Minella

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    1_w42_K8_SBRW6_C0_R7_Gd_YQ2_CWA.jpg

    උඹල දන්නවත් ඇති සමහර විට මේ කවුද කියල.. මේ තමයි මිනේලා.. මේ දවස්වල හැමෝම වගේ කතාවෙන බැඳුම්කර මාමා, එහෙමත් නැත්තම් රවී මාමාගේ බාලම කෙල්ල.
    අඩෝ... මාම කරන බලු වැඩ ඔක්කොම කරන්නෙ මුන්ගෙ දෑවැද්ද හදන්නනෙ නේහ්??? මොකද කියන්නෙ. උඹලටත් මහ බැංකු හොරකමට දායක වෙන්න හිතක් පහල වෙනවද??
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගැනු දැකල නැද්ද බන්... :dull:

    රවිය රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කාල මුන්ට කන්න දෙන්නේ...
    මුන්ටත් ඒවා වල විපාක විදින්න වෙයි... :angry:
    3 දෙනාගෙන් එක්කෙනෙක්ට වත් කියන්න බැරි උනානේ තාත්තේ හොරකන් කරලා ගෙන දේවල් අපිට එපා කියල....
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ගැනු දැකල නැද්ද බන්... :dull:

    රවිය රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කාල මුන්ට කන්න දෙන්නේ...
    මුන්ටත් ඒවා වල විපාක විදින්න වෙයි... :angry:
    3 දෙනාගෙන් එක්කෙනෙක්ට වත් කියන්න බැරි උනානේ තාත්තේ හොරකන් කරලා ගෙන දේවල් අපිට එපා කියල....

    ගෑණු දැක ඇත. හොරෙක්ට ජාතක වෙච්ච එවුන් දකින්න ටිකක් අමාරුයිනෙ. ඒකයි හොයල දැම්මෙ හිටන්.
     
    • Like
    Reactions: DJ_HarDWelL

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගැනු දැකල නැද්ද බන්... :dull:

    රවිය රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කාල මුන්ට කන්න දෙන්නේ...
    මුන්ටත් ඒවා වල විපාක විදින්න වෙයි... :angry:
    3 දෙනාගෙන් එක්කෙනෙක්ට වත් කියන්න බැරි උනානේ තාත්තේ හොරකන් කරලා ගෙන දේවල් අපිට එපා කියල....
    උන් දන්නවය බන් තාත්ත සල්ලි හම්බ කරන විදිහ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උන් දන්නවය බන් තාත්ත සල්ලි හම්බ කරන විදිහ

    යකො ඌ හම්බකරන විදිය අපිත් දන්නකොට උන් නොදන්නේ කොහොමද !:baffled:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    යකො ඌ හම්බකරන විදිය අපිත් දන්නකොට උන් නොදන්නේ කොහොමද !:baffled:

    උන්ට තාත්තගේ වැරැදී පෙන්නේ නෑ බන්.
    උන් කියන්නේ තාත්තට සල්ලි එන්නේ බිස්නස් වලින් කියලා.
    අපි උනත් එච්චරයි.
    ඒ හින්ද මේ දැරිවිට අවකැපෙන කතා එහෙම කියනවා නෙවෙයි ඔන්න :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උන්ට තාත්තගේ වැරැදී පෙන්නේ නෑ බන්.
    උන් කියන්නේ තාත්තට සල්ලි එන්නේ බිස්නස් වලින් කියලා.
    අපි උනත් එච්චරයි.
    ඒ හින්ද මේ දැරිවිට අවකැපෙන කතා එහෙම කියනවා නෙවෙයි ඔන්න :rolleyes:

    මම නම් එහෙම නෑ.., වැරැද්ද දෙමාපියෝ කරත් වැරදි....
    ඔය ගැනිට ඔන්ලයින් දුන්න කියල උබට ඕකිට කපන්න හම්බෙන්නේ නෑ ... :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම නම් එහෙම නෑ.., වැරැද්ද දෙමාපියෝ කරත් වැරදි....
    ඔය ගැනිට ඔන්ලයින් දුන්න කියල උබට ඕකිට කපන්න හම්බෙන්නේ නෑ ... :P

    බලපං අහිංසක හිනාව
    මියා කලිපා වගේ :love::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකො ඌ හම්බකරන විදිය අපිත් දන්නකොට උන් නොදන්නේ කොහොමද !:baffled:
    අපිත් දැන් නෙ බන් දන්නේ. අනික කවුරු මොනව කිවත් අම්ම තාත්ත කියන දේ විස්වාසයි නෙ පිට උන් කියන ඒවට වඩා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පවු යකෝ
    තව ජම්බු ගහෙන් වැටිලවත් නැදද කොහෙද :P

    ඔව් තම ගහේ ඉන්නේ ...:rolleyes:

    අපිත් දැන් නෙ බන් දන්නේ. අනික කවුරු මොනව කිවත් අම්ම තාත්ත කියන දේ විස්වාසයි නෙ පිට උන් කියන ඒවට වඩා.

    :baffled: මම නම් ගොඩක් කල් ඉදන් දන්නවා මූ හොරා කියල....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled: මම නම් ගොඩක් කල් ඉදන් දන්නවා මූ හොරා කියල....

    මේ බාලම කෙල්ල නෙ බන් උන් ඕව දන්නේ නෑ කොහොමත්. සතොස කන කාලේ එහෙම මෙයා ඉපදිලාද දන්නෙත් නෑ.

    ලොකු එකී තමා අල්ලගන්න ඕනේ :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් තාත්තා හරි වෙන්න පුලුවන් වැරදි වෙන්න පුලුවන්
    ඒත් මේ ගෑනු දරුවන්ගේ photo මෙහෙම public එකේ දාලා නෝන්ඩි කරන එක හරි නෑ නේද
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ බාලම කෙල්ල නෙ බන් උන් ඕව දන්නේ නෑ කොහොමත්. සතොස කන කාලේ එහෙම මෙයා ඉපදිලාද දන්නෙත් නෑ.

    ලොකු එකී තමා අල්ලගන්න ඕනේ :yes:

    ඔව් උන් දන්නේ නෑ උන් පවු.... හුරතල් කෙලී අහිතක් හිතන්න නාකයි... :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් උන් දන්නේ නෑ උන් පවු.... හුරතල් කෙලී අහිතක් හිතන්න නාකයි... :rolleyes:
    අන්නේකයි මේ දැරිවි මලක් වගේ අහිංසකයි :yes: උඹ කොහොමද ඔය වගේ කතා කියන්නේ මේ සුදු මූන බලාගෙන :no: