Milco-Highland Online Sales

EON

Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    6000+ දෙන්න බැරි දේශීය කම්පනි.:lol:
    6000+ orders .
    per order items keeyakda kiyala oke kiyala na.. e nisa kalabala wenna epa boruwata ban

    ohomath dunna ekata sathutu weyan.

    anith eka un dan 8000+ orders process karana gaman inne. orders 8000k delivery karanna ona. eka mathaka thiyaganin moda athal denna kalin
     
    Last edited:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    සෙනසුරාද ඉරිදා උන් ඩිලිවරි කරන්නෙ නෑ මගේ හිතේ.....!!

    Mm hithanne ubalage gedara kawda hitiya qwane milco eke wada karapu. Enisa thamai ubata genath deela thoyenne
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    සෙනසුරාද ඉරිදා උන් ඩිලිවරි කරන්නෙ නෑ මගේ හිතේ.....!!


    na bn iye mn ahuwama mehema qwa,

    We are trying our best to complete the delivery process of all the orders placed on 1st April by tomorrow
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,436
    6,665
    113
    Gedara
    සෙනසුරාද ඉරිදා උන් ඩිලිවරි කරන්නෙ නෑ මගේ හිතේ.....!!

    අද කතා කරල කිව්වා මග ඉන්නෙ දවල් වෙනකොට එනවා කියලා, හැබැයි තාම නෑ:rolleyes::(
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද කතා කරල කිව්වා මග ඉන්නෙ දවල් වෙනකොට එනවා කියලා, හැබැයි තාම නෑ:rolleyes::(

    උබේ ඕඩර් Number එක කියද?
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    දැනට රට තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇණවුම් බෙදා හැරීම සිමීත කාර්යමණ්ඩලයක් යොදා ගනිමින් මිල්කො සමාගම සිදු කරයි. තවද රට තුල ඇදිරි නිතීය ක්‍රියාත්මක බැවින් රටේ නිතීයට අවනත වෙමින් පොලිස් පරීක්ෂණවලට භාජනය වෙමින් මෙම ඇණවුම් බෙදා හැරීම සිදු කරන අතර ඔබගේ ඇණවුම් දින 3ක් ඇතුලත බෙදා හැරීමට මිල්කො සමාගම අපේක්ශා කලත් පවතින වතාවරණය හේතුවෙන් එය දින 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගතවිය හැකි නමුත් ඔබේ ඇණවුම් සියල්ල ඔබ වෙත ලබා දීමට මිල්කො ආයතනය බලාපොරොත්තු වෙයි. ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව !