Migrate or Stay in SL

Dan yana widiyata kattiya karanne ? Lankwe innawada? migrate karanawada ?

  • Total voters
    233

nuwanchathuranga

Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    මම මේ කියන්නෙ After A/L or High Degree and ගෙදර නිකන් ඉන්න මල්ලිලට විතරයි. 1948 දී ඉංගීුුුුසීන් සිහල රට කියල පූර්න නිදහස් රටක් බාර දුන්නට දැන් ලංකාව කොච්චර ණය වෙලා තියනවද කියනවනම් එක වාරිකයක් ගෙවාගන්න රාජ්‍ය ආධායක මදිවෙලා තියෙන මේ වගේ කාලෙක ලංකාවෙ ඉන්න ඒක ගැන දෙපාරක් හිතපල්ල.........
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ausi ewun nam, China ekka thiyana malatath ekkama visa denawa ethi. Eeth ekkama salli tika adinnath puluwanne.

    1997ට කලින් හොංකොං බ්‍රිටිෂ් කොලනි එකක්. මම හිතන්නෙ 97 ට කලින් ඉපදුන එවඅනට බ්‍රිටිෂ් passport එක ගන්න පුලුවන් සීන් එකක් තියනවද කොහෙද..
    ------ Post added on Apr 7, 2021 at 4:12 PM

    මිට්ටෝ ටික ළඟම තියෙන ඔසී වලට ගියොත් හොඳයි. 🤣🤣
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    මම මේ කියන්නෙ After A/L or High Degree and ගෙදර නිකන් ඉන්න මල්ලිලට විතරයි. 1948 දී ඉංගීුුුුසීන් සිහල රට කියල පූර්න නිදහස් රටක් බාර දුන්නට දැන් ලංකාව කොච්චර ණය වෙලා තියනවද කියනවනම් එක වාරිකයක් ගෙවාගන්න රාජ්‍ය ආධායක මදිවෙලා තියෙන මේ වගේ කාලෙක ලංකාවෙ ඉන්න ඒක ගැන දෙපාරක් හිතපල්ල.........
    Now the student visa is 100lks
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    1997ට කලින් හොංකොං බ්‍රිටිෂ් කොලනි එකක්. මම හිතන්නෙ 97 ට කලින් ඉපදුන එවඅනට බ්‍රිටිෂ් passport එක ගන්න පුලුවන් සීන් එකක් තියනවද කොහෙද..
    ------ Post added on Apr 7, 2021 at 4:12 PM
    ehema beluwoth 1948 issella ipadunu anatha sinhaluth British Citizen na ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ee wunata ape hitiya load pakeerla ganata wede karagaththe nehe ne, hongkong ewun nam wede goda dagaththa.
    සිංහලු දැන් හූල්ලනවා. 🤣🤣

    අනික් උන් අරින්න ආපු සුද්දා පිටම නැගලා දැන් සුද්දට අරිනවා🤣🤣
     
    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    මම මේ කියන්නෙ After A/L or High Degree and ගෙදර නිකන් ඉන්න මල්ලිලට විතරයි. 1948 දී ඉංගීුුුුසීන් සිහල රට කියල පූර්න නිදහස් රටක් බාර දුන්නට දැන් ලංකාව කොච්චර ණය වෙලා තියනවද කියනවනම් එක වාරිකයක් ගෙවාගන්න රාජ්‍ය ආධායක මදිවෙලා තියෙන මේ වගේ කාලෙක ලංකාවෙ ඉන්න ඒක ගැන දෙපාරක් හිතපල්ල.........
    Canada, Ausi, UK යන්න ආසයි. Government degree එකක් කරනවා. ඒත් කොහොම යන්නද? procedure එකේ කිසිම දෙයක් දන්නෙ නෑ.

    මේ රට ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ.කවදාවත් දාල යන්නෙ නෑ කියලා හිතන් හිටියේ. තාමත් ඉන්නෙ ඒ මතේම තමයි මොන දේ උනත් ලංකාවේ ඉන්නව කියලා. ඒත් දැන් යන විදිය බලද්දි මාරම අවුල්. Politics තමයි හැමදේටම හේතුව. ලංකාවේ අහිංසක මිනිස්සු තමයි දුක්විඳින්නේ. මිනිස්සුන්ට ආසාවේ පැදන් යන්න වාහනයක් ගන්න බරි තරමටම රට පත්වෙලා. ඩොලර් එක මාර විදියට යනවා. බංග්ලාදේශ්, පකිස්තාන් ලංකාවට වඩා හොඳට ඩොලර් එක පවත්වන් යනවා. ලංකාවේ GDP එකෙන් 89.50% ණය. ඉතින් කොහේද රටේ මිනිස්සුන්ට ඉතුරුවක්? සතුටින් ඉන්න පුලුවන් වාතාවරණයක් ඇති වෙයිද? හම්බ කරන රුපියලේ ඉදන් ණය ගෙවන ජාතියක් විදියට අපිව පත්වෙලා දැන්. අසාර්තක ව්‍යාති වලට ඩොලර් මිලියන ගනන් වලින් ණය අරගෙන දැන් ඒවා ගනිපු ගානට වඩා දෙගුණයකින් විතර ගෙවන්න වෙලා රුපියල කඩන් වැටීමත් එක්ක. දැන් රුපියල් 20ත් කාසියක් කරපු එකේ ළඟදිම 10,000 කොලෙත් නිකුත් වේවි. Economy එක analyze කරද්දි ලංකාව ගොඩගන්න බැරි අගාධයකට තල්ලු වෙනවා කියලා පේනවා.

    එහෙන් බලද්දි අපිට කන්න තියෙන්නෙ පුදුම වසක්. කන කෑම එකේ තියෙන වස අතරිනුත් අපිව 01 ට පත්වෙලා. දර්ශකය 204. බංග්ලාදේශ් දර්ශකය තියෙන්නෙ 164. ලංකාවේ ඉපදෙන්න ඉන්න ලමයින්ගේ ආයු අපේක්ශාව අවුරුදු 35ක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානෙ කිව්වා කියල මම පෝස්ට් එකක් දැක්කා. ( සමහර විට වැරදි ඇති. මට මතකයක් නෑ ඒ ගැන) මිනිස්සුන්ට ජීවත් වෙන්න පුදුම ගේමක් දෙන්න වෙලා තියෙන්නෙ. දවසට පිලිකා රෝගීන් 70-80 අහුවෙනවා. කලාපයේ අනිත් රටවල් සීග්‍රයෙන් දියුණු වෙද්දි ඇයි අපේ රටටම මෙහෙම වෙන්නෙ? මේවා ගැන මතක් වෙද්දිත් පුදුම කලකිරීමක් ඇතිවෙන්නෙ අවංකයෙන්ම. :( :( :(

    Please watch this.

    ------ Post added on Apr 7, 2021 at 6:09 PM
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    මේවට දේශපාලුවන්ට බැනල වැඩක් නෑ .. බලපන් රටේ කොච්චර සල්ලි නාස්ති වෙනවද .. ඉපදුන දවසේ ඉඳල හැමදේම නොමිලේ (අපේම සල්ලි තමය් , ඒ වුනාට මිනිස්සු අතින් ගෙව්වා නමේ නාස්තිය අඩුයි ) , ලංකාව වගේ පොඩි රටකට මේක දරාගන අමරුය් , හොදම උදාහරනේ කෘෂිකර්මාන්තය , GDP එකෙන් 8% , නමුත් 25% මිනිස්සු නියැලෙන්නේ මේ රැකියාවේ. සහනාදාර දෙනවා හිටු කියල (අපේම සල්ලි සහ විදේශ විනිමය ) , මේකට ප්‍රදානව වග කියන්න ඕනි මෝඩ සමජවදියෝ , 70 ගණන් වල ඉඳල රට කෑවා , දෙසපලකයෝ ගසකනවට වඩා හානියක් මේ රෙද්දේ සමාජවාදී මෝඩ තීන්දු නිසා රටට වෙනවා .. මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ ඇයි .. ඔන්න පුළුවන් විදිහට කිව්වා

    Sri Lanka’s rice yield levels are low compared to other Asian countries, Even Bangladesh has higher yields than Sri Lanka, while in China and Japan, yields are twice as much as those locally, “This is because the main focus in the agriculture sector is on giving subsidies.”
    A key learning in economics is that long-term subsidies and protection for mature industries reduces their competitiveness, as locals lose touch with the reality of market forces.

    Sri Lanka started the fertilizer subsidy in 1962, with the ‘green revolution’ to increase rice yields with newer rice strains which required fertilizer, compared to the traditional varieties which did not.
    “Then, fertilizer use was very low, and the government wanted to improve usage. With higher fertilizer, yield levels went drastically up to 4 metric tonnes per hectare. But now we are using more than the recommended level of fertilizer,” Thibbotuwawa said.
    In Sri Lanka, farmers always believe that more fertilizer is better.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Best time to migrate was 10 years ago, second best time today
    කොහෙද, මුන්ට කිව්වම මට බැන බැන දියසේන කුමාරයා එයි කියලා බලං හිටියා. උඩ බලං කට ඇරං ඉද්දී සිරිසේන ආවා, ඇවිත් ඇරල ගියා, පස්සේ නන්දසේන ආවා, දැන් ඌත් අරිනවා. ඒක අස්සේ රටවල් බෝඩර්ස් හිරකරනවා.

    මම ඒකයි ත්‍රෙඩ් එකක් දාලම කිව්වේ, ආයේ ලංකාවේ ඉපදුනොත් පරන ස්ට්‍රැටජි හරියන්නේ නෑ, මිට්ටෝ එක්ක මැරෙන්න වෙන්නේ කියලා 🤣🤣
     
    • Like
    Reactions: acryan

    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,144
    113
    ආශ්චර්යමත් රටක
    Canada, Ausi, UK යන්න ආසයි. Government degree එකක් කරනවා. ඒත් කොහොම යන්නද? procedure එකේ කිසිම දෙයක් දන්නෙ නෑ.

    මේ රට ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ.කවදාවත් දාල යන්නෙ නෑ කියලා හිතන් හිටියේ. තාමත් ඉන්නෙ ඒ මතේම තමයි මොන දේ උනත් ලංකාවේ ඉන්නව කියලා. ඒත් දැන් යන විදිය බලද්දි මාරම අවුල්. Politics තමයි හැමදේටම හේතුව. ලංකාවේ අහිංසක මිනිස්සු තමයි දුක්විඳින්නේ. මිනිස්සුන්ට ආසාවේ පැදන් යන්න වාහනයක් ගන්න බරි තරමටම රට පත්වෙලා. ඩොලර් එක මාර විදියට යනවා. බංග්ලාදේශ්, පකිස්තාන් ලංකාවට වඩා හොඳට ඩොලර් එක පවත්වන් යනවා. ලංකාවේ GDP එකෙන් 89.50% ණය. ඉතින් කොහේද රටේ මිනිස්සුන්ට ඉතුරුවක්? සතුටින් ඉන්න පුලුවන් වාතාවරණයක් ඇති වෙයිද? හම්බ කරන රුපියලේ ඉදන් ණය ගෙවන ජාතියක් විදියට අපිව පත්වෙලා දැන්. අසාර්තක ව්‍යාති වලට ඩොලර් මිලියන ගනන් වලින් ණය අරගෙන දැන් ඒවා ගනිපු ගානට වඩා දෙගුණයකින් විතර ගෙවන්න වෙලා රුපියල කඩන් වැටීමත් එක්ක. දැන් රුපියල් 20ත් කාසියක් කරපු එකේ ළඟදිම 10,000 කොලෙත් නිකුත් වේවි. Economy එක analyze කරද්දි ලංකාව ගොඩගන්න බැරි අගාධයකට තල්ලු වෙනවා කියලා පේනවා.

    එහෙන් බලද්දි අපිට කන්න තියෙන්නෙ පුදුම වසක්. කන කෑම එකේ තියෙන වස අතරිනුත් අපිව 01 ට පත්වෙලා. දර්ශකය 204. බංග්ලාදේශ් දර්ශකය තියෙන්නෙ 164. ලංකාවේ ඉපදෙන්න ඉන්න ලමයින්ගේ ආයු අපේක්ශාව අවුරුදු 35ක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානෙ කිව්වා කියල මම පෝස්ට් එකක් දැක්කා. ( සමහර විට වැරදි ඇති. මට මතකයක් නෑ ඒ ගැන) මිනිස්සුන්ට ජීවත් වෙන්න පුදුම ගේමක් දෙන්න වෙලා තියෙන්නෙ. දවසට පිලිකා රෝගීන් 70-80 අහුවෙනවා. කලාපයේ අනිත් රටවල් සීග්‍රයෙන් දියුණු වෙද්දි ඇයි අපේ රටටම මෙහෙම වෙන්නෙ? මේවා ගැන මතක් වෙද්දිත් පුදුම කලකිරීමක් ඇතිවෙන්නෙ අවංකයෙන්ම. :( :( :(

    Please watch this.

    ------ Post added on Apr 7, 2021 at 6:09 PM

    රටේ මහජනතාවගෙ වරද. වපුරන දේට අදාළ අස්වැන්න තමයි නෙළා ගන්නෙ.

    සොබාදහමෙ නීතියට අනුව පොළොවට ගැලපෙන්නෙ නැති උන් වඳ වෙලා යනවා. ඒක තමයි ඔය වෙන්නේ. 🙂

    උබේ degree එක මොකක්ද?
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    "get a job" Linkdin ?
    Yeah. You can probably check job portals in the respective countries too.
    I only used LinkedIn.

    If you have a UK passport, you can still travel to the EU as a tourist. (without a prior visa).
    You can't live and work in the EU anymore as a UK citizen.
    Yeah, I know. It's the same for the people from Japan, U.S, etc.
    However, people from the U.K are third country nationals after Brexit, similar to people from Japan, U.S, etc.
    ------ Post added on Apr 10, 2021 at 11:16 PM
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේවට දේශපාලුවන්ට බැනල වැඩක් නෑ .. බලපන් රටේ කොච්චර සල්ලි නාස්ති වෙනවද .. ඉපදුන දවසේ ඉඳල හැමදේම නොමිලේ (අපේම සල්ලි තමය් , ඒ වුනාට මිනිස්සු අතින් ගෙව්වා නමේ නාස්තිය අඩුයි ) , ලංකාව වගේ පොඩි රටකට මේක දරාගන අමරුය් , හොදම උදාහරනේ කෘෂිකර්මාන්තය , GDP එකෙන් 8% , නමුත් 25% මිනිස්සු නියැලෙන්නේ මේ රැකියාවේ. සහනාදාර දෙනවා හිටු කියල (අපේම සල්ලි සහ විදේශ විනිමය ) , මේකට ප්‍රදානව වග කියන්න ඕනි මෝඩ සමජවදියෝ , 70 ගණන් වල ඉඳල රට කෑවා , දෙසපලකයෝ ගසකනවට වඩා හානියක් මේ රෙද්දේ සමාජවාදී මෝඩ තීන්දු නිසා රටට වෙනවා .. මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ ඇයි .. ඔන්න පුළුවන් විදිහට කිව්වා

    Sri Lanka’s rice yield levels are low compared to other Asian countries, Even Bangladesh has higher yields than Sri Lanka, while in China and Japan, yields are twice as much as those locally, “This is because the main focus in the agriculture sector is on giving subsidies.”
    A key learning in economics is that long-term subsidies and protection for mature industries reduces their competitiveness, as locals lose touch with the reality of market forces.

    Sri Lanka started the fertilizer subsidy in 1962, with the ‘green revolution’ to increase rice yields with newer rice strains which required fertilizer, compared to the traditional varieties which did not.
    “Then, fertilizer use was very low, and the government wanted to improve usage. With higher fertilizer, yield levels went drastically up to 4 metric tonnes per hectare. But now we are using more than the recommended level of fertilizer,” Thibbotuwawa said.
    In Sri Lanka, farmers always believe that more fertilizer is better.

    මේක පට්ටම ඇත්ත. අපි වී ගොවිතැන කියල හෙනම බොරුවක් කරන්නේ. අම්බානෙක ආධාර, යටිතල පහසුකම්, සුභසාධන වියදම් ආන්ඩුව කරනවා ඕකට. අන්තිමට වී ගොවියට සාධාරණ මිලකුත් නෑ, හාල් ගිනි ගනන්, ඒකෙත් ආසනික්. හෙනම විකාර වැඩක් ඔතන නම් කරන්නේ.