card payments nane
iye order karanna gihin atharala damma athee salli nathi hinda
ක්‍රෙඩිට් කාඩ් විතරයි ද
card payments nane
iye order karanna gihin atharala damma athee salli nathi hinda
Production newei bn. Handle karanna amaru seen ekak aththe.
Ekai daily 6,000 quote ekan stop karala thiyenne.
Keells balapan 1000 walin stop karanawa.
Ubalata ithin podi deyak unoth vinasai.
ඔය 6000 Complete කරගන්නකන් ඉතින් ආයේ ඕඩර් දාන්න බැරි වෙයි. මන් නං හිතුවේ මුන් කිරිපිරි කරන එකක් නෑ කියල ආයේ. එහෙම තමයි ප්ලෑන් එක ගියේ ඇන්කර් වලට SLS දීලා.
![]()
දුන්නත් වැරදි නොදුන්නත් වැරදි මෝඩ හුත්තල

ඕඩර් කරා..... බලමු කවදා එයිද කියලා.....!! ඊයෙ දැම්ම කීල්ස් ඕඩර් එකත් තවම නෑ.....!!
aniwa enawa dawasakata passe enne,
මචං පැල්වත්ත කිරි එහෙම මේ විදියට ඔ්ඩර් කරන්න විදියක් තියනවද
6000+ දෙන්න බැරි දේශීය කම්පනි.![]()
Delivery කරන vehicle limited බන්. එකයි මේ orders ලිමිට් කරලා තියෙන්නේ.

E kohomada ban. Thama ara image eka dalane thiyenne
සෑහෙන ඉවසීමක් ඕනා කීල්ස් එකෙන් ඕඩර් කරන්න නම්..... දැන් ඕඩරේ දාලත් අදට දවස් තුනක්..... තවම නෑ...... හයිලන්ඩ් නම් අදත් ඕඩර් එකක් දාල දුන්න යාලුවෙක්ටත්.....!! 
ලංකාවේ හැම තැනකටම වින කරන්නේ දේශපාලකයෝ ..milco එක හරියට කරානම් ඕක ලංකා රජයේ ලොකුම ලාභ ලබන රාජ්‍ය ආයතනය කරන්න පුලුහන් ..උද ඉන්දියාවේ amul රජයේ පට්ට බකප් එකක් දෙනවා උන්ට කිරි ප්‍රවාහනයට train පවා රජයෙන් දීලාතියනවා fonterra එහෙම දන්නේත් නැ ඉන්දියාවේ උන් ..කිරිනම් amul ඒවගේ milco එකත් මේ අන්ඩුවේන්වත් හදල ගත්තෝත්...

අනිව අනිවා.....!!! 
හයිලන්ඩ් එකේ කල්කිරි එකම බලපන්කො...... නොබොන එකෙක් නෑ නෙ.....!! 
