wahana nan set una, . Ara engine thyana case eka thama hariyata dana ganna bari una. .moko machan tawama wadeta ekek set une nadda ?
kawruth meke mini cooper use karapu kattiya nadda?
රත්තරං;18440060 said:අම්බෝ... තිබ්බ කූපර් වලින් 75%ක් ඉස්සුවා පහුගිය ආන්ඩුවෙන්
ඇටදෙකත් නැතිවෙන වැඩක්
ඔය හුගක් ඒවා 95-99 කූපර් වලට මයිනර් පොත් තියලා තියෙන්නේ
හැත්තෑ ගනන් වල ඒවා අරන් හදන එක ගැන කිව්වොත්, සැලූන් යවලා වැක්ස් කරලා පේශල් කරලා කොන්ඩේ ඩයි කරලා මොඩ්කරලා කෙල්ලෙක් කරනවා කියල හිතන් ආච්චියෙක් කසාද බදිනවා වගේ තමා. දැනටම මැරිලා ඉවරයි