Questions Mini PCI-E WiFi Card for laptop?

Scattered123

Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    මචන්ලා ලංකාවේ Mini PCI-E WiFi කාඩ් එකක් ගන්න තියෙන්නෙ කොහෙද? හදිසියක් මචන්ලා, මගේ ලැප් එකට. 5Ghz සපෝට් කාඩ් එකක් වෙන්න ඕන
     
    • Like
    Reactions: kinkon

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,376
    30,274
    113
    අපායෙ දොරකඩ
    Na sudda. Mage lap ekata hoyanne
    (y)

    මගෙත් පරන ලැප් එකේ WIFI වැඩකරන්නෙ නැතිව ගිහින් පල්ලෙහ USB eka එක පාවිච්චි කලේ.

    Wifi.jpg

    අලුත් ලැපේ ඔරිගිනල් ආව MediaTek MT7921 Wi-Fi 6 එක Intel AX210 160mhz Wifi6 එකකට මාරු කරල MediaTek MT7921 Wi-Fi 6 කාඩ් එක backup එකට කියල තියන් ඉන්නව.
     
    • Like
    Reactions: Scattered123

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    (y)

    මගෙත් පරන ලැප් එකේ WIFI වැඩකරන්නෙ නැතිව ගිහින් පල්ලෙහ USB eka එක පාවිච්චි කලේ.

    Wifi.jpg

    අලුත් ලැපේ ඔරිගිනල් ආව MediaTek MT7921 Wi-Fi 6 එක Intel AX210 160mhz Wifi6 එකකට මාරු කරල MediaTek MT7921 Wi-Fi 6 කාඩ් එක backup එකට කියල තියන් ඉන්නව.

    Thanks mcn. Mn eth hoyanne PCI-E card ekama thamai. Adaoter hariyanne na bn. Mn me personal use karana lap eka, hamathanama geniyanne meka bn. Uba kohenda mcn AX210 wifi eka gatte?