උපාධි සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් නැත්නම් උ හොයල දෙන්න හදන්නේ මයි හිතේ.Ayi bn meka ahnne????![]()
උපාධි සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් නැත්නම් උ හොයල දෙන්න හදන්නේ මයි හිතේ.Ayi bn meka ahnne????![]()
Austria racistඋබ මුළු ලෝකෙම ගිහින් තියනවද ? ලෝකේ තියෙන්නේ රටවල් පහ, හයක් නෙමෙයි බන්. මම දන්නා අන්කල් කෙනෙක් ඉන්නවා.පොර බැංකුවේ ඒරියා මැනේජර් හිටියේ. පස්සේ මිනිහ ගියා ඔස්ට්‍රියා (Austria). මිනිහ බිස්කට් කම්පනි එකක වැඩ කරලා තියෙන්නේ. දැන් එකෙන් පෙන්ෂන් ගිහින් වගාවක් දාගෙන ෆුල් ආතල් එකේ ඉන්නවා. මිනිහ ලංකාවට ආපු වෙලාවක එයාගේ ගොවිබිමේ ෆොටෝ පෙන්නුවා. ඕගනික් වගාවක්. දැක්කම ආසාවේ බෑ.
Gihin balapanko indian ballota wage salakaddi ei lankawataකොහොමත් තව අවුරුදු දෙකකින් වගේ රට යන්න වෙනවා UK or Ausi. UK යන්න තියෙන එකම හේතුව යුරෝප් වල ටුවර් එකක් ගහන්න තියෙන ආසාව. ඒ කාලේ වෙද්දි හිතලා බලලා හොඳයි කියලා හිතෙන දෙයක් කරනවා. ලංකාවට එන්න කියලා හිතාගෙන ඉන්නේ.ඒ උනාට ඒ වෙද්දි ලංකාව සිම්බාබ්වේ වගේ වෙලානම් එන්නේ නෑ පැත්ත පලාතෙ.
ටොයිලට් හෝදන්න නෙමෙයිනේ බං යන්නේ.Gihin balapanko indian ballota wage salakaddi ei lankawata![]()
oww bung Government nam thama giye dekamaOkkomata kalin meka kiyapan
uba government school ekakatada giye ??
uba governmnet university ekaktada giy. oww mama okkoma Government thama bung giye
Yanawanam podi sude business, investment ehema karala gemak gahanan oneymarenakan mortgage gewa gewa hitapanko.50 pennama oya ratawal wala monawda karanne.jobs denne ne.
Hari hari gihin balapankoඋඹට වෙච්ච දේවල් හැම එකාටම වෙන්නේ නෑ බං![]()
මට කෙන්යා හොඳයි. කලු උන් අස්සේ සුද්දා වගේ ඉන්න පුලුවං.Hari hari gihin balapanko![]()
මට කෙන්යා හොඳයි. කලු උන් අස්සේ සුද්දා වගේ ඉන්න පුලුවං.![]()
අනිවා ගිහින් කමෙන්‍ට් එකක් දාන්නම් හොඳේ.Hari hari gihin balapanko![]()
I'll be waiting but comment after 1 yearඅනිවා ගිහින් කමෙන්‍ට් එකක් දාන්නම් හොඳේ.
උඹව එහෙන් ඩිපෝට් කරාට හැමෝටම එහෙම වෙන්නෙ නෑ.
UK, Schengen neme ban. Kohomath visa aran enda wenne.කොහොමත් තව අවුරුදු දෙකකින් වගේ රට යන්න වෙනවා UK or Ausi. UK යන්න තියෙන එකම හේතුව යුරෝප් වල ටුවර් එකක් ගහන්න තියෙන ආසාව. ඒ කාලේ වෙද්දි හිතලා බලලා හොඳයි කියලා හිතෙන දෙයක් කරනවා. ලංකාවට එන්න කියලා හිතාගෙන ඉන්නේ.ඒ උනාට ඒ වෙද්දි ලංකාව සිම්බාබ්වේ වගේ වෙලානම් එන්නේ නෑ පැත්ත පලාතෙ.