Milan to England- මිලාන් සිට එංගලන්තය දක්වා

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    maxxa thread ekak ne :) yako mata meke travel thread ekak miss unamada koheda
    Videos tika weekend eke balanawa
    Thanks for sharing
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පින්තුර සහ වීඩියෝ වලට ස්තුතියි මචන්... swis යන්න ආස හිතුන මෙව්වා දැකල... උඹට ඔය පාරෙ තියන බෝර්ඩ් කියවන්න තේරෙනවද මචන්... දැන් ප්‍රංශ / ඉතාලි භාෂා කියවන්න දන්නේ නැති කෙනෙක් ආවොත් කොහොමද බන් පාරවල් හොයාගන්නේ GPS එක නැතුව???
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    godak amaru wei germen ehema kiyawannath amaruine ekaparata. italian shape kiyawanna amaru ne. french nm danne ne.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    පින්තුර සහ වීඩියෝ වලට ස්තුතියි මචන්... swis යන්න ආස හිතුන මෙව්වා දැකල... උඹට ඔය පාරෙ තියන බෝර්ඩ් කියවන්න තේරෙනවද මචන්... දැන් ප්‍රංශ / ඉතාලි භාෂා කියවන්න දන්නේ නැති කෙනෙක් ආවොත් කොහොමද බන් පාරවල් හොයාගන්නේ GPS එක නැතුව???

    නගරයක නමක් වගේ නම් කියව ගන්න පුළුවන් මචන් මොකද English අකුරුනේ හැබැයි German වලින් තිබ්බොත් පොඩ්ඩක් කචල්. ඉතාලි තමා ලේසිම කියව ගන්න
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php