Migrate or Stay in SL

Dan yana widiyata kattiya karanne ? Lankwe innawada? migrate karanawada ?

  • Total voters
    233

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,139
    25,278
    113
    පුලුවන් අය පැනපල්ලා. මම නම් යන්නේ නෑ..... කට්ටක් කාලා තමයි , මෙතෙන්න ආවේ,..... අම්මා දාලා යන්න බෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Janitha witarai bn anith godak un kethai

    මනුස්සප්‍රේතයෝ කියන්නේ උඹලට.

    කන්න තියෙනවා කන්න බෑ, ඔසී යන්න ඕන, යන්න බෑ, ජනිතා ඕන, ජනිතා නෑ

    වැරදිලා හරි කරුමෙට ඔක්කොම හරි ගිහිල්ලා ඔසී ගිහිං ජනිතවත් සැට් වුනාකියලා හිතමුකෝ

    ටං ඕන - ටං නෑ, උක කෝ? උක නෑ, ඇඟ ඕන - ඇඟක් නෑ ඔක්කොමත් හරි අන්තිමට ගලවගෙන ගලවගෙන යද්දී පොඩි ඩු
    ජුන්ඩෙකුත් සෙට්වුනොත් බඩුම තමයි🤣🤣🤣

    මලපෙරේත ජීවිත.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,237
    66,658
    113
    මනුස්සප්‍රේතයෝ කියන්නේ උඹලට.
    කන්න තියෙනවා කන්න බෑ, ඔසී යන්න ඕන, යන්න බෑ, ජනිතා ඕන, ජනිතා නෑ
    වැරදිලා හරි කරුමෙට ඔක්කොම හරි ගිහිල්ලා ඔසී ගිහිං ජනිතවත් සැට් වුනාකියලා හිතමුකෝ
    ටං ඕන ටං නෑ, උක කෝ? උක නෑ, ඇඟ ඕන ඇඟක් නෑ ඔක්කොමත් හරි අන්තිමට පොඩි ඩුන්ඩෙකුත් සෙට්වුනොත් බඩුම තමයි🤣🤣🤣

    මලපෙරේත ජීවිත.
    Eka tamai bn duality kiyanne.duality world ekaka api inne
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    යන්නෙ නෑ. ලංකාවේ මිනිස්සු වියදම් කරලා අපිට ඉගැන්නුවේ. පුලුවන් විදියකට කලගුණ සලකන්න ඕනේ. අපිත් දාලා ගියොත් මේක රාජපක්සලාට, ප්‍රේමදාසලටම අතෑරියා වෙනවා. ඉදලා බලනවා සහ පුලුවන් දෙයක් කරනවා.

    තාම බලාපොරොත්තු අතාරින්න එපා, රට ගොඩ දාන්න පුලුවන්. :)
     
    Last edited:

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    UK, European Union eke ban hitiye. Eken ain una.
    Un Schengen agreement eke hitiye na. UK passport thibba unta Brexit walata kalin nam ithin awlak na.
    Dan nam unuth 3rd country widiyata ganan ganne.

    If you have a UK passport, you can still travel to the EU as a tourist. (without a prior visa).
    You can't live and work in the EU anymore as a UK citizen.
     
    • Like
    Reactions: $H@v!nK@

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොංකොං ම්ට්ටෝ වැල නොකැඩී යූකේ යනවා.😶😶

    A visa scheme to allow Hong Kong residents to come to the UK opens on Sunday, with some 300,000 people expected to apply. The visa, which is open to holders of a British National (Overseas) passport and their immediate dependents, will offer a fast track to UK citizenship.
    31 Jan 2021
     
    • Sad
    Reactions: kevin_levin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,980
    113
    සේදවත්ත
    Don't think so, at least whole country can be leased. China is there ❤️

    BTW,
    What's the best way settle in india? My favorite ❤️
    ------ Post added on Apr 6, 2021 at 12:38 PM
    අර ගූ ඉන්දියාවට වඩා ලග තියන මැලේසියාව වියට්නාම් වගේ රටකට පැනපන් . ඩුබායි ගියත් පාඩු නෑ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හොංකොං ම්ට්ටෝ වැල නොකැඩී යූකේ යනවා.😶😶

    A visa scheme to allow Hong Kong residents to come to the UK opens on Sunday, with some 300,000 people expected to apply. The visa, which is open to holders of a British National (Overseas) passport and their immediate dependents, will offer a fast track to UK citizenship.
    31 Jan 2021
    හොංකොං මිට්ටො 100 ගුනයක් හොදයි කොන කපපු එවුන්ට වඩා. උන්ට සල්ලි තියනවා අර රෙෆුජී පකයො වගේ නෙවේ. අනික උන් අල්ලාහු අක්බාර් කිය කිය හැමිනෙන්න එන්නෙත් නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොංකොං මිට්ටො 100 ගුනයක් හොදයි කොන කපපු එවුන්ට වඩා. උන්ට සල්ලි තියනවා අර රෙෆුජී පකයො වගේ නෙවේ. අනික උන් අල්ලාහු අක්බාර් කිය කිය හැමිනෙන්න එන්නෙත් නෑ.

    කතාව ඇත්ත. ඒ වුනාට උං චීන්නු වගේ. මට පේන්න බෑ🤢
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කතාව ඇත්ත. ඒ වුනාට උං චීන්නු වගේ. මට පේන්න බෑ🤢
    උනුත් චීන්නුම තමය්, හැබැයි හෙන පොෂ්. Mainland ඉන්න හිගන්නො වගේ නෙවේ, පට්ට සල්ලි තියන එවුන් ඉන්නෙ. ඉස්කොලෙ යන 13-14 කෙල්ලො උනත් අදින්නෙ CK වගේ branded බ්‍රාස් එහෙම.
    මමත් ආස ජාතියක් නෙවේ. ඒත් අර ෆකයොන්ට වඩා නම් හොදයි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උනුත් චීන්නුම තමය්, හැබැයි හෙන පොෂ්. Mainland ඉන්න හිගන්නො වගේ නෙවේ, පට්ට සල්ලි තියන එවුන් ඉන්නෙ. ඉස්කොලෙ යන 13-14 කෙල්ලො උනත් අදින්නෙ CK වගේ branded බ්‍රාස් එහෙම.
    මමත් ආස ජාතියක් නෙවේ. ඒත් අර ෆකයොන්ට වඩා නම් හොදයි.

    උන්ව චීනෙට ගන්නවා වගේ මොනවහරි සීන් එකක් තියෙනවද. රොතු පිටින් පනිනවා. සිංහලුත් හොංකොං යයිද දන්නනෑ🤣🤣
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    ,