Ehema aulk nan na bn. Asian un ekka innavata vada suddo ekka inna eka lesi. Lankave manasikathven hitiyama thamai ganne naththe.ඒ රටවල community එකක් හදාගන්න බැරිද? සුද්දෝ උන්ගේ community වලට අපිව ගන්නේ නෑ නේ?

uba badalada ?Ehema aulk nan na bn. Asian un ekka innavata vada suddo ekka inna eka lesi. Lankave manasikathven hitiyama thamai ganne naththe.
Suddo nan case ekak dala na bn. Indian un thamai aul.brownskin nam coporate ladder eke yana eka nam boru
suddo jivitheta kamathi naha brown ekek yatathe innawata
Ov bn.. mehe citizen thiyena lankave ekkenek.uba badalada ?
Mata lankave mokuth nathi nisa giye. Dan enna amarui ithin. Puluvan hama velema enava.etin ai oya enna nathe hoda nam
Ethakota mun? Sundar Pichai, Parag Agrawal, Satya Nadellabrownskin nam coporate ladder eke yana eka nam boru
suddo jivitheta kamathi naha brown ekek yatathe innawata
brownskin nam coporate ladder eke yana eka nam boru
suddo jivitheta kamathi naha brown ekek yatathe innawata
මෙහෙ රටවල් වල ලොකු ලොකු පොසිෂන් වල ටයි දාල ඉන්න පොරවල් යුරෝපේ හෝ වෙනත් ඩිවලොප් රටකට ගියාම ඩ්‍රයිවර් හෝ වෙනත් රැකියාවක් කරනවා කියල දුක් වෙනවනම් ඌ තාම ඉන්නේ ලංකාවේ දුපත් මානසික මට්ටමක
වෙන රටවල් වල විශේෂයෙන් ස්වීඩන් වල කාටවත් සර් මැඩම් කියලි නෑ හැමෝටම ෆස්ට් නේම් එකෙන් කතා කරන්නේ තමන් කරන රැකියාව මොකක් උනත් හැමෝටම සෙල්ෆ් රෙස්පෙක්ට් එකක් තියෙනවා... ( ජාති වාදී ප්‍රශ්න නැතුවම නොවෙයි.. ඒ ව කොහෙද නැත්තේ)
උදා:
මම වැඩකරපු කොරියන් කම්පැනි එකේ සෙනසුරාද ට කාඩ් බෝඩ් එකතු කරන්න වයසක ගෑනු කෙනෙක් එනවා.. එන්නෙ වෝක්ස් වැගන් කාර් එකක...
අපේ කම්පැනි මහ එකා ඉඳපු දවසට ඌත් ඔලුව නවල ගරු කරනවා අර වයසක ගෑනු කෙනාට... රැකියා මාන්නෙන් හිරවෙලා ඉන්නේ මේ අපේ ආසියවෙව් මිනිස්සු තමයි
brownskin nam coporate ladder eke yana eka nam boru
suddo jivitheta kamathi naha brown ekek yatathe innawata
USA ?ලංකාවෙන් පිට අවුරුදු 5 ක් විතර ඉන්න කෙනෙක් විදියට migrate වෙන එක ගැන පොඩි දෙයක් කියන්න හිතුන. මුලින්ම කියන්න ඕනි මගෙ ලයිෆ් එක අසාර්ථක නෑ. මෙහෙත් හොදම ජොබ් එකක් කරන්නෙ. රටත් හොදම කියල කියන western රටක්. නැත්තන් උඹල බැනගෙන එනවනෙ කෙල උනාම thread දානව කියල.
ඔන්න එහෙනන් ටොපික් එකට බහිමු. ලංකාව එක්ක compare පාරක් දාන්න යන්නෙ.
1) Income එක ගොඩක් වැඩි ලංකාවට වඩා. හැබැයි ඊටත් වඩා වියදම වැඩියි. කෑම ඇදුම් එහෙම ගොඩක් ගනන්. වාහන එහෙම පට්ට ලාබයි.
2) Education opportunities වැඩියි. ගෙවන්න ඕනි ඒවට. Student loans ගැහුවම අවුරුදු 20ක් විතර ගෙවන්න වෙනව. මේක වෙනස් යන යුනි එක කරන course එක අනුව. ලංකාවෙ ආණ්ඩුවෙ campus degrees මෙහෙ හොඳට පිලි ගන්නව. මම කියන්නෙ medical/ engineering/ science degrees ගැන. අනික්ව ගැන වැඩිය දන්නෙ නෑ. දැන් කියන්න එපා මුන් ලංකාව ගැන අහලවත් නැතුව ඇති කියල. Universities වලට schols අරන් ලංකාවෙ අය එන නිසා ඒව handle කරන අය දන්නව. අනික අපේ උන්ගෙ වැඩ හොදයි. ඉතින් degree එක ලංකාවෙ කරල higher studies වලට එනව නන් තමයි හොද. මෙහෙ මුල ඉදන් degree කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්.
3) Climate එක ගැන කිව්වොත් වින්ටර් එකක් තියෙනව. අයිස් වල නටන ෆොටෝ දැම්ම වගෙ ආතල් නෑ වියදම වැඩියි ගොඩක්. ඇදුම් ගෑස් විදුලිය එහෙම. ලැව් ගිනි storms එහෙමත් එනව(ලු). Climate එක නන් ඔයාල යන රට අනුව වෙනස් වෙනව. ඒ උනාට ලංකාව වගේ 365 දවසෙම සරම විතරක් ගහන් ආණ්ඩුවට බැන බැන ඉන්න පුලුවන් රටවල් නන් නෑ.
4) culture එක ගොඩක් නිදහස්. ලමයි අපිට ඕනි විදියට හදන්න නන් හම්බෙන් නෑ. දෙමව්පියො එක්ක කනටැක්ට් එක ගොඩක් අඩුයි 18 පැන්නම. ඒව දැනගෙන රට යනව නන් යන්න. ගියාට පස්සෙ අඬල වැඩක් නෑ. අනික drugs එහෙමත් ලේසියෙන් හොයා ගන්න පුලුවන්.
5) Security එක ගැන කිව්වොත් school shootings එහෙම වෙනව. හැමෝටම තුවක්කු ගන්න පුලුවන්. Organized crimes තියෙනව. මම හිතන්නෙ ලංකාව මීට වඩා ගොඩක් safe කියල.
6) Settle වෙන එක සපෝට් එකක් නැතුව අමාරුයි. කට්ටක් කන්න වෙනව. Laws taxes එහෙමත් එපා වෙනව. ගෙදර වත්තෙ තනකොල කපල තිබ්බෙ නැතත් දඩ ගෙවන්න ඕනි.
Conclusion.....
මගෙ මතය නන් migrate වෙනව නන් හොදට හොයල බලපන්. ලංකාවෙ ගෙයක් වාහනයක් තියෙනවනන් මාසෙකට ලක්සෙක විතර ආදායමක් තියෙනව නන් ලංකාව දාල යන එක මෝඩ වැඩක්. ටයිටල් එක ඔහොම දැම්මෙ නැත්තන් ඉස්කෝලෙ යන උන් කියවන් නැති නිසා![]()
Sceince pathan yana B.sc and master (Moratuwa) , qualified kenek ta thiyana opportunities podak penapan.....ape unta katha karoth awata yawanawaSuddo nan case ekak dala na bn. Indian un thamai aul.
Ov bn.. mehe citizen thiyena lankave ekkenek.
------ Post added on Jan 2, 2022 at 3:26 PM
Mata lankave mokuth nathi nisa giye. Dan enna amarui ithin. Puluvan hama velema enava.
------ Post added on Jan 2, 2022 at 3:28 PM
ඒකනේ, මොනාද බං මේ කට්ටිය කියවන්නේ. Woke culture එකත් එක්ක brown එවුන්ට දැන් ලේසිනෙ උඩට යන්න. මමත් අවුරුදු 6ක් US හිටියෙ.අපේම එව්න් තමයි කැපිල්ල දාන තරමක් දාන්නෙ.Danna uttak katha karapan ban
ubta hena waysa athi nehඒකනේ, මොනාද බං මේ කට්ටිය කියවන්නේ. Woke culture එකත් එක්ක brown එවුන්ට දැන් ලේසිනෙ උඩට යන්න. මමත් අවුරුදු 6ක් US හිටියෙ.අපේම එව්න් තමයි කැපිල්ල දාන තරමක් දාන්නෙ.
මුං මේ Utube එකෙන් බලලා ඇවිල්ලද කොහෙද රටවල් ගැන කියවන්නෙ.![]()
100k වලින් Car and Home ගන්න විදිය youtube video එකක් කරලා දාපන්කොow eka attha
lankaw 100000 lkr ganna kochrrala inwada
geyak and car ekak thiyenawnam godak prasna ewaray
thwa business ekak kara nam goda
but the inflation rate is not above 15%. economy isn't collapsing. law & order isn't joke. right? so you are living in a heaven.ලංකාවෙන් පිට අවුරුදු 5 ක් විතර ඉන්න කෙනෙක් විදියට migrate වෙන එක ගැන පොඩි දෙයක් කියන්න හිතුන. මුලින්ම කියන්න ඕනි මගෙ ලයිෆ් එක අසාර්ථක නෑ. මෙහෙත් හොදම ජොබ් එකක් කරන්නෙ. රටත් හොදම කියල කියන western රටක්. නැත්තන් උඹල බැනගෙන එනවනෙ කෙල උනාම thread දානව කියල.
ඔන්න එහෙනන් ටොපික් එකට බහිමු. ලංකාව එක්ක compare පාරක් දාන්න යන්නෙ.
1) Income එක ගොඩක් වැඩි ලංකාවට වඩා. හැබැයි ඊටත් වඩා වියදම වැඩියි. කෑම ඇදුම් එහෙම ගොඩක් ගනන්. වාහන එහෙම පට්ට ලාබයි.
2) Education opportunities වැඩියි. ගෙවන්න ඕනි ඒවට. Student loans ගැහුවම අවුරුදු 20ක් විතර ගෙවන්න වෙනව. මේක වෙනස් යන යුනි එක කරන course එක අනුව. ලංකාවෙ ආණ්ඩුවෙ campus degrees මෙහෙ හොඳට පිලි ගන්නව. මම කියන්නෙ medical/ engineering/ science degrees ගැන. අනික්ව ගැන වැඩිය දන්නෙ නෑ. දැන් කියන්න එපා මුන් ලංකාව ගැන අහලවත් නැතුව ඇති කියල. Universities වලට schols අරන් ලංකාවෙ අය එන නිසා ඒව handle කරන අය දන්නව. අනික අපේ උන්ගෙ වැඩ හොදයි. ඉතින් degree එක ලංකාවෙ කරල higher studies වලට එනව නන් තමයි හොද. මෙහෙ මුල ඉදන් degree කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්.
3) Climate එක ගැන කිව්වොත් වින්ටර් එකක් තියෙනව. අයිස් වල නටන ෆොටෝ දැම්ම වගෙ ආතල් නෑ වියදම වැඩියි ගොඩක්. ඇදුම් ගෑස් විදුලිය එහෙම. ලැව් ගිනි storms එහෙමත් එනව(ලු). Climate එක නන් ඔයාල යන රට අනුව වෙනස් වෙනව. ඒ උනාට ලංකාව වගේ 365 දවසෙම සරම විතරක් ගහන් ආණ්ඩුවට බැන බැන ඉන්න පුලුවන් රටවල් නන් නෑ.
4) culture එක ගොඩක් නිදහස්. ලමයි අපිට ඕනි විදියට හදන්න නන් හම්බෙන් නෑ. දෙමව්පියො එක්ක කනටැක්ට් එක ගොඩක් අඩුයි 18 පැන්නම. ඒව දැනගෙන රට යනව නන් යන්න. ගියාට පස්සෙ අඬල වැඩක් නෑ. අනික drugs එහෙමත් ලේසියෙන් හොයා ගන්න පුලුවන්.
5) Security එක ගැන කිව්වොත් school shootings එහෙම වෙනව. හැමෝටම තුවක්කු ගන්න පුලුවන්. Organized crimes තියෙනව. මම හිතන්නෙ ලංකාව මීට වඩා ගොඩක් safe කියල.
6) Settle වෙන එක සපෝට් එකක් නැතුව අමාරුයි. කට්ටක් කන්න වෙනව. Laws taxes එහෙමත් එපා වෙනව. ගෙදර වත්තෙ තනකොල කපල තිබ්බෙ නැතත් දඩ ගෙවන්න ඕනි.
Conclusion.....
මගෙ මතය නන් migrate වෙනව නන් හොදට හොයල බලපන්. ලංකාවෙ ගෙයක් වාහනයක් තියෙනවනන් මාසෙකට ලක්සෙක විතර ආදායමක් තියෙනව නන් ලංකාව දාල යන එක මෝඩ වැඩක්. ටයිටල් එක ඔහොම දැම්මෙ නැත්තන් ඉස්කෝලෙ යන උන් කියවන් නැති නිසා![]()
No..ලක්ෂයක් පඩි ගන්නව නම් ලංකාව අවුලක් නෑ කියන මතයේ උඹ තාම ඉන්නව ද