Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    රට යන ඒක උන්ට අදාල නෑ කිව්වා වි ද‌ෙපාර්තමේන්තුවෙන්. මාස 3 ක් ව‌ෙනවා වැඩේ කරලා දුන්නේ නෑ. ඒන උන් බැන බැන යනවා නඩු දානවා කියලා :angry: කුහක කාලකන්නියෝ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මෙහෙම උන් සමාජයේ අනනත්යි.. අත්දැකීම් ෂෙයා කරමුද ? බලන්ඩ

    වෙන රටකට යන්න ලියුම් ඕනේ කාගෙන්ද බන්? :lol:

    පොලිස් සහතිකයක් ඕනේ, ඒක නම් ඔන්ලයින්ම ගන්න පුලුවන් නේ. උන් ඒක පිලිවෙලකට දෙනවා.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    වෙන රටකට යන්න ලියුම් ඕනේ කාගෙන්ද බන්? :lol:

    පොලිස් සහතිකයක් ඕනේ, ඒක නම් ඔන්ලයින්ම ගන්න පුලුවන් නේ. උන් ඒක පිලිවෙලකට දෙනවා.
    ප‌ොඩ්ඩක් හ‌ොයලා බලන්නකෝ පිලිවලකට ද‌ෙන හැටි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ප‌ොඩ්ඩක් හ‌ොයලා බලන්නකෝ පිලිවලකට ද‌ෙන හැටි

    මට නම් අවුලක් නොකර දුන්න බන්. මාසයක් වගේ ගියා. ඇඩ්‍රස් එහෙම හරියට දාල එවල තිබ්බ. මම සිරාවට ලංකාවේ පොලිසියෙන් බලාපොරොත්තු උනේ නෑ එහෙම කරල දෙයි කියල
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මට නම් අවුලක් නොකර දුන්න බන්. මාසයක් වගේ ගියා. ඇඩ්‍රස් එහෙම හරියට දාල එවල තිබ්බ. මම සිරාවට ලංකාවේ පොලිසියෙන් බලාපොරොත්තු උනේ නෑ එහෙම කරල දෙයි කියල
    ඒක කෙරෙන්නේ හ‌ෙඩ් ඔෆිස් ඒකෙන් වැඩේ ක‌ෙර‌ෙන නිසා. ප්‍රාදේශීය ස්ථාන වල උන් ‌කේස් නිසා බයටම කරලා ද‌ෙනවා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,380
    13,286
    113
    33
    ෆින්ලන්ඩ්
    මටත් වැඩ කරපු කොම්පැණි යක බොස්සා දෙන්න බැහැ කිව්වා. පොර එක එක හේතු කියලා මාස හයකට පස්සේ තමා කිවුවේ දෙන්න බැහැ කියලා.

    ඕක අද කාලා බීලා ඇදලා ඉන්නෙත් මම හින්ද. එහෙව් හුක්තා තමා දෙන්න බැහැ කිවුවේ.

    අපි අවුරුදු ගානකට කලින් වැඩ කළා, දැන් ඒක ඉවරයි කියලා මේල් කරලා තියෙනවා.

    පොරගේ lawyers ල කිවුවලු දෙන්න එපා කියලා. ඌට ඇති lawyer එකෙක් නැහැ. එදා වෙලත් මේ දවස් වල අමාරුවෙන් ගෙනියන්නේ කියලා අපේ තව එකෙක් ගෙන් උදවුත් ඉල්ලලා. ඒ හුකනත් law කරලා IT මාරු උන පරයෙක්. ඌට තිබ්බේ අත්සන දාන්න විතරයි, මම ලෙටර් එක ප්‍රරෝෆශනල් විදියට කිසිම හොර බොරු දන්නේ නැතුව හදලත් දුන්නා.

    මූ ඒකට ඒවල උගේ නම දාලා ලියුම හදපු එක සාපරාධි අපරාධ ගනයට අයත් වෙන අපරාධයක් ලු.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මට නම් අවුලක් නොකර දුන්න බන්. මාසයක් වගේ ගියා. ඇඩ්‍රස් එහෙම හරියට දාල එවල තිබ්බ. මම සිරාවට ලංකාවේ පොලිසියෙන් බලාපොරොත්තු උනේ නෑ එහෙම කරල දෙයි කියල
    ඔව් සති දෙක තුනකින් හම්බෙනවා
     
    • Like
    Reactions: Tyrion Lannister