යකූ අම්ම වැඩ කරේ මිල්කෝ.... එදා ඉදන්ම බිව්වෙ හයිලන්ඩ්..... නැතිම උනොත් බිව්ව පැලවත්ත.... ඒකත් නැත්නම් නෙස්ටමෝල්ට් බිව්ව......!! මේ ටිකේ නෙස්ටමෝල්ට් නැතුව..... අන්තිමේ මැලිබන් මෝල්ට් ගත්ත.... මෙලෝ රහක් නෑ....!!!
![]()
උබෙත් මගෙ වගේමනේ චොයිසස්.
මාත් 1. highland 2. Pelawatte 3. Nestomolt
යකූ අම්ම වැඩ කරේ මිල්කෝ.... එදා ඉදන්ම බිව්වෙ හයිලන්ඩ්..... නැතිම උනොත් බිව්ව පැලවත්ත.... ඒකත් නැත්නම් නෙස්ටමෝල්ට් බිව්ව......!! මේ ටිකේ නෙස්ටමෝල්ට් නැතුව..... අන්තිමේ මැලිබන් මෝල්ට් ගත්ත.... මෙලෝ රහක් නෑ....!!!
අන්න ඔක්කොම අයිටම් අවුට් ඔෆ් ස්ටොක් වෙලා..... සිංහලු ඔක්කොම හයිලන්ඩ් ඕඩර් කරල වගේ......!! 

.ඒකෙන් උනේ වෙන වෙන කම්පනි ඇවිත් ඒ කිරි වලට තට්ටු කරපු එක.කිරි ගොවීන්ගේ වැරද්දක් දකින්නේ නැහැ බන් මම නම්.උනුත් බලන්නේ කීයක් හරි වැඩියෙන් උන්ගේ කිරි ටික විකුනන්න නේ.බලමු ඉස්ස්රහටවත් ඕවා වෙනස් වෙයිද කියලා..මේ වයිරස් එකෙන්ම ලංකාවේ උන්ට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.හැම දේම රටින් ගේන්නේ නැතුව ලංකාවේම හදන්න අද හෙටම පටන් ගන්න ඕන.නැත්නම් සොරි තමා.