Mind relaxing background music

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    භාවනාවක් ❤️❤️❤️

    මේක පට්ට :love:
    මේකේ සින්දු තියෙනවනේ බන් .music විතරක් පැය ගණන් යන video තියෙන්නේ.අන්න ඒවා හෙව්වේ .youtube ගොඩක් ඒවා බැලුවට සෙට් උනේ නෑ හොද එකක් .උබල හොදයි කියලා add කර ගත්ත ඒවා තියෙනවද
     
    • Wow
    Reactions: Heshan Daminda

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මමනම් පරණ සිංහල සින්දු අහන්න ආසයි. ස්වදේශී සේවයේ වෙළෙඳ සේවයේ යන ඒවා වගේ.
    ඔව් පරණ සින්දු අහන්න මාත් ආසයි .කටහඩක් නැති relaxing music අහද්දී වෙනම feel එකක් එන්නේ .
     
    • Like
    Reactions: Any.key and EKGuest

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,953
    1
    31,481
    113
    - උඩරට -
    මේක පට්ට :love:
    මේකේ සින්දු තියෙනවනේ බන් .music විතරක් පැය ගණන් යන video තියෙන්නේ.අන්න ඒවා හෙව්වේ .youtube ගොඩක් ඒවා බැලුවට සෙට් උනේ නෑ හොද එකක් .උබල හොදයි කියලා add කර ගත්ත ඒවා තියෙනවද
    යූටියුබ් එකේ තියෙන්නේ බන් අර
     
    • Love
    Reactions: ST.PIERRE

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    මේක පට්ට :love:
    මේකේ සින්දු තියෙනවනේ බන් .music විතරක් පැය ගණන් යන video තියෙන්නේ.අන්න ඒවා හෙව්වේ .youtube ගොඩක් ඒවා බැලුවට සෙට් උනේ නෑ හොද එකක් .උබල හොදයි කියලා add කර ගත්ත ඒවා තියෙනවද
    මියුසික් විතරක් අහන්නෙ නෑ බන්. මම වැඩ කරද්දි සින්දුව අහගෙන වැඩ කරන්න ඕන. උයද්දිත් එහෙමයි, කරන්ට් ගියාමත් එහෙමයි, ගේ, මිදුල අතුගාද්දිත් එහෙමයි.

    අර ලෝෆි කියල චැනල් තියේ නේද මියුසික් විතරක් තියෙන. ලොෆි මියුසික් කියල කියන්නෙ.
     
    • Love
    Reactions: ST.PIERRE

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Mona wage wedakata da kiwwoth thawa help 1 denna puluwan wei.

    Eg kohe hari play karannada? Natnm stress welawata ahannada? Study karana welawata headset 1 dagena ahannada wage.
    ඔය තුනටම සෙට් වෙන ටිකක් දාහන්කෝ වෙන වෙනම ටිකක් බලන්න, වොයිස් නැති ඒවා
     
    Last edited: