Booking.com එකේ property එකක් book කරනකොට සමහර property වල credit card ඉල්ලනවා. උන් එවෙලෙම fee එක ගන්නවද එහෙම නැත්තම් credit card එකෙන් hold කරනවද fee එක?
ගොඩක් property වල තියෙනවා "FREE cancellation", "No prepayment needed" කියලා එතකොට උන් එන්නේ නැතිව ඉන්න chance එකකුත් තියෙනවනේ book කලාට පස්සේ. ඒකට policy එකක් මුකුත් නැද්ද?
අපේ property එකක් list කරලා තියෙනවනම් අපි කොහොමද Booking.com fee එක ගෙවන්නේ? Invoice එකක් හදලා monthly එවනවද එහෙම නැත්තම් එක reservation එකකට fee එක වෙන වෙනම ගෙවන්න ඔනේද? අපේ credit card එකකින් ගෙවන්න පුලුවන්ද උන්ගේ fee එක?