Mind & Matter

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    bl.c.Buddha.png


    බුදුදහම අනුව "මනස යනු කුමක්ද?" මනස හුදු භෞතික සාදක මත පදනම්ව පවතින දෙයක්ද?

    පින්වතෙක් ඉන්නවා නම් මට කරුණු ටිකක් අවශ්සය වනවා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    බුදු දහම අනුව නං මං දන්නේ නෑ ..

    ඒ උනාට මං නං කියන්නේ මනස කියන්නේ , ශක්ති ප්‍රභවයක් .. ඒ ශක්ති ප්‍රභවය තමයි මිනිස් ශරීරයකට පණ දෙන්නේ .. මිනිහෙක් මැරුණම වෙන්නේ ඒ ශරීරයේ තිබ්බ ශක්ති ප්‍රභවය ඉවත් වෙන එක !
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නලීන්ද සිල්වා ප්‍රොපා නම් කියන්නෙ මනස කියන්නෙත් මනසින් මවාගත්තු දෙයක් කියල :yes: :yes:
    කමක් නෑ වලියක් බලන්න සබ්ස්ක්‍රයිබ්ඩ් :sorry: :sorry:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බුදු දහම අනුව නං මං දන්නේ නෑ ..

    ඒ උනාට මං නං කියන්නේ මනස කියන්නේ , ශක්ති ප්‍රභවයක් .. ඒ ශක්ති ප්‍රභවය තමයි මිනිස් ශරීරයකට පණ දෙන්නේ .. මිනිහෙක් මැරුණම වෙන්නේ ඒ ශරීරයේ තිබ්බ ශක්ති ප්‍රභවය ඉවත් වෙන එක !

    හොද අදහසක් අනිවා කුමක් හො ශක්තියක් අපේ ශරීරයේ තිබෙනවා එකයි මැරුන ගමන් අමුතු වෙන්නේ

    ප්‍රශ්නය තියෙන්නේ අපි හිතමු කෝ මනස කියන්නේ පංචන්ස්කන්දයෙන් එකතුවත් සමග ඇතිවන දෙයක් කියලා ඒ කියන්නේ භෞතිකව ඇතිවෙන දෙයක්. නමුත් එය යන්ත්‍රයක්වගේ නම් ඇයි අපිට බැරි මැරුන කෙනෙකුට පන දෙන්න?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනෙක් කරුණ තමයි කොතරම් දුරට අපිටපුලුවන්ද මනස විශ්වාස කරන්න? එයට පුලුවන්ද එහි ඇතිවිම තරුම්ගන්න

    කරත්තයකට පුලුවන්ද කවදා හරි කරත්තය සැදුනු විදිහ තරුම් අරගෙන කරත්තය යොදාගන්නේ මිනිස්සුන්ගෙ බර ඇදින්න කියලා දැනගෙන කරත්තයක් ඇතිවිම වලක්වාගන්න?