migrate වෙන්න පුලුවන්ද මෙහෙම

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    migrate වෙන්න පුලුවන්ද මෙහෙම

    මචන්ලා spouse වෙන රටක job එකක් කරනවා කියමු. (Skilled Workers කියන category එකේ) Husband ඒ රටට migrate වෙන්න හදනවා නම් spouse job එක කරන එකේ benefit එකක් තියෙනව්ද මොකක් හරි? එහෙම නැත්තම් Husband ට migrate වෙන්න පුලුවන් විදි මොනාහරි තියෙනවද?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    In UK, you can migrate if your spouse have a valid wok permit and if he/she earn minimum salary required as per his/her visa conditions. Once you migrated, you can also work without restrictions. You need to show your English language skills and qualifications.
     
    Thanks machn!
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    bump
    man danna taramin puluwan qualificatiin ona na language onath na..google eke tiyanawa balanna...spaouuse danatamath gihinnam umbe qualification wadak na..yanakota umbawa ekkan yanawanam points welata watenawa umbe skills and qualification..eth additionl watenne..oyage spouse minimum points welata qualify nam ewa wadakuth naha..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මචන්ලා spouse වෙන රටක job එකක් කරනවා කියමු. (Skilled Workers කියන category එකේ) Husband ඒ රටට migrate වෙන්න හදනවා නම් spouse job එක කරන එකේ benefit එකක් තියෙනව්ද මොකක් හරි? එහෙම නැත්තම් Husband ට migrate වෙන්න පුලුවන් විදි මොනාහරි තියෙනවද?

    ඇයි බොල වයිෆ්ට ජොබ් එකක් තියෙනව නම් ඉන්නෙ එහේ නම් මැරිටල් ස්ටෙටස් උඩ ස්පවුස් ට නිකන්ම එන්න පුලුවන්නේ ගොනෝ? If Wife is on H1B- you get H4, Wife on J1 you get J2 උඹ බැඳලද නැතිනම් බදින්න යන ගෑනි ගැනද අහන්නේ?