Milco-Highland Online Sales

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,934
    25,134
    113
    Fantasy
    :rofl: යකූ අම්ම වැඩ කරේ මිල්කෝ.... එදා ඉදන්ම බිව්වෙ හයිලන්ඩ්..... නැතිම උනොත් බිව්ව පැලවත්ත.... ඒකත් නැත්නම් නෙස්ටමෝල්ට් බිව්ව......!! මේ ටිකේ නෙස්ටමෝල්ට් නැතුව..... අන්තිමේ මැලිබන් මෝල්ට් ගත්ත.... මෙලෝ රහක් නෑ....!!! :angry:

    උබෙත් මගෙ වගේමනේ චොයිසස්.
    මාත් 1. highland 2. Pelawatte 3. Nestomolt
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    :rofl: යකූ අම්ම වැඩ කරේ මිල්කෝ.... එදා ඉදන්ම බිව්වෙ හයිලන්ඩ්..... නැතිම උනොත් බිව්ව පැලවත්ත.... ඒකත් නැත්නම් නෙස්ටමෝල්ට් බිව්ව......!! මේ ටිකේ නෙස්ටමෝල්ට් නැතුව..... අන්තිමේ මැලිබන් මෝල්ට් ගත්ත.... මෙලෝ රහක් නෑ....!!! :angry:

    same here bado

    me kohomada order kale. site eke ba ne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    lokka kiyatada ai site eka up wenne ? apitath order ekak danna

    :rofl: මම දන්නවයැ බොලේ..... :P අන්න ඔක්කොම අයිටම් අවුට් ඔෆ් ස්ටොක් වෙලා..... සිංහලු ඔක්කොම හයිලන්ඩ් ඕඩර් කරල වගේ......!! :love::yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබෙත් මගෙ වගේමනේ චොයිසස්.
    මාත් 1. highland 2. Pelawatte 3. Nestomolt

    :yes: වෙන මොනවද කියහන්කෝ බොන්න කියලා තියෙන්නේ..... දැන දැන ඇන්කර් ජරාව බොන්නයෑ..... ගේ එහා පැත්තෙ හදන්නෙ......!! :rofl::P
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :rofl: මම දන්නවයැ බොලේ..... :P අන්න ඔක්කොම අයිටම් අවුට් ඔෆ් ස්ටොක් වෙලා..... සිංහලු ඔක්කොම හයිලන්ඩ් ඕඩර් කරල වගේ......!! :love::yes::cool:

    :shocked: අඩෝ හයිලන්ඩ් එකට බැරිද බන් ලංකාවටම ඕන කරන කිරිපිටි හදන්න?මෙහෙම ඩිමාන්ඩ් එකක් තියෙනවනම් මොනාද බන් කරන්න බැරි..:love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    same here bado

    me kohomada order kale. site eke ba ne

    :cool: සයිට් එකෙන් තමා ඕඩර් කරේ බං මාත්..... මට පහක් පිටි සහ එක්ස්පයර් ලග ඒව එවයිද සැකේට ෆ්‍රෙශ් මිල්ක් එකයි ඕඩර් කරේ..... බැලින්නම් ඒවත් ඊයෙ පෙරේද හදපුවා..... යාලුවෙක්ටත් 5ක් ඕඩර් කරා.... ඒක නම් තවම නෑ..... මගේ බඩු ටික නම් ආවා.... ආයේ 6 වෙනිදා සදුදා ඕඩර් ගන්නව කියන්නේ..... ඒත් සයිට් එකේ නම් අයිටම් ඔක්කොම අවුට් ඔෆ් ඕඩර් කියල පෙන්වන්නේ......!! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: අඩෝ හයිලන්ඩ් එකට බැරිද බන් ලංකාවටම ඕන කරන කිරිපිටි හදන්න?මෙහෙම ඩිමාන්ඩ් එකක් තියෙනවනම් මොනාද බන් කරන්න බැරි..:love:

    :yes: පුලුවන් බං කරනවා නම්...... කොහෙද අපේ දේශපාලකයො එක්ක තමා බැරි..... බලමු.... ගෝඨ ස මොනව හරි කරයි...... :yes::cool:

    ඉස්සර අපි බිව්වෙම හයිලන්ඩ් නේ...... පස්සෙ පස්සෙනෙ හයිලන්ඩ් අඩු උනේ මාකට් එකේ..... ඔය පහුගිය ටිකේ නම්, අනිත් කිරි කාරයො.... හයිලන්ඩ් ආවහම, ඒව ඉස්සුව කියල කතාවකුත් යනව..... ඇත්ත නැත්ත නොදනී.....!! :baffled:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :yes: පුලුවන් බං කරනවා නම්...... කොහෙද අපේ දේශපාලකයො එක්ක තමා බැරි..... බලමු.... ගෝඨ ස මොනව හරි කරයි...... :yes::cool:

    ඉස්සර අපි බිව්වෙම හයිලන්ඩ් නේ...... පස්සෙ පස්සෙනෙ හයිලන්ඩ් අඩු උනේ මාකට් එකේ..... ඔය පහුගිය ටිකේ නම්, අනිත් කිරි කාරයො.... හයිලන්ඩ් ආවහම, ඒව ඉස්සුව කියල කතාවකුත් යනව..... ඇත්ත නැත්ත නොදනී.....!! :baffled:

    උබ කියන ඔය දේශපාලු සීන් එක ඇත්ත.:yes:.මට මතකයි ඒ කාලේ මිල්කෝ එකට ගේන කිරි මිල්කෝ එකෙන් ගන්නේ නැතුව මිනිස්සු ඒ කිරි ලීටර් දහස් ගණන් මිල්කෝ එක ලග පාරේ හලලා යනවා.:(.ඒකෙන් උනේ වෙන වෙන කම්පනි ඇවිත් ඒ කිරි වලට තට්ටු කරපු එක.කිරි ගොවීන්ගේ වැරද්දක් දකින්නේ නැහැ බන් මම නම්.උනුත් බලන්නේ කීයක් හරි වැඩියෙන් උන්ගේ කිරි ටික විකුනන්න නේ.බලමු ඉස්ස්රහටවත් ඕවා වෙනස් වෙයිද කියලා..මේ වයිරස් එකෙන්ම ලංකාවේ උන්ට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.හැම දේම රටින් ගේන්නේ නැතුව ලංකාවේම හදන්න අද හෙටම පටන් ගන්න ඕන.නැත්නම් සොරි තමා.:yes:.
     
    Last edited:

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,964
    3,494
    113
    Budapast
    91982669_10158135931073584_8013672065322188800_o.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    UNGE BADU ENAKOTA CORONA HADENNA KALIN KANNA NATHIWA MARILA INDI

    ඔව් බන්..උන්ගෙන් ඕඩර් දැම්මා නිසා හොර්ලිස්ක් වත් ගෙනාවේ දැන්..දැන් තේ බිබී ඉන්න වෙලා... :dull: