Mind trick

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,484
    23,752
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sory ah
    Ethin bn Ara yati hithn ena rinamthmka dewal nwaththagnna wdiyk kiypnko MN dala tynwa wage

    රිනාත්මක සිතුවිලි නවත්වන්න විදිහක් නෑ බන්. නවත්වන්න ගියොත් තව තවත් දරුනුවෙලා තව තවත් මතු වෙන එක විතරයි වෙන්නෙ.

    ඒවා දිහා උබ බලාගෙන ඉදන් උබ උබේ වැඩ ටික කරන් පලයන්.
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    හිතහන්.. උබ කම්පියටරේ ඉස්සරහ ඉද්දි උබට ෆ්‍රෙන්ච් ඉගෙන ගන්න හිතුනයි කියලා.. කෙලින්ම ගූගල් එකේ "learn french" කියලා සර්ච් කරලා දිගටම ඉගෙනගෙන පලයන්.

    උබ ඒ ඉගෙනගන්න පටන්ගත්ත වෙලේ ඉදලා.. ෆ්‍රෙන්ච් හොදට ඉගෙන ගන්නකං යටි හිත උබට එක එක ඒවා කියයි.. උබ ඒවා දිහා බලාගෙන උබ උබේ වැඩේ කරහන්.

    මම ඔහොම ෆ්‍රෙන්ච් ඉගෙනගන්න පටන් ගත්තම යටිසිත මට ජර්මන් වලින් හරියට අනම් මනම් කිව්වා :sorry: