ලක්ශ 35-40 කට බිස්නස් එකක්..
මචන් මම තාම මැරිකරලත් නෑ.. ගෙවල් දොරවල් හදල වාහන අරගෙනත් නෑ.. මගේ ලොකු හීනයක් තියෙනව බිස්නස් එකක් පටන්ගෙන ඒක දියුනු කරගෙන ඉන්න.. දැනට මම IT කම්පැනි එකක වැඩ කරන්නෙ.අපිට දේපල නෑ මචන්.. ඉතින් මේ රස්සාවල් කලොත් හැමදාම උදේ හවස මැරි මැරි ලෝන් වලට ක්‍රෙඩිට් කාර්ඩ් වලට හිරවෙලා ඉන්න වෙන්නෙ..
ඒනිසා මම කොහොමහරි සල්ලි ඉතුරු කරන් හොඳ බිස්නස් එකක් කරනව කියල හිතන් ඉන්නෙ. අපේ ගෙවල් මාතර ටවුන් එකේ, එහේ හරි කොලඹ හරි කමක් නෑ. මට තාම හිතාගන්න බැරි මොනවගේ දෙයක් ද කරන්න ඕනෙ කියල. මේව කරල ගොඩ ගියපු උන් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දියන්.. ගොඩක් පිං.
කාලයක් තිස්සෙ බිස්නස් කරන අයට මුලින් හරි දැන් හරි ඇතිවුන ප්‍රශ්න, පටන් ගනන් කලින් සැලකිය යුතු දේවල් ගොඩක් වැදගත් වෙයි..

I'm doing IT happy to help if you have any queries