MIHIN LANKA

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකට ගහන්ඩ එකක් මුලු ලෝකෙම තියෙයිද...
    මුලු ලංකාවම විකුනලා හරි අපි මේක රැකගන්ඩ ඕනි..

    රුකපං බිත්තර..
    :rofl::rofl::angry::angry::angry:

    අහසත් තොගේ...

    මෙවත් රැක ගන්න ඔනෙ:P:P
    Sri+Lankan+Airlines.jpg


    මා හින්ද ලංකා.........

    :growl::growl::growl::growl:

    මා හින්ද නහින ලංකා.........

    පට්ට thread එක මේකනං :lol::rofl:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    jathika sampath yako mewa :rofl: onna ubala anan manam kiyanwa newei :P :lol: aluth plane ekak gatha kiyala aranchi wuna ... me sudu aliyawa nadathu karanwata wada srilankan ekata thawa plane 2k 3k demmanam moko long distance karanna aluth route 2k 3k wath erala .... aiyo salli
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    moda athal.
    suddonta dena parayek nowi ape rate dewal agaya karapan.
    api kohoma hari apema ape guwan sewaya raka ganna ona.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    kello tika nam rakaganna ona
    ඔවු ඔවු අපටයි රටටයි හෙන ගැහුවත් කමක් නෑ
    මේ කෙල්ලෝ ටිකනම් රැකගන්ඩ ඕනි......
    ප්‍රශ්නෙ තියෙන්නෙ මුන්ගෙ රකින්ඩ දෙයක්
    ඉතුරුවෙලා තියද දන්නෑ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    moda athal.
    suddonta dena parayek nowi ape rate dewal agaya karapan.
    api kohoma hari apema ape guwan sewaya raka ganna ona.
    මචං පොඩ්ඩක් තේරුම් ගනින්
    මේක පටු දේශපාලන අරමුනකින් දාපු TRED එකක් නෙවේයි..
    දැනට කෝටි කීයක් මේකට ඉවරද????
    තව කෝටි කීයක් මේකට බිලි දෙන්ඩද???
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මචං පොඩ්ඩක් තේරුම් ගනින්
    මේක පටු දේශපාලන අරමුනකින් දාපු TRED එකක් නෙවේයි..
    දැනට කෝටි කීයක් මේකට ඉවරද????
    තව කෝටි කීයක් මේකට බිලි දෙන්ඩද???

    මිහින් ලංකා එකෙන් අඩුවට වන්දනාවේ ගිය අය කොච්චර ඉන්නවද? අඩුවට මැද පෙරදිග ගිය අය කොච්චර ඉන්නවද? මේක නඩත්තු කරන්නේ රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන්.
    මේකේ යන්න බැරි බය අය ඉන්නවා නම් වැඩි ගණන් වලට වෙන ඒවා වල යන්න කිසිම තහනමක් නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර කටිටියක් තමයි ඉන්නෙ තෙඩි එක කිවද්දි මාර ආතල්

    ගෙන්න්නෙ සෙකන් හැන්ඩිලු - අලුත් ඒවා ගන්න සල්ලි නැ නේ.අපි ක්‍ෆීර් එකක් ගත්තත් ගන්නෙ පරන ඒවා ඒත් ඒවගෙ වරදක් නැ. දැක්කනෙ කොටින්ට දුන්න ගේම් ඒ වගේ තමයි.

    නතර කරල තියෙද්දි තටු හෙල්ලෙනවලු- තටු හෙල්ලෙන්නෙ නැතුව ඔවට උඩට පාතට ගන්ඩ බැනේ බර්නුලි මුලදර්මය තමයි කියන්ඩ තියෙන්නෙ වෙලාවක් නැ ඒකට.

    යද්දි ආගම සිහිවෙනවලු -කොචිචර හොදද අනික ගොඩක් මිහින් ලංකාවල යන්නෙ අපේ සිධිදස්ථාන බලන්ඩ යන දුප්පත් මිනිස්සුනෙ එකේ වරදක් නැ