?
uba danna loan ganna ekek innawa kiwa neda ugen laksha 2k ganna berida

මමත් ලංකාවට ඇවිත් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ... ඒත් ඔච්චර ලොකු ගානකින් නම් නෙවෙයි...
සුභපැතුම් මචන් මගෙන්... හැමදේම හොදින් සිද්ද වෙයි.

යුනිටි එකේ Computer Hardware ශොප් එකක් පටං ගනින් , මටත් ඔහොම අයිඩියා එකක් ආව, මේ තියෙන්නෙ මං හදපු Logo එක.
![]()
Hina weida dan na ubala.. But nikamata meka balanna hamadama raata raata. eka parak baluwata wadak na.
I have my own experience with this
Good Luck to your dream Business
http://www.imdb.com/title/tt0846789/