Dan danna kisima ratakata parenstla genna be.patta waiting list ekak tiyenne.giyoth giya.
Even worse country than this?mehe dan thiyana situation ekata kohe hari migrate karanawada kiyala damme machan
I mean there is no specific country.
Dan mehemanan buduwaru nethi kalpa kohoma addaමිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී ද නේද?![]()
na na ehama newee just oya normally yanne machan Korea, Japan, Australia, CanadaEven worse country than this?![]()
එහෙම කරන්න වෙන වෙලාවල් තියෙනවා මචං, අත්දැකීමෙන් කියන්නෙසල්ලිකාරයෙක් නෙමෙයිනං හොඳ ස්ටෙඩී ඉන්කම් එකක් නැත්තං හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් හරි තැනකට පැනපං. බාහිර කරුණු පස්සේ බලාගනිං. දෙමව්පියෝ නං ප්‍රශ්නේ එක්කෝ ගෙන්නගනිං, නැත්තං තව සහෝදරයෙක්ට වගකීම බාරදියන් එහෙම නැත්තං බලාගන්න කෙනෙක් සෙට්කරපං.
දෙමව්පියන්ගේ අන්තිම කාලෙට උඹේ හොඳම කාලේ පාවදෙන්න එපා. නමුත් වගකීම් අකුරට කරපං
පහුවෙලා ෆකනිල් රට කරනකොට වැලපිලා ත්‍රෙඩ් දාන්න එපා.
ජීවිත කාලෙම විදවන්න වෙන තීරණ ගන්න මම නම් බයයි මචන්. පව්ලේ එකම පුතා මන්. ලංකාවේ අනාගතේ වලපල්ලට උනාට ලංකාවේ ඉන්නවා ඇරෙන්න වෙන උත්තරයක් නෑ ඒ හින්ද. ගහන මැච් එකක් ලංකාවේ ඉදන්ම ගහනවා අම්ම අප්පච්චි ගැන බලන ගමන්.දෙමව්පියන්ගේ අන්තිම කාලෙට උඹේ හොඳම කාලේ පාවදෙන්න එපා.
If there's significant advantage, move on. but first, keep 1 leg here also. Anyway,na na ehama newee just oya normally yanne machan Korea, Japan, Australia, Canada
anna ewa gana
එහෙම කරන්න වෙන වෙලාවල් තියෙනවා මචං, අත්දැකීමෙන් කියන්නෙ![]()
උබ මුළු ලෝකෙම ගිහින් තියනවද ? ලෝකේ තියෙන්නේ රටවල් පහ, හයක් නෙමෙයි බන්. මම දන්නා අන්කල් කෙනෙක් ඉන්නවා.පොර බැංකුවේ ඒරියා මැනේජර් හිටියේ. පස්සේ මිනිහ ගියා ඔස්ට්‍රියා (Austria). මිනිහ බිස්කට් කම්පනි එකක වැඩ කරලා තියෙන්නේ. දැන් එකෙන් පෙන්ෂන් ගිහින් වගාවක් දාගෙන ෆුල් ආතල් එකේ ඉන්නවා. මිනිහ ලංකාවට ආපු වෙලාවක එයාගේ ගොවිබිමේ ෆොටෝ පෙන්නුවා. ඕගනික් වගාවක්. දැක්කම ආසාවේ බෑ.marenakan mortgage gewa gewa hitapanko.50 pennama oya ratawal wala monawda karanne.jobs denne ne.
Ayi bn meka ahnne????Okkomata kalin meka kiyapan
uba government school ekakatada giye ??
uba governmnet university ekaktada giye ??