MIHIN LANKA

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මාර කටිටියක් තමයි ඉන්නෙ තෙඩි එක කිවද්දි මාර ආතල්

ගෙන්න්නෙ සෙකන් හැන්ඩිලු - අලුත් ඒවා ගන්න සල්ලි නැ නේ.අපි ක්‍ෆීර් එකක් ගත්තත් ගන්නෙ පරන ඒවා ඒත් ඒවගෙ වරදක් නැ. දැක්කනෙ කොටින්ට දුන්න ගේම් ඒ වගේ තමයි.

නතර කරල තියෙද්දි තටු හෙල්ලෙනවලු- තටු හෙල්ලෙන්නෙ නැතුව ඔවට උඩට පාතට ගන්ඩ බැනේ බර්නුලි මුලදර්මය තමයි කියන්ඩ තියෙන්නෙ වෙලාවක් නැ ඒකට.

යද්දි ආගම සිහිවෙනවලු -කොචිචර හොදද අනික ගොඩක් මිහින් ලංකාවල යන්නෙ අපේ සිධිදස්ථාන බලන්ඩ යන දුප්පත් මිනිස්සුනෙ එකේ වරදක් නැ

හා :P
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    machanla oya flight girlsla ayen karala hoda Kali tikak
    dala baluwa nam
    lokkata keyanda ona
    ma wageea
    A+group+of+air+hostess.jpg

    මෙ මොන ලංකා ද බන්
    00020451.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මිහින් ලංකා එකෙන් අඩුවට වන්දනාවේ ගිය අය කොච්චර ඉන්නවද? අඩුවට මැද පෙරදිග ගිය අය කොච්චර ඉන්නවද? මේක නඩත්තු කරන්නේ රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන්.
    මේකේ යන්න බැරි බය අය ඉන්නවා නම් වැඩි ගණන් වලට වෙන ඒවා වල යන්න කිසිම තහනමක් නැහැ.

    මාර කටිටියක් තමයි ඉන්නෙ තෙඩි එක කිවද්දි මාර ආතල්

    ගෙන්න්නෙ සෙකන් හැන්ඩිලු - අලුත් ඒවා ගන්න සල්ලි නැ නේ.අපි ක්‍ෆීර් එකක් ගත්තත් ගන්නෙ පරන ඒවා ඒත් ඒවගෙ වරදක් නැ. දැක්කනෙ කොටින්ට දුන්න ගේම් ඒ වගේ තමයි.

    නතර කරල තියෙද්දි තටු හෙල්ලෙනවලු- තටු හෙල්ලෙන්නෙ නැතුව ඔවට උඩට පාතට ගන්ඩ බැනේ බර්නුලි මුලදර්මය තමයි කියන්ඩ තියෙන්නෙ වෙලාවක් නැ ඒකට.

    යද්දි ආගම සිහිවෙනවලු -කොචිචර හොදද අනික ගොඩක් මිහින් ලංකාවල යන්නෙ අපේ සිධිදස්ථාන බලන්ඩ යන දුප්පත් මිනිස්සුනෙ එකේ වරදක් නැ
    මේක නඩත්තු කරන්නේ රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් කියනඑක අමතක කරන්ඩ එපා යාලුවනේ..ඒ කියන්නේ මේවා අපේ සල්ලි..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ ත්‍රෙඩ් එකේ දැක්ක ගොන්ම කමෙන්ට් එක.තරහ වෙන්න එපා එහෙම නොකිය ඉන්නම බැරි උනා.කිසිම පුද්ගලික තරහක් නෑ :)

    උඹ ෆ්ලයිට් එකකට ගොඩ වෙලා තියෙනවනම් මිහින් ලංකා එකේ ෆ්ලයිට් වල වෙනස තේරෙයි. නතර කරලා එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙද්දිත් පරණ CTB එකක් වගේ සද්දෙ:baffled::P දන්නෝ දනිති.:P

    ලාබ හින්ද ආච්චිලා දඹදිව යනවා තමයි. ආච්චිලට හාල් ගැරෙන්නේ 100 ක් 200 ක් එක්ක නිවන් ගිය දවසට තමයි :eek:

    ඇත්තටම මොකද්ද ඔකේ තියෙන ලාබෙ වටෙන් කැරකිලා ඇවිත් අපේ පොකට් එකටමනේ කෙලවෙන්නේ. අනික සතියකට ෆ්ලයිට් කීයක්‌ කැන්සල් වෙලා ශ්‍රී ලන්කන් ෆ්ලයිට් වලට මිනිස්සු පටවල යවනවා කියල දන්නවද? ඕව එළියේ ඉන්න මිනිස්සු දන්නේ නෑ..ඔක්කොම ඇහැ වහල ගේම දෙන්නෙ. බොරුවට හොරුන්ට කඩේ යන්නෙපා මචං, වැරද්දක් නම් හොර කමක් නම් කොයි පක්ෂේත් එකයි.

    :yes::yes::yes::yes:
    මේක කියන මගෙත් වැරදි තියනවා නමුත්
    වැරැද්ද කවුරු කරත් වැරද්දම තමයි ඒක වරදක් හැටියට දකින්නන බැරි කම තමයි අපේ අය ගොඩකගේ වැරැද්ද
    උඹලා දෙන්නාගේ කටවල්වල මසුරන් දාන්ඩ ඕනි යාලුවනේ
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ape rate ahinsaka minihata yanna thiyena ape rate apema guwan sewayata mehemath wirudda wena minissu rate innawa kiyana eka dakinnath dukayi.
    dan Nuwan Buwata ape rate deta garahala BUWA wennada ona. mita wada hodayi fort station eka lagata gihin higa kawanam.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගෙත් කිසිම පුද්ගලික තරහක් නෑ. සද්දෙන් වැඩක් නැ බස් එන්ජින් නෙමේනෙ හයි කරල තියෙන්නෙ. අනික ස්ටාර්ටි කරාම කලු පාටට දුම දාන පේලේනුත් දැකල ඇතිනෙ ඒ තරන් නමි මිහින් ලංකා ‍පේලේන් බකල් නැ.බොහොම හොදට වැඩ කරනව ඉන්දියාවට විතරක් නෙමෙ මැද පෙරදිග යන ගොඩක් අයත් යන්නෙ මිහින් ලංකා ‍වල.
    සතියකට ෆ්ලයිට් කීයක්‌ කැන්සල් වෙලා ශ්‍රී ලන්කන් ෆ්ලයිට් වලට මිනිස්සු පටවල යැවුවත් අවුලක් නැනේ දැන් ,මිහින් ලංකා එකයි ශි ලංකා එයාර් ලයින් එකයි දෙකම එකක් දෙකක් නෙමෙ. මෙකෝ ගියත් එකයි. මිහින් ලංකාවල හොරකමක් නැ බන්. හොරකන් කරන්නඩ ආදායමි ලබන්ඩ එපෑ . පාඩුයි ඒක මම පිළිගන්නව ඒත් මිහින් ලංකා නමෙන් හරි ශ්‍රී ලංකන් ඒකේ නමෙන් හරි අපේ රටට බජටි ගුවන් සේවයක් ඔනේ එක තමයි ආණ්ඩුව කරන්නෙ වැරැද්දක් නැ කිසිම.
    වරදක් නැත්නම් ඉස්සෙල්ලාම නම වෙනස්කරගන්ඩ කියන්ඩ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඈ බන් දැන් කවුද අපේ රටට බජට් ගුවන් සේවයක් ඉල්ලුවේ.
    මේ රටේ එදාවේල කන්න නැති හරියට ඇඳුමක් ගන්න නැති මිනිස්සු කීදාහක් ඉන්නවද.
    ඒ මිනිස්සුන්ගේ ජීවිත දශමෙකින් හරි යහපත් කරන්න තියෙන සල්ලි නේද මේ කාබාසිනියා කරලා දාන්නේ
    මුලින් කරන්න ඕන දේ නෙතුව වෙන වෙන මගුල් කරලා පාඩු ලබනවා.
    උඹලත් ඒවාට එහෙයි කියනවා.
    මේ රටේ ළමයි කීදෙන්ක් ඉන්නවද තම මුහුද දැකල නැති.
    කෝච්චියේ ගිහින් නැති.
    උන් ඉල්ලන්නේ දඹදිව ප්ලේන් එකේ ලාබෙට යන්න නෙවෙයිනේ.
    පට්ට කථාව
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මාර කටිටියක් තමයි ඉන්නෙ තෙඩි එක කිවද්දි මාර ආතල්

    ගෙන්න්නෙ සෙකන් හැන්ඩිලු - අලුත් ඒවා ගන්න සල්ලි නැ නේ.අපි ක්‍ෆීර් එකක් ගත්තත් ගන්නෙ පරන ඒවා ඒත් ඒවගෙ වරදක් නැ. දැක්කනෙ කොටින්ට දුන්න ගේම් ඒ වගේ තමයි.

    නතර කරල තියෙද්දි තටු හෙල්ලෙනවලු- තටු හෙල්ලෙන්නෙ නැතුව ඔවට උඩට පාතට ගන්ඩ බැනේ බර්නුලි මුලදර්මය තමයි කියන්ඩ තියෙන්නෙ වෙලාවක් නැ ඒකට.

    යද්දි ආගම සිහිවෙනවලු -කොචිචර හොදද අනික ගොඩක් මිහින් ලංකාවල යන්නෙ අපේ සිධිදස්ථාන බලන්ඩ යන දුප්පත් මිනිස්සුනෙ එකේ වරදක් නැ

    සිරාවට , සල්ලි අපතේ යන්න ඇති නමුත් ඒව රැක ගැනීම අපේ වගකීමක් , මොකද මහින්ද මැරුණු දාට ඕක පෙට්ටියෙ ඔතන් වැලලෙන්නෑනෙ , මේකෙ යද්දි හරි බයයිලු හෙල්ලෙනවලු , ඕන පේලේන් එකක් එවරේජ් රේන්ජ් එකට එනකන් පොඩ්ඩක් ගැස්සෙනව අඩුවට මිහින් ලංකා එකේ ගිහින් හෙල්ලෙනවලු , හරියට හෙල්ලෙන්නෙ ඒක විතරයි වගේ කථාව. ඕකෙ ඔය කියන තරම් අප්සට් එකක් නෑ ,
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරිම සරලයි දන්නෙ නැත්තන් දැන ගන්න රටට බජට් ගුවන් සේවයක් ලබා දෙනව කියුවෙ 2005 මහින්ද චින්තන පොතේ මැතිවරන පොරොන්දු විදිහට පොරොන්දු උනා චන්දෙ දුන්න පොරොන්දු ඉටුකරා එචිචරයි
    රටේ එදාවේල කන්න නැති හරියට ඇඳුමක් ගන්න නැති මිනිස්සු ලංකාවෙ අඩුයි ඉන්දියාවට සාපේක්ෂව ලංකාවෙ කුලි වැඩක සාමානය ගාන දවසට 1200 මිනිස්සුන්ට කන්ඩ නැ කියන්ඩ බැ හැබැයි 100% මිනිස්සු හොදයි කියන්නෙ නැ මන් මමත් ඔනෙ තරන් දුක් විදින අය දැකල තියෙනව
    හැබැයි රටක දුප්පත් කම සමිපුරනෙන් අයින් කරන්ඩ බැ ඇමරිකාවෙත් හිගන්නෙ ඉන්නෙ කමයක් තියෙනව තනිකර හදකනඩ පුලුවන් ඒ සමාජවාදය මම හිතන්නෙ නැ ලංකාවෙ කවුරැවත් කැමති වෙයි කියල
    මුහුද දැකල නැති- ඒක ඒ අයගෙම වරද ලංකවෙ වටෙම මුහුද
    කෝච්චියේ ගිහින් නැති.-කුරැදුවත්තෙ ඉන්නව උන් බස් එකකවත් ගිහින් නැ
    ඔච්චර පටු විදිහට හිතන්ඩ එපා යාලුවා..
    ලංකාවේ මිනිස්සු දුක් විදින තරම ඔයාට හිතාගන්ඩවත් බෑවගේ..
    ඇමරිකාවෙත් හිගන්නෝ ඉන්නවා තමයි
    හැබයි ඔයා අහලාතියනවාද එහේ මන්දපෝෂනය තියනවා කියලා..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරි ඉතින් එයාලමනේ පොරොන්න්දු උනේ..
    නැතුව මිනිස්සු ඉල්ලුවේ නැහැනේ
    කෝ ඒ විදිහට අනෙක් පොරොන්දු.




    රජයේ සේවය්කන්ට වැඩි වැටුප්
    උපාධිධාරීන්ට රැකියා.
    ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක්
    පාසල් දරුවන්ට පෝෂ්‍යදායක ආහාර වේලක්
    etc etc............




    ඔච්චර පටු විදිහට හිතන්න එපා බන්.
    ලංකාවේ වටේටම මුහුද තිබුනත් ඒ ළමයින්ට ඒක බලන්න යන්න බැරි කමයි කිවුවේ
    අනෙක ඒ ළමයි කෝච්චියක යන්න ආසයි.
    කුරුඳු වත්තේ උන් බස් එකක යන්න ආස නැහැ ඉතින් ඒ දෙගොල්ලොන්ව සමාන කරන ඒක හරිද
    මේ කථාවට මගෙන් REP+
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    Mihin Lanka amme matanam mathak wenakotath aathal
    math eka parak gihin thiyanawane,

    මචන්ලා මම ෆලයිට් එකෙදි ටොයිලට් එකට යන්න යද්දි එයාර් හොස්ටස් කෙනෙක් ඉන්නව මම යන පැත්තට මූන දාගෙන පහත් වෙලා කබඩ් එකක් අදින ගමන්,
    ඔක්කොම ටික පපුවෙ එලියේ... :) කොහොම හරි එයා හිටපු විදිහට මට ටොයිලට එකට යන්න විදිහක් නෑ එයා ඒ හින්දා විහිලුවකුත් කරාද කොහෙද මට :D

    කොහොම හරි මම ටොයිලට්ගිහින් එද්දිත් මෙන්න මෙයා අනික් පැත්තට මුන දාගෙන ඉස්සෙල්ල වගේම ඉන්නවා,මම දොර ඇරගෙන එද්දිම එයා මට මහා පැණි හිනාවක් දැම්මා
    දෙවනි පාරත් දැක්කම මට කරන්ට් වැදුනා වගේ මම එහෙමම නැවතුනා එතනම ඉබේම
    ඒත් අපි හිටපු තැන කර්ටන් එකක් තිබ්බේ නෑ මම ඒ හින්දා මොකුත් නොකර හිනාවෙලා ආව ටිකක් වෙලා ඉඳලා එතන
    අදටත් මට මතක් වෙද්දි හිතෙනවා අපරාදේ මම නිකන් හම්බුන ආතල් එකක් මිස් කර ගත්ත කියලා sorry.com thama :)

    මට මූන මතක හැටියට එයා මේ තෙර්ඩ් එකේ මුල් පිටුවෙ ෆොටො එකෙත් ඉන්නවා
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාලුවනේ අපි දැන් මේ TREDඑක නවත්වමු.. මොකද දැන් මේක දේශපාලනීය වේගන එන්නේ..
    මම කැමති නෑ අපේ යාලුවෝ කවූරුත් දේශපාලනය නිසා තරහා වෙනවට..
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    ආ.. ප්ලේන්ද ...ප්ලේන් ටී තමයි පුතාලා හම්බෙන්නේ ඉස්සරහට..ඒකත් වැඩි දවසක් හම්බෙන එකක් නෑ...
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    එහෙම කියන්න එපා මචන් ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරා යන ගමනට මිහින් ලංකා එකෙන් වෙන්නේ ලොකු කාර්යභාරයක..හික්ස්... හික්ස්....