Millionaires -අදහස් අවශ්‍යයි 2 කොටස

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    uthsahya witarak tibila wadk na bn.. wasanwa kiyana deth tiyenna one bn.. kawruth eka kiyan na. eth eka tama aththa.. utsaha akrana minissu innwa ona taran ata nohara. eth hamogenma kapila udata enna wasanawath one bn. samahara welawata upan gei hakiyawa :-)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    SubscribeD
    Sri_Lanka.gif
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොහොම හරි අපේ රටේ තීන මොඩම පරණ අය කියන කතාවක් තමයි ,පොඩි කලේ ඉදන් ළමයින්ගේ ඔලු වලට දන්නා try කරන
    Business කරන්න හැමෝටම බැහැ ,බොරු වඩා කරලා loss වෙන්න ඕන නැහැ වගේ ඒවා ,හැමෝටම Business කරන්න පිහිටලා නැහැ වගේ 2.50 හන මිටි අදහස්

    You spend too much time worrying what other people think of you.....A lion doesn't concern himself with the opinion of a sheep.

    What matters most is how you see yourself

    "Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment." - Buddha

    "Stop being a prisoner of your past. Become the architect of your future."

    It is only you, who is responsible for your success or your failure

    "Knowing is not enough; we must apply.
    Willing is not enough; we must do." - Bruce Lee

    Why+don+t+poor+people+just+buy+money_401752_5812712.jpg

    12715765_689269071175647_1948798080160692099_n.jpg

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City

    මම ජැක්මා ගැන් දන්නව මචං.මන් කියන්නෙ බිස්නස් කරන්න එපා කියලා නෙමෙ.
    බිස්නස් කරද්දි අපි අරමුණු කරගන්න දේවල් මොනවද එව්වා ලීඩ් කරන්නෙ කොහාටද කියන එක.ජැක් මා උනත් එකපාරට බිස්නස් කරන්න බැස්සෙ නැහැ. කැම්පස් යන්ම තුන්පාරක් ට්‍රයි කරලා බැරිම තැන ටීචර් ට්‍රේනිංග් යුනිවර්සිටි එකකට යනවා.පස්සෙ ජොබ් වලට ට්‍රයි කරනවා ට්‍රයි කරන ගොඩක් එව්වා රිජෙක්ට් වෙනවා.එහෙම වෙලා අවුරුදු 30 පැන්නාහම තමා බිස්නස් කරන්න පටන් ගන්නේ.ඒකත් කිහිප වතාවක්ම අසාර්ථක වෙනවා. අවුරදු ගානක් බිස්නස් එක දුවන්නෙ හරි හමන් ලාබෙකින් තොරව.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya dapu thread wena thread wala thiyana post okkoma baluwama oyata ona sakachchawakata wadaa oya kamathi de minissunge katin aha gena oya private sathutak labanna wage mata therenne. Minissu monawa kiwwath oya wate gihin ai ennema ihalata igena gaththa aya thama loke sarthaka minissu/salli karayo kiyana idea eka minissungen ahagena oyage hitha sanasaganna.

    Igena ganna eka watinawa namuth eka hamoma karanawa, me thread eke inna 75% kata degree or MSc athi naththan issarahata aniwa ara gani. Enisa ape ammalage archchilage kale wage igena gena witharak sarthaka wenna baha habai samanyen jeewath wenna puluwan. Samanyen jeewath wena ekai sarthaka wena ekai kiyanne dekak.

    Yamak innovate karana eka create karana eka 100 warayak igena ganna ekata wadaa watinwa, eken thama minissu sarthaka wenne/millionaire kenek wenne.
    Oya kiyana widiyata bahutharayak millionaires lata degree ekak thiyenna puluwan, mokada hamoma karana nisa podi kale egolloth igena ganna athi. Namuth egollange oya ahuwoth oya dan millionaire kenek wela inne oyage degree eka, MSc eka nisada kiyala ahuwoth okkoma wage kiyanne eka nisa nemei eya karapu wenath dewal nisa kiyala.

    Igena ganna eka watinwa namuth dan loke thiyana tharangaya ekka igena gaththa pamanin millionaire kenek wenna thiya eka sihina dakinnawath chance ekak nam naha.

    Year 5 exam eka karala Royal, Visakha giya aya api thama porawal kiyala hithala ethana nawathuna nam ada egollo loweth nahane. Ewage apita Degree thiyanawa api porawal, meka thama jewithe jaya ganna path eka, apita salli naththe lankawe waradda nisa etc.. kiyana idea eken ath wenna.
     
    අපේ රටේ ගොඩක් අය හිතන්නේ කව්රු හරි කෙනෙක් business එකක් පටන් ගන්නේ Bill Gates ල වෙන්න හිතාගෙන කියල . එහෙම අලුත් business එකක් පටන් ගන්න අයට කතා කියන ගොඩක් මිනිස්සු තාම නමසිය ගණන් වල වගේ රජයේ රැකියාවක් කරා නම් pension එකෙන් ජිවත් වෙන්න පුළුවන් කියල එක තැනම ජිවිත කළෙම ඉන්න මිනිස්සු .

    අපේ රටේ මාසෙට ලක්ෂ 10 ට වඩා හොයන පොඩි business කරන අය ඕන තරම් ඉන්නවා ,ඒ අය ලංකාවේ නම ගිය business කරන අය නෙමේ ,ලෝකේ or රටක top business එකක් වෙන්න rare ideas ඕන ඇති ඒ උනාට SME වලට ඕන කැපවීම වගේ දේවල් ,ඒවගෙන් ලෝකේ or රටේ ලොකුම සල්ලි කාරයෙක් වෙන එක අමාරු දෙයක් වෙන්න පුළුවන් ,එත් SME වලින් ,හොඳට ජිවිතේ විඳලා ,අනිත් මිනිස්සු වගේ හුල්ල හුල්ල ඉන්නේ නැතුව ජිවත් වෙන්න පුළුවන් ,
    එහෙම හුල්ල හුල්ල ඉන්න මිනිස්සු කරන්නේ Bill Gates ල වෙන්න යනව කියල වගේ කතා කිය කිය අනිත් මිනිස්සුන් වත් ලිඳට දන්නා try කරන එක.

    උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිව්වම ,උගත් දේ කියන්නේ certificates කියල අපේ රටේ මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Millionaires ලා වෙන්න ඔය ලොකු ලොකු සමාගම් ආරම්බ කරපු අය විතරක් නෙමේ සාමාන්‍ය විදිහට හොද ලක්සිරි වාහනයක් ගෙයක් සැලකිය යුතු දණයක් තියන හැම කෙනාගේම නොකියන කතාවක් තියනවා, සල්ලිත් එක්ක ගොඩ නැගෙන සමාජ තත්වේත් එක්ක ඇත්තටම ඔවුන් ඒ දේවල් කලේ කොහොමද කියලා සමාජෙට පේන්නෙත් නැ ඔවුන් කියන්නෙත් නැ ඔවුන් කියන්නේ වෙනම කතන්දරයක් ඔවුන් ගොඩක් වෙලාවට කියන්නේ උත්සාහය සහා කැපවීම කියන දේ නමුත් ඔවුන් ඒ කියන උත්සාහය සහා කැපවීම කියන දේත් එක්ක එකතු වුන බුද්දිමත් සමාජ වල මිනිස්සු පිළිකුල් කරන දේවල් තියෙනවා, ඒ දේවල් අනික් අයත් දැනගෙන එකතු කර ගත්තොත් ඕන කෙනෙකුට Millionaires වෙන්න බැරි කමක් නැ, මන් මේ කියපු දේ ගැන අලි බාබා හිමිකරු ජැක් මා ඒ සම්බන්ද කරුණක් කියලා තිබ්බා, ඕනෑම කෙනෙක් ලග මන් ඔය කියපු පිළිකුල් කරනවා කියපු ඒ සම්බන්ද කරුණු තියනවා නම් ඕනෑම කෙනෙක් ඔහුත් නොදැන උත්සාහය සහා කැපවීම කියන එක ඇති වෙනවා ඒ දෙම් ඇති ඔවුව හොද තත්වෙකට එන්න
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Oya dapu thread wena thread wala thiyana post okkoma baluwama oyata ona sakachchawakata wadaa oya kamathi de minissunge katin aha gena oya private sathutak labanna wage mata therenne. Minissu monawa kiwwath oya wate gihin ai ennema ihalata igena gaththa aya thama loke sarthaka minissu/salli karayo kiyana idea eka minissungen ahagena oyage hitha sanasaganna.

    Igena ganna eka watinawa namuth eka hamoma karanawa, me thread eke inna 75% kata degree or MSc athi naththan issarahata aniwa ara gani. Enisa ape ammalage archchilage kale wage igena gena witharak sarthaka wenna baha habai samanyen jeewath wenna puluwan. Samanyen jeewath wena ekai sarthaka wena ekai kiyanne dekak.

    Yamak innovate karana eka create karana eka 100 warayak igena ganna ekata wadaa watinwa, eken thama minissu sarthaka wenne/millionaire kenek wenne.
    Oya kiyana widiyata bahutharayak millionaires lata degree ekak thiyenna puluwan, mokada hamoma karana nisa podi kale egolloth igena ganna athi. Namuth egollange oya ahuwoth oya dan millionaire kenek wela inne oyage degree eka, MSc eka nisada kiyala ahuwoth okkoma wage kiyanne eka nisa nemei eya karapu wenath dewal nisa kiyala.

    Igena ganna eka watinwa namuth dan loke thiyana tharangaya ekka igena gaththa pamanin millionaire kenek wenna thiya eka sihina dakinnawath chance ekak nam naha.

    Year 5 exam eka karala Royal, Visakha giya aya api thama porawal kiyala hithala ethana nawathuna nam ada egollo loweth nahane. Ewage apita Degree thiyanawa api porawal, meka thama jewithe jaya ganna path eka, apita salli naththe lankawe waradda nisa etc.. kiyana idea eken ath wenna.

    මචං ලා අපේ සමාජ ක්‍රමය අනුව ඉංජිනියර් කෙනෙක් කියන්නෙ යම් පිළිගැනීමක් තියන චරිතයක් නේ. ඉස්සර නම් ඉංජිනියර් කෙනෙක් කිව්වාහම ලොකු ප්‍රතිරූපයක් හි‍තේ මැවෙන්නෙ. දැනුත් ඒක එහෙම තමා . ඒත් මේ අයි ටී ෆීල්ඩ් එකෙදි සොෆ්ට්වයාර් ඉංජිනියර් කිව්වාහම අදකාලෙ එවැනි ප්‍රතිරූපයක් උඹලාගෙ හිතේ මැවෙනවාද ?? ඔව් මන් දන්නවා ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ට හොඳ වැටුපක් හම්බ වෙනවා.ඒත් අර කිව්ව ප්‍රතිරූපෙ අවුලක් පෙන්නෙ නැද්ද උඹලාට. අද වෙද්දි ඉංජිනියර් කියන කැරැක්ටර් එක මේ අයි ටී ෆීල්ඩ් එක නිසා බාල්දු වීමක් පෙන්නෙ නැද්ද ??? අදහසක් දීපල්ලා.

    උ කලින් ත්‍රෙඩ් එකක කියලා තිබ්බේ it engineering කිවුවහම engineering කියන එක හැල්ලු වෙනවා කියලා, උන් වගේ උපන් ගෙයි කාලකන්නි ආකල්ප තියන උන් නිසා තමයි ලංකාවට කෙල වෙලා තියෙන්නේ, සුවර් එකට ඔය යකා කාහා හෙල්මට් එකක් දාගෙන අවුවේ කර වෙන civil ගෝතයෙක් වෙන් ඇති, අද ඉතින් quantity surveying කරපු උනුත් civil engineering කියලනේ කියන්නේ උ කියන විදිහට ගණන් කරලා quantity surveying වලින් ජාමේ බෙර ගත්ත එකෙක්ද දන් නැ engineering උනට කියවන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    උ කලින් ත්‍රෙඩ් එකක කියලා තිබ්බේ it engineering කිවුවහම engineering කියන එක හැල්ලු වෙනවා කියලා, උන් වගේ උපන් ගෙයි කාලකන්නි ආකල්ප තියන උන් නිසා තමයි ලංකාවට කෙල වෙලා තියෙන්නේ, සුවර් එකට ඔය යකා කාහා හෙල්මට් එකක් දාගෙන අවුවේ කර වෙන civil ගෝතයෙක් වෙන් ඇති, අද ඉතින් quantity surveying කරපු උනුත් civil engineering කියලනේ කියන්නේ උ

    විදිහට ගණන් කරලා quantity surveying වලින් ජාමේ බෙර ගත්ත එකෙක්ද දන් නැ engineering උනට කියවන්නේ

    අහ් මෙ එකපාරක් අපෙ එලකිරියෙ අයි ටී සෙට් එකෙන් අතවර වෙච්ච එකෙක් නේ.මන් උඹට මුකුත් කියන්නෙ නැහැ ඒක නිසා.සොෆ්ට්වෙයාර් බාස් ලා ඉංජිනෙරුවො වෙන්නෙ නැහැ ආයුබෝවන්ඩ :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මචං උඹේ අදහසට එකඟයි.මේ කියන මමත් ගේමට බැහැලා ඉන්නෙ වැඩිය ප්‍රසිද්ධ නොකළාට. ඒත් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මඟ. අන්න ඒ නිසයි මන් මේ ත්‍රෙඩ් පටන් ගත්තෙ.මොකද අපෙ ගොඩක් උන් රැල්ලට බිස්නස් කරන්නෙ.මගෙ සමීක්ෂණ වලට අනුව රැල්ලෙන් ගොඩ එන්නෙ නොගිනියහැකි තරම් කුඩා ප්‍රතිශතයක් .ඉතුරු සියල්ල රැල්ලට ගසාගෙන යනවා.
    ඔන්න ඔය තත්වෙ වළක්ව ගන්න තමා මන් මේ දේවල් ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්නෙ .කොහොම උනත් උඹේ අදහස් දැක්වීමට ස්තූති .
    මෙහෙමයි මචන්, බිස්නස් කරන්න ලාවට හරි මොළේකුත් ඕන
    එහා ගෙදර එකා අන්න කීරිය රට යවනවා, ඌට පට්ට සල්ලි.. මමත් ඒකම කරනවා කියලා විස්තර හොයන් නැතුව බැස්සොත් කෙළියා තමා
    හොයලා බලලා, ලාභෙ ගනන් හදලා වැඩේට බැස්සොත් ගොඩ යනවාම තමා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අහ් මෙ එකපාරක් අපෙ එලකිරියෙ අයි ටී සෙට් එකෙන් අතවර වෙච්ච එකෙක් නේ.මන් උඹට මුකුත් කියන්නෙ නැහැ ඒක නිසා.සොෆ්ට්වෙයාර් බාස් ලා ඉංජිනෙරුවො වෙන්නෙ නැහැ ආයුබෝවන්ඩ :lol:

    උඹට තියෙන්නේ ගණන් නැතුව engineering කියන එක හරි නැ කියන ගොන් මෝඩ බුරු අතල් එකනේ වැඩක් නැ බන් උඹ ගු උනා දැන්වත් ඔය ගු engineering මනසිකත්වෙන් අයින් වියන්, සල්ලි තියන උන්ට ඉරිසියා නොකර සල්ලි හොයන්න මාර්ගයක් පාද ගනින් බීච් බෝයි වගේ ට්‍රයි කරපන් උඹට හරි යනවා :cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙහෙමයි මචන්, බිස්නස් කරන්න ලාවට හරි මොළේකුත් ඕන
    එහා ගෙදර එකා අන්න කීරිය රට යවනවා, ඌට පට්ට සල්ලි.. මමත් ඒකම කරනවා කියලා විස්තර හොයන් නැතුව බැස්සොත් කෙළියා තමා
    හොයලා බලලා, ලාභෙ ගනන් හදලා වැඩේට බැස්සොත් ගොඩ යනවාම තමා

    වැඩක් නැ බන් උට කියලා ගණන් නැතුව engineering කියන එක හරි නැ කියන ගොන් මෝඩ බුරු අතල් එකක් උ ගන්නේ :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සොෆ්ට්වෙයාර් බාස් ලා ඉංජිනෙරුවො වෙන්නෙ නැහැ ආයුබෝවන්ඩ :lol:
    සොෆ්ට්වෙයා නැත්තම් දැන් ලෝකේ කිසිම දෙයක් හරියකට කර ගන්න බැහැ නෙ බන්:eek:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    අපේ රටේ ගොඩක් අය හිතන්නේ කව්රු හරි කෙනෙක් business එකක් පටන් ගන්නේ Bill Gates ල වෙන්න හිතාගෙන කියල . එහෙම අලුත් business එකක් පටන් ගන්න අයට කතා කියන ගොඩක් මිනිස්සු තාම නමසිය ගණන් වල වගේ රජයේ රැකියාවක් කරා නම් pension එකෙන් ජිවත් වෙන්න පුළුවන් කියල එක තැනම ජිවිත කළෙම ඉන්න මිනිස්සු .

    අපේ රටේ මාසෙට ලක්ෂ 10 ට වඩා හොයන පොඩි business කරන අය ඕන තරම් ඉන්නවා ,ඒ අය ලංකාවේ නම ගිය business කරන අය නෙමේ ,ලෝකේ or රටක top business එකක් වෙන්න rare ideas ඕන ඇති ඒ උනාට SME වලට ඕන කැපවීම වගේ දේවල් ,ඒවගෙන් ලෝකේ or රටේ ලොකුම සල්ලි කාරයෙක් වෙන එක අමාරු දෙයක් වෙන්න පුළුවන් ,එත් SME වලින් ,හොඳට ජිවිතේ විඳලා ,අනිත් මිනිස්සු වගේ හුල්ල හුල්ල ඉන්නේ නැතුව ජිවත් වෙන්න පුළුවන් ,
    එහෙම හුල්ල හුල්ල ඉන්න මිනිස්සු කරන්නේ Bill Gates ල වෙන්න යනව කියල වගේ කතා කිය කිය අනිත් මිනිස්සුන් වත් ලිඳට දන්නා try කරන එක.

    උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිව්වම ,උගත් දේ කියන්නේ certificates කියල අපේ රටේ මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ

    උගත් දේ සෙටිෆිකට් එක නෙමේ.ඒක මන් දන්නවා මෙ එළකිරි එකේ අයට වඩා හොඳට.මන් එළකිරි ආපු කාලෙ දාපු පොස්ට්ස් ත්‍රෙඩ් බැලුවානම් ඒක පෙනේවි.
    අනික උගත දේ සෙටිෆිකෙට් එක නෙමෙ කියන අය දියුණු රටවල් වලට යද්දි ඔය සෙටිෆිකෙට් එක පෙන්නන්න එපැයි?? නැත්තම් හැම කෙනාම ඒ රටවල් වලට යනවා නේ උගත් දේ විතරක් පෙන්නලා.
    හරි ඔබතුමා කිව්වා මාසෙට ලක්ෂ 10 ක් හොයන අය ඉන්නවා කියලා බිස්නස් වලින්. ඔව් ඉන්නවා.මන් දන්න අයත් .ඒ වගේම මන් මේ ත්‍රෙඩ් එකේ කියලා තියන දේ බලන්න.මන් කිව්වෙ නැහැ බිස්නස් කරන්න එපා කියලා. මන් කිව්වෙ එක රැයින් සාර්ථක වෙන්න හදන ආකල්පය වැරදී කියලා.ඔය ලක්ශ දහයක් මාසෙකට හොයන අය ඒ තත්වෙට පත්වෙන්න කොචච්ර කල් ගියාද ? කොච්චර පසුබෑම් ඇත්ද ? අන්න ඒ ගැන තමා මන් මේ ත්‍රෙඩ් එකෙන් කිව්වෙ.අන්න ඒ දේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    මෙහෙමයි මචන්, බිස්නස් කරන්න ලාවට හරි මොළේකුත් ඕන
    එහා ගෙදර එකා අන්න කීරිය රට යවනවා, ඌට පට්ට සල්ලි.. මමත් ඒකම කරනවා කියලා විස්තර හොයන් නැතුව බැස්සොත් කෙළියා තමා
    හොයලා බලලා, ලාභෙ ගනන් හදලා වැඩේට බැස්සොත් ගොඩ යනවාම තමා

    ඔව් මචං මමත් ඒ ගැන තමා මේ කියන්නෙ පුන පුනා.

    සොෆ්ට්වෙයා නැත්තම් දැන් ලෝකේ කිසිම දෙයක් හරියකට කර ගන්න බැහැ නෙ බන්:eek:
    ඔව් ඒක හරි බන්.මට කිස අවුලක් නැහැ.මාත් ඔය ෆීල්ඩ් එකෙ ඉන්න එකෙක්.ඒත් ඔය කූටි කියන එකා කලින් අපෙ එළකිරිය්ව් අයි.ටී සෙට් එකෙන් අතවරයට ලක්වෙචච් එකෙක්.ඌ හිතන්නෙ සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් ඌ හොයාගෙන තියෙන්නෙ කියලා.ඒකයි.එළකොල්ලො ඉන්නවා සොෆ්ට්වෙයාර් ප්‍රොග්‍රැමින්ග් කරලා හොඳට සල්ලි හොයන.ඒත් මූ නම් අනෙ මන්දා.:lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෝ බන් අර GTRZ දාපු පොස්ට් එකට උත්තර උඹේ ඉගෙනගෙන engineering කරපුවා පුක්‌ උනා නේ :lol: