Migrate වෙන්න ලේසිම විදිය

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලංකාවෙන් පිට අවුරුදු 5 ක් විතර ඉන්න කෙනෙක් විදියට migrate වෙන එක ගැන පොඩි දෙයක් කියන්න හිතුන. මුලින්ම කියන්න ඕනි මගෙ ලයිෆ් එක අසාර්ථක නෑ. මෙහෙත් හොදම ජොබ් එකක් කරන්නෙ. රටත් හොදම කියල කියන western රටක්. නැත්තන් උඹල බැනගෙන එනවනෙ කෙල උනාම thread දානව කියල.

    ඔන්න එහෙනන් ටොපික් එකට බහිමු. ලංකාව එක්ක compare පාරක් දාන්න යන්නෙ.

    1) Income එක ගොඩක් වැඩි ලංකාවට වඩා. හැබැයි ඊටත් වඩා වියදම වැඩියි. කෑම ඇදුම් එහෙම ගොඩක් ගනන්. වාහන එහෙම පට්ට ලාබයි.

    2) Education opportunities වැඩියි. ගෙවන්න ඕනි ඒවට. Student loans ගැහුවම අවුරුදු 20ක් විතර ගෙවන්න වෙනව. මේක වෙනස් යන යුනි එක කරන course එක අනුව. ලංකාවෙ ආණ්ඩුවෙ campus degrees මෙහෙ හොඳට පිලි ගන්නව. මම කියන්නෙ medical/ engineering/ science degrees ගැන. අනික්ව ගැන වැඩිය දන්නෙ නෑ. දැන් කියන්න එපා මුන් ලංකාව ගැන අහලවත් නැතුව ඇති කියල. Universities වලට schols අරන් ලංකාවෙ අය එන නිසා ඒව handle කරන අය දන්නව. අනික අපේ උන්ගෙ වැඩ හොදයි. ඉතින් degree එක ලංකාවෙ කරල higher studies වලට එනව නන් තමයි හොද. මෙහෙ මුල ඉදන් degree කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්.

    3) Climate එක ගැන කිව්වොත් වින්ටර් එකක් තියෙනව. අයිස් වල නටන ෆොටෝ දැම්ම වගෙ ආතල් නෑ වියදම වැඩියි ගොඩක්. ඇදුම් ගෑස් විදුලිය එහෙම. ලැව් ගිනි storms එහෙමත් එනව(ලු). Climate එක නන් ඔයාල යන රට අනුව වෙනස් වෙනව. ඒ උනාට ලංකාව වගේ 365 දවසෙම සරම විතරක් ගහන් ආණ්ඩුවට බැන බැන ඉන්න පුලුවන් රටවල් නන් නෑ.

    4) culture එක ගොඩක් නිදහස්. ලමයි අපිට ඕනි විදියට හදන්න නන් හම්බෙන් නෑ. දෙමව්පියො එක්ක කනටැක්ට් එක ගොඩක් අඩුයි 18 පැන්නම. ඒව දැනගෙන රට යනව නන් යන්න. ගියාට පස්සෙ අඬල වැඩක් නෑ. අනික drugs එහෙමත් ලේසියෙන් හොයා ගන්න පුලුවන්.

    5) Security එක ගැන කිව්වොත් school shootings එහෙම වෙනව. හැමෝටම තුවක්කු ගන්න පුලුවන්. Organized crimes තියෙනව. මම හිතන්නෙ ලංකාව මීට වඩා ගොඩක් safe කියල.

    6) Settle වෙන එක සපෝට් එකක් නැතුව අමාරුයි. කට්ටක් කන්න වෙනව. Laws taxes එහෙමත් එපා වෙනව. ගෙදර වත්තෙ තනකොල කපල තිබ්බෙ නැතත් දඩ ගෙවන්න ඕනි.
    Conclusion.....
    මගෙ මතය නන් migrate වෙනව නන් හොදට හොයල බලපන්. ලංකාවෙ ගෙයක් වාහනයක් තියෙනවනන් මාසෙකට ලක්සෙක විතර ආදායමක් තියෙනව නන් ලංකාව දාල යන එක මෝඩ වැඩක්. ටයිටල් එක ඔහොම දැම්මෙ නැත්තන් ඉස්කෝලෙ යන උන් කියවන් නැති නිසා 😂
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    යුරෝපේ තියනවා ලොන්ත කූස් රටවල් මෙන්ම ඉහල ජිවන තත්වයක් තියන රටවල්. මේ විදියට රටක නමක් /ගමක් නැතුව හෑල්ලක් ලිව්වම කියවන එකා ෆුල් අන්දොස්. රටක නමක් ලියන්න බැරි නම් ඒ විස්තරෙන් ඇති වැඩකුත් නෑ. ඒක වැටෙන්නෙත් අර එකමත් එක රටක, එකමත් එක කාලෙක කතා වර්ගෙට.
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,125
    113
    ow eka attha
    lankaw 100000 lkr ganna kochrrala inwada
    geyak and car ekak thiyenawnam godak prasna ewaray
    thwa business ekak kara nam goda
     
    • Like
    Reactions: malakadss

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    Black Widow Avengers GIF
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,336
    12,607
    113
    Piliyandala
    මෙහෙ රටවල් වල ලොකු ලොකු පොසිෂන් වල ටයි දාල ඉන්න පොරවල් යුරෝපේ හෝ වෙනත් ඩිවලොප් රටකට ගියාම ඩ්‍රයිවර් හෝ වෙනත් රැකියාවක් කරනවා කියල දුක් වෙනවනම් ඌ තාම ඉන්නේ ලංකාවේ දුපත් මානසික මට්ටමක

    වෙන රටවල් වල විශේෂයෙන් ස්වීඩන් වල කාටවත් සර් මැඩම් කියලි නෑ හැමෝටම ෆස්ට් නේම් එකෙන් කතා කරන්නේ තමන් කරන රැකියාව මොකක් උනත් හැමෝටම සෙල්ෆ් රෙස්පෙක්ට් එකක් තියෙනවා... ( ජාති වාදී ප්‍රශ්න නැතුවම නොවෙයි.. ඒ ව කොහෙද නැත්තේ)

    උදා:

    මම වැඩකරපු කොරියන් කම්පැනි එකේ සෙනසුරාද ට කාඩ් බෝඩ් එකතු කරන්න වයසක ගෑනු කෙනෙක් එනවා.. එන්නෙ වෝක්ස් වැගන් කාර් එකක...

    අපේ කම්පැනි මහ එකා ඉඳපු දවසට ඌත් ඔලුව නවල ගරු කරනවා අර වයසක ගෑනු කෙනාට... රැකියා මාන්නෙන් හිරවෙලා ඉන්නේ මේ අපේ ආසියවෙව් මිනිස්සු තමයි
     
    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    ලංකාවෙන් පිට අවුරුදු 5 ක් විතර ඉන්න කෙනෙක් විදියට migrate වෙන එක ගැන පොඩි දෙයක් කියන්න හිතුන. මුලින්ම කියන්න ඕනි මගෙ ලයිෆ් එක අසාර්ථක නෑ. මෙහෙත් හොදම ජොබ් එකක් කරන්නෙ. රටත් හොදම කියල කියන western රටක්. නැත්තන් උඹල බැනගෙන එනවනෙ කෙල උනාම thread දානව කියල.

    ඔන්න එහෙනන් ටොපික් එකට බහිමු. ලංකාව එක්ක compare පාරක් දාන්න යන්නෙ.

    1) Income එක ගොඩක් වැඩි ලංකාවට වඩා. හැබැයි ඊටත් වඩා වියදම වැඩියි. කෑම ඇදුම් එහෙම ගොඩක් ගනන්. වාහන එහෙම පට්ට ලාබයි.

    2) Education opportunities වැඩියි. ගෙවන්න ඕනි ඒවට. Student loans ගැහුවම අවුරුදු 20ක් විතර ගෙවන්න වෙනව. මේක වෙනස් යන යුනි එක කරන course එක අනුව. ලංකාවෙ ආණ්ඩුවෙ campus degrees මෙහෙ හොඳට පිලි ගන්නව. මම කියන්නෙ medical/ engineering/ science degrees ගැන. අනික්ව ගැන වැඩිය දන්නෙ නෑ. දැන් කියන්න එපා මුන් ලංකාව ගැන අහලවත් නැතුව ඇති කියල. Universities වලට schols අරන් ලංකාවෙ අය එන නිසා ඒව handle කරන අය දන්නව. අනික අපේ උන්ගෙ වැඩ හොදයි. ඉතින් degree එක ලංකාවෙ කරල higher studies වලට එනව නන් තමයි හොද. මෙහෙ මුල ඉදන් degree කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්.

    3) Climate එක ගැන කිව්වොත් වින්ටර් එකක් තියෙනව. අයිස් වල නටන ෆොටෝ දැම්ම වගෙ ආතල් නෑ වියදම වැඩියි ගොඩක්. ඇදුම් ගෑස් විදුලිය එහෙම. ලැව් ගිනි storms එහෙමත් එනව(ලු). Climate එක නන් ඔයාල යන රට අනුව වෙනස් වෙනව. ඒ උනාට ලංකාව වගේ 365 දවසෙම සරම විතරක් ගහන් ආණ්ඩුවට බැන බැන ඉන්න පුලුවන් රටවල් නන් නෑ.

    4) culture එක ගොඩක් නිදහස්. ලමයි අපිට ඕනි විදියට හදන්න නන් හම්බෙන් නෑ. දෙමව්පියො එක්ක කනටැක්ට් එක ගොඩක් අඩුයි 18 පැන්නම. ඒව දැනගෙන රට යනව නන් යන්න. ගියාට පස්සෙ අඬල වැඩක් නෑ. අනික drugs එහෙමත් ලේසියෙන් හොයා ගන්න පුලුවන්.

    5) Security එක ගැන කිව්වොත් school shootings එහෙම වෙනව. හැමෝටම තුවක්කු ගන්න පුලුවන්. Organized crimes තියෙනව. මම හිතන්නෙ ලංකාව මීට වඩා ගොඩක් safe කියල.

    6) Settle වෙන එක සපෝට් එකක් නැතුව අමාරුයි. කට්ටක් කන්න වෙනව. Laws taxes එහෙමත් එපා වෙනව. ගෙදර වත්තෙ තනකොල කපල තිබ්බෙ නැතත් දඩ ගෙවන්න ඕනි.
    Conclusion.....
    මගෙ මතය නන් migrate වෙනව නන් හොදට හොයල බලපන්. ලංකාවෙ ගෙයක් වාහනයක් තියෙනවනන් මාසෙකට ලක්සෙක විතර ආදායමක් තියෙනව නන් ලංකාව දාල යන එක මෝඩ වැඩක්. ටයිටල් එක ඔහොම දැම්මෙ නැත්තන් ඉස්කෝලෙ යන උන් කියවන් නැති නිසා 😂
    totally agreed, (been in a European country for a few years, now back in SL and working remotely for the same country [Germany])
    hemotama eka wage nehe, person to person aka depend , but mata SL wage set wenne nehe may be because of family commitments and attachments
     
    Last edited:
    • Like
    Reactions: SK29 and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    totally agreed, (been in a European country for a few years, now back in SL and working remotely for the same country)
    hemotama eka wage nehe, person to person aka depend , but mata SL wage set wenne nehe may be because of family commitments and attachments
    ඒක හරි.. ඒකට හේතුව අපි අපේ ජීවිතෙන් වෑඩි කාලයක් ලන්කාවේ ගෙවලා ඒ පරිසරයට හුරු වෙලා හින්දා.. ලන්කාව වගේ සෙට් වෙන්නේ නෑ වෙන කිසිම තෑනක්. ඒත් ළමයි ගෑන හිතුවාම උන්ට නම් දියුණු රටක ජීවත් වෙනවා කියන්නේ පට්ට චාන්ස් එකක්.
     
    • Like
    Reactions: buu and Ryan08