Milco-Highland Online Sales

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,931
    2,288
    113
    Norway
    Production newei bn. Handle karanna amaru seen ekak aththe.
    Ekai daily 6,000 quote ekan stop karala thiyenne.

    Keells balapan 1000 walin stop karanawa.
    Ubalata ithin podi deyak unoth vinasai.

    දුන්නත් වැරදි නොදුන්නත් වැරදි මෝඩ හුත්තල
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    ඔය 6000 Complete කරගන්නකන් ඉතින් ආයේ ඕඩර් දාන්න බැරි වෙයි. මන් නං හිතුවේ මුන් කිරිපිරි කරන එකක් නෑ කියල ආයේ. එහෙම තමයි ප්ලෑන් එක ගියේ ඇන්කර් වලට SLS දීලා.



    image_ae5b508cf7.jpg

    mama dapu order no eka 8XXX
    palaweni dawase 12000 wadiya thibba
    dan dawasata 6000 ganne.kohomath enna kalayak yawi
    piti praoduction adu wela thibbe kiri adu nisa
    e kiri gowinta denna thibba salli masa ganak thisse dila thibbe nathi nisa
    januwary walin passe ekath gewagena yanawa
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    මචං පැල්වත්ත කිරි එහෙම ‌‌මේ විදියට ඔ්ඩර් කරන්න විදියක් තියනවද
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං පැල්වත්ත කිරි එහෙම ‌‌මේ විදියට ඔ්ඩර් කරන්න විදියක් තියනවද


    උන්ගේ පැකේජ් විදිහට හදලා දාලා තිබ්බ සේල්ස් කරන උන් තාම වැඩේ යනවද දන්නේ නෑ 1000 - 1500 - 2500 - 5000 වගේ පැකේජ් වලට කිරිපිටි පැකට් (400g / 1kg ) salted බටර් , යෝගට් 10 - 20 සෙට් දාලා හදලා තිබ්බේ ඔය පැකේජ් වල.




    H6T5Y4Y.png
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    E kohomada ban. Thama ara image eka dalane thiyenne

    :P සෑහෙන ඉවසීමක් ඕනා කීල්ස් එකෙන් ඕඩර් කරන්න නම්..... දැන් ඕඩරේ දාලත් අදට දවස් තුනක්..... තවම නෑ...... හයිලන්ඩ් නම් අදත් ඕඩර් එකක් දාල දුන්න යාලුවෙක්ටත්.....!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ හැම තැනකටම වින කරන්නේ දේශපාලකයෝ ..milco එක හරියට කරානම් ඕක ලංකා රජයේ ලොකුම ලාභ ලබන රාජ්‍ය ආයතනය කරන්න පුලුහන් ..උද ඉන්දියාවේ amul රජයේ පට්ට බකප් එකක් දෙනවා උන්ට කිරි ප්‍රවාහනයට train පවා රජයෙන් දීලාතියනවා fonterra එහෙම දන්නේත් නැ ඉන්දියාවේ උන් ..කිරිනම් amul ඒවගේ milco එකත් මේ අන්ඩුවේන්වත් හදල ගත්තෝත්...

    :yes::yes: අනිව අනිවා.....!!! :D:D හයිලන්ඩ් එකේ කල්කිරි එකම බලපන්කො...... නොබොන එකෙක් නෑ නෙ.....!! :love::love: