Mini Laptop ගන්න තැනක්????

Hansa13

Member
Jan 26, 2013
562
30
0
Mini Laptop ගන්න තැනක් කියන්න. After Service හොද වෙන්න ඕන. Warranty එක්ක අලුත් එකක් ඕන. ගොඩාක් තැන්වල තියෙන්නේ ටිකක් ලොකු ලැප් එකනේ. මන් හොයන්නේ Mini එක. අර Exercise Book එකේ Size එකේ ලැපක් හොයන්නේ..
 
Hansa13

Member
Jan 26, 2013
562
30
0
after service, warranty quality okkoma ona nam aluth macbook 12 inch eka thama tikak price wadi habai :P

Apo echchara ewa wadak nah bn. echchara loku wada karane naha eken. Photo balannai..podi sotware ekak run karanai wge..loku ganan walata aran therumak naha e hinda.
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Geekbuying/AliExpress/Banggood වගේ සයිට් එකකින් ඔර්ඩර් කරපන් බන්..Techtablets YouTube Channel / Website එකේ ගොඩක් China Tablets වල reviews තියෙනවා..

    ඒවායේ quality ගොඩක් හොඳයි...මෙහෙන් ගන්න ගියොත් බර ගානක් දීල මෙලෝ රහක් නැති එකක් ගන්න වෙන්නේ..

    ඊට වඩා හොඳයිනේ Full HD or better Display, A good Intel Processor, Windows 10 and many more features එක්ක tablet එකක් ගන්න එක :yes:

    Warranty ඉතින් කොහොමත් අවුරුද්දක් සාමන්යෙන් ඕවා වැඩ කරනවනේ :P Reviews අනිවාර්යෙන් බලලා ගනින්, අවුලක් වෙන එකක් නැහැ :yes:

    මෙහෙන් ගන්න ගියොත් 40 ක් වත් වෙයි, ඇති මගුලකුත් නැහැ..මෙහෙන් 40 ට ගන්න එකක් online ගන්න පුලුවන වෙයි 20 ක් දෙනකොට.. :yes:

    උඹේ budget එක කීයද?
     
    25ta aduwen. Tablet nam hariyanne naha bn.. ara podi laptop tiyenne. Hp mini wage. Ikman eke tiyenawa.. anna e wage ekak ona.. tablet neme
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    25ta aduwen. Tablet nam hariyanne naha bn.. ara podi laptop tiyenne. Hp mini wage. Ikman eke tiyenawa.. anna e wage ekak ona.. tablet neme

    Tablets කිව්වට tablets නෙමෙයි යකෝ මේවා :angry:

    මගේ ඩේටා ඉවරයි..පොඩ්ඩක් අර සයිට්ස් වල බලපන්..10" - 12" වගේ සයිස් tablets/laptops තියෙනවා..
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Tablets කිව්වට tablets නෙමෙයි යකෝ මේවා :angry:

    මගේ ඩේටා ඉවරයි..පොඩ්ඩක් අර සයිට්ස් වල බලපන්..10" - 12" වගේ සයිස් tablets/laptops තියෙනවා..

    Mata ekak hoyala dipanko.. hoda original hp acer wage ewa nadda bn oya gaanata..
    Shop ekak tiyenawa කුරුණෑගල paththe. Ethanin gannath hithenawa. Used habai
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    meka balapan

    02.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mata ekak hoyala dipanko.. hoda original hp acer wage ewa nadda bn oya gaanata..
    Shop ekak tiyenawa කුරුණෑගල paththe. Ethanin gannath hithenawa. Used habai

    HP,Acer නං ඔය ගානට උඹට ගන්න හම්බෙන්නේ නැහැ...පොඩ්ඩක් බලපන්කො Tech Tablets සයිට් එකේ..

    උඹට 10.1 inch වගේ මදිද ස්ක්‍රීන් සයිස් එක?

    ගාන 25 ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මිනි ලැප් ගන්න එපා. මගේ අදහස කිව්වේ. සීන් එක ඔක්කොම කොටන්න වෙලාවක් නෑ.... :dull::sorry:
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    HP,Acer නං ඔය ගානට උඹට ගන්න හම්බෙන්නේ නැහැ...පොඩ්ඩක් බලපන්කො Tech Tablets සයිට් එකේ..

    උඹට 10.1 inch වගේ මදිද ස්ක්‍රීන් සයිස් එක?

    ගාන 25 ද?

    E gaana athi

    27k wunath kamak naha ithin.
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    මිනි ලැප් ගන්න එපා. මගේ අදහස කිව්වේ. සීන් එක ඔක්කොම කොටන්න වෙලාවක් නෑ.... :dull::sorry:

    maa mase ganna hithan inne..Podiyata kotapanko..
     
    Last edited: